දණහිස් වේදනාව

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙන්න මේක දවසට දෙපාරක් බොන්න දෙන්න මාසයක්..ඒ බොන මාසේ සතියට තුන්පාරක්වත් ජෙලි කන්න කියන්න.මාසයක් ගිහින් කියපන්කො මොකෝ උනේ කියලා..:)


    knee-pain-turmeric.jpg

    ආ කියන්න බැරි උනා..කහ ගන්න කොට ගන්න ඕන අමු කහ.අමු කහ කෑල්ලක් ග්‍රයින්ඩ් කරලා ඉස්ම ගනින් මෙන්න මේ වගේ..

    DIY-turmeric-juice-step1s.jpg


    DIY-turmeric-juice-step2s.jpg


    DIY-turmeric-juice-step2s1.jpg


    DIY-turmeric-juice-step3s.jpg


    DIY-turmeric-juice-step4s.jpg
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මෙන්න මේක දවසට දෙපාරක් බොන්න දෙන්න මාසයක්..ඒ බොන මාසේ සතියට තුන්පාරක්වත් ජෙලි කන්න කියන්න.මාසයක් ගිහින් කියපන්කො මොකෝ උනේ කියලා..:)


    knee-pain-turmeric.jpg

    කහ බීපුවම බඩයන්නෙ නැද්ද
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    Sandi suda try krala blhn ape tattata nm wadakra mchn ,klin pain killer natuwa awidinnma ba dnhis amruwata,dnnm tikk adui,gdk wadkna kiyna aya pavichi krala na mchn,habai ape ammatanm harigiye na,oke upades ahema tiyenawa nala paya dekk ynkn gnna epa arawa mewa ammala wadiya owa bln na,e hindada danna kokatat try krla blnna,tawa horavila weda mhattayt hodai owata :) ikmnta hodawenna kiyla prathna krnawa :)
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    0774737001 Jayasinghe weda mahatha.

    Masa 3k withara giye. ethanata sathiyata dawas 2k withara yanna one. ethaninma danahissata beheth badala, bonnath beheth denawa. awrudu 3k withara rata watema gihin beheth karala anthimata ethanin thamai sanipa une. Ape office eke kattiyage pationslath ethanta yawala sanipa una. Eka nisa weda kama godak hodai kiyala hithanna puluwan
    Tfs saho, rep+9
     

    isuruuk

    Active member
  • Apr 4, 2009
    218
    38
    28
    kurunegala,sri lnka
    machan gewena eka patan gaththa gaman glucosamin thama denne cartiladge eka re genarate wenna but hoda karanna bari tharam gewilakiyanne knee replacement karana eka thama karanna wenne
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    ane oya labbawal ganna epa ykoo kunuhabba sinhala behet krpan mta pm akak dapan uba mn hoyla denm hoda sinhala beth krna tanak ape ammath beth gnwa okta newe papuwe amaruwa engreesi mgul krla kisima palak naa ekta adui dn sinhala beth wala gune thama pm akak dapan mn ammagn ahala kynm etana hma aktma beth krnwa
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචෝ... මම කියනවට මේ වැඩේ පොඩ්ඩක් කරලා බලපන්

    හික්‌ ගහේ පොත්තක් අරගෙන හොදට තලලා අමු කහ කෑලි ටිකක් එක්ක අම්මගේ කකුලේ (දණහිසේ) තියල ටිකක් වගේ තද වෙන්න ගැට ගහපන් රෑට නිදා ගන්න ඉස්සර වෙලා....

    හැබැයි නින්ද යන්න ටිකක් අමාරු වෙයි..... දැවිල්ලක් වගේ එන්න ගන්නවා
    එකට හේතුව තමයි හික්‌ පොත්තේ තියෙන ඉස්ම කකුලට කා වදින නිසා....