දණහිස් වේදනාව

ajstyles

Member
Nov 30, 2016
15
6
0
මචන් අපේ අම්මගේ දණහිස් වේදනාව තියනවා.යන්න එන්න අමාරුයි ටිකක් කොර ගහල වගේ යන්නේ.දණහිස්වල ගොඩක් වේදනාව තියනවා.ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.කාටිලේජ ගෙවිල කියල තමයි කියන්නේ.හොද කරන්නත් බැරිලු.මේකට හොඳ බෙහෙතක් තියනවද?අර ටීවී එකේ යන සන්දි සුදා කියන බෙහෙත හොදයිද?නැත්තං ජීවක වාත පත්තුව හොදයිද?ගෙවිච්ච කාටිලේජ අාපහු හරියනවද මේ බෙහෙත්වලින්?කවුරුහරි දන්න කෙනෙක් මේකට බෙහෙතක් කියනවද?ගොඩක් පිං.
 
Last edited:

catmax

Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි
    0759061771
     
    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    මචන් සංදී සුදා එකනම් අපේ අම්මත් ගත්තා.. ලොකු අඩුවක් නම් උනේ නෑ... හැබැයි දිගටම පාවිච්චි කරේනම් නෑ.. දැනගත්තොත් මටත් කියපන්
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ටීවී එකේ යන සන්දි සුදා කියන බෙහෙත boruwak ban thani marketing parak.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Hoda sinhala weda mahaththeyek hoya ganin,ammata ikmanta suwa wenna kiyala wish karanawa
     
    alwislanka

    Member
    Jun 2, 2016
    26
    5
    0
    kaduwela weda mahaththayek innawa. eya thamai ape ammageth gewichcha cartilag regrow kare. Dan hadata awidinna puluwan eyata. onenam contact details dennam
     
    Last edited:

    alwislanka

    Member
    Jun 2, 2016
    26
    5
    0
    mcn matat pm ekak dapan doctor ge wistara.kochchara kal beheth karada?

    0774737001 Jayasinghe weda mahatha.

    Masa 3k withara giye. ethanata sathiyata dawas 2k withara yanna one. ethaninma danahissata beheth badala, bonnath beheth denawa. awrudu 3k withara rata watema gihin beheth karala anthimata ethanin thamai sanipa une. Ape office eke kattiyage pationslath ethanta yawala sanipa una. Eka nisa weda kama godak hodai kiyala hithanna puluwan
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    0774737001 Jayasinghe weda mahatha.

    Masa 3k withara giye. ethanata sathiyata dawas 2k withara yanna one. ethaninma danahissata beheth badala, bonnath beheth denawa. awrudu 3k withara rata watema gihin beheth karala anthimata ethanin thamai sanipa une. Ape office eke kattiyage pationslath ethanta yawala sanipa una. Eka nisa weda kama godak hodai kiyala hithanna puluwan

    Thank You.Rep 8+.kohe kohe da beheth karanne mcn? (places.)
     
    alwislanka

    Member
    Jun 2, 2016
    26
    5
    0
    මචන් සංදී සුදා එකනම් අපේ අම්මත් ගත්තා.. ලොකු අඩුවක් නම් උනේ නෑ... හැබැයි දිගටම පාවිච්චි කරේනම් නෑ.. දැනගත්තොත් මටත් කියපන්

    Sandi suda patta boruwak ban. ape amma issara bothal 10k withara gawa. kisima wenasak une na
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    0774737001 Jayasinghe weda mahatha.

    Masa 3k withara giye. ethanata sathiyata dawas 2k withara yanna one. ethaninma danahissata beheth badala, bonnath beheth denawa. awrudu 3k withara rata watema gihin beheth karala anthimata ethanin thamai sanipa une. Ape office eke kattiyage pationslath ethanta yawala sanipa una. Eka nisa weda kama godak hodai kiyala hithanna puluwan

    hamotama wadagath wey
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචන් අපේ අම්මගේ දණහිස් වේදනාව තියනවා.යන්න එන්න අමාරුයි ටිකක් කොර ගහල වගේ යන්නේ.දණහිස්වල ගොඩක් වේදනාව තියනවා.ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.කාටිලේජ ගෙවිල කියල තමයි කියන්නේ.හොද කරන්නත් බැරිලු.මේකට හොඳ බෙහෙතක් තියනවද?අර ටීවී එකේ යන සන්දි සුදා කියන බෙහෙත හොදයිද?නැත්තං ජීවක වාත පත්තුව හොදයිද?ගෙවිච්ච කාටිලේජ අාපහු හරියනවද මේ බෙහෙත්වලින්?කවුරුහරි දන්න කෙනෙක් මේකට බෙහෙතක් කියනවද?ගොඩක් පිං.

    මෙන්න මේක දවසට දෙපාරක් බොන්න දෙන්න මාසයක්..ඒ බොන මාසේ සතියට තුන්පාරක්වත් ජෙලි කන්න කියන්න.මාසයක් ගිහින් කියපන්කො මොකෝ උනේ කියලා..:)

    knee-pain-turmeric.jpg