දඩ හෙල්ප්

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    "බාධක මැද ඉස්සර කිරීම "

    දඩේ කීයද?


    තැන්ක්ස්.:yes:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මං හිතුවේ අවුරුදු උත්සවේක ක‍්‍රීඩාවක් ගැන අහනව කියල.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,435
    113
    රූකඩ රාජ්ජේ
    බ්ලොක් එකේ දකුණෙන් ගිය,:(



    උදේට පැපිලියානේ ඉදලා කොහුවලට යනකං බහුතරයක් උන් යන්නේ දකුණෙන් . ඔය පොලිසිය බලාගෙන නෑ දැක්කේ නෑ වගේ .