දඩ වැඩි කරයි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රථවාහන වැරදි 33 කට අය කරන දඩ වැඩිකරයි

    රථවාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනි දා සිට වැඩිකර ඇතැයි රථවාහන පොලිසිය පවසයි.


    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල අනුව රථවාහන වැරදි ස්ථානීය දඩමුදල් වැඩිකර ඇති අතර ඒ සම්බන්ධව විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.


    මෙම රථවාහන වැරදි 33 සඳහා වු ස්ථානීය මුදල් සියයට 30-50 දක්වා ඉහළ නංවා තිබෙන බවද පොලිසිය පවසයි.


    Link
     

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    They will increase the fine amount but once protests or strickes are conducted they would reduce it to the previous point.
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    gun-money-hands-bank-robbery-260nw-1048337992.jpg
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    man inna rate no parking - 15000 rs
    seat belt natthan - 26000 rs
    using phone w drive - 250000 rs
    accident escape - 100000 rs
    cross red signal - 100000 rs:P:P

    oya tikak witharai

    ube padiya kiyda TAX kohomda e rate ewath kiynna puthi

    Wahana Tax kiyda ...:P
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    man inna rate no parking - 15000 rs
    seat belt natthan - 26000 rs
    using phone w drive - 250000 rs
    accident escape - 100000 rs
    cross red signal - 100000 rs:P:P

    oya tikak witharai

    පඩිය ලක්ෂ 10ක් විතර වෙනද නම් ඕවා නතින්ග්.
     

    Similar threads