Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දණ්ඩපාතයේ එන හොර ඝණයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දණ්ඩපාතයේ එන හොර ඝණයන්

පිණ්ඩපාතය වෙනුවට දණ්ඩපාතයේ එන හොර ඝණයන් අල්ලා උන්ගේ හිසේ ‘බලු අඩිය‘ හංවඩු ගසා සසුනෙන් නෙරපා දැමිය යුතුය - ථෙරවාදයද? චෝරවාදයද? (අංක 20)

(ලංකා ඊ නිව්ස් -2017.සැප්.13, පෙ.ව.3.25) සිල් රෙද්දකට මුවා වී මැතිවරණ සමයේ මහජන මුදල් සොරකමකට සම්බන්ධ අපරාධ කරුවන් දෙදෙනෙකුට අධිකරණයෙන් දඬුවම් පැනවීය. අවශ්‍ය නම් ඇපෑලක් ඉදිරිපත් කළ හැකි බව ද විනිසුරු වරයා නියෝගය දෙමින් ප්‍රකාශ කළේය. එසේ කරන බව අදාල පුද්ගලයන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පැවසුවේ උසාවිය තුලදීම ය. නීතියේ ස්වභාවය එයයි. සමහර විට අභියාචනාධිකරණය විසින් ඉහත පුද්ගලයන් දෙදෙනා නිදහස් කරන්නට ද ඉඩ ඇත. ඉදිරි තීන්දු ගැන අපට කිසිවක් පැවසිය නොහැකිය.

මේ අතරවාරයේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගෙන් ඒහි භික්ෂුභාවය ලත් පැවිද්දන් කිහිප දෙනෙකු අධිකරණයෙන් නියම කළ දඩ සහ වන්දි මුදල පිණ්ඩපාත කිරීමෙන් එකතු කර දීමට ඉදිරිපත්ව සිටිති. සියලුම භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත කර එකතු වෙන මුදල් මේ මස 18 වැනිදා තුන්මුල්ල හන්දියේ සම්බුද්ධ ජයන්ති විහාරයට ගෙනැවිත් භාර දෙන ලෙසට ජනමාධ්‍ය මඟින් ඉල්ලීමක් ද කර ඇත. නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිවේදීන් පවසද්දී, දඩමුදල් ගෙවීමට මුදල් පිණ්ඩපාතය කිරීම අධිකරණ නියෝගය පිළිගැනීමක් බව සිල් රෙදි බෙදීමේ මහා පින්කම ගැන කට මැත දොඩන තට්ට හිස් ඇති කසාවත් දරන්නන්ට නොවැටහේ. උන් සිතන්නේ තවත් ඉල්ලමක් පෑදී ඇති බවයි.

මහජන මුදල් සොරකම් කළ දෙදෙනෙකු දඟ ගෙට නියම වීම සුනාමිය, නාය යාම, ගං වතුර වැනි ජාතික ව්‍යසනයක් නොවේ. රටට විපතක් වන්නේ සොරුන් රැකීමය. ජනතාව යහපාළන ආණ්ඩුව බලයට පත් කළේ ජාතික ධනය කොල්ල කෑ සියළු දූෂිතයන්ට දඬුවම් ලබාදීමට පමණක් නොව ඔවුන් කොල්ල කෑ සියළු සම්පත් ආපසු ලබා ගෙන ඒ මහා ධනසම්භාරය රටේ යහපතට යොදවනු ඇතැයි යන ඒකායන බලාපොරොත්තුව ඇතිවය. ඉහත පිණ්ඩ පාත යෝජනාව ජනතා අභිලාෂයන්ට පයින් ගැසීමක් නොවන්නේ ද? කොහොමටත් ලංකාවේ සිටින කසාම්භරයන්ගෙන් වැඩි පිරිසක් කට්ට කපටි පට්ට හොරුය. සොරුන් වෙනුවෙන් මුදල් පිණ්ඩපාතේ යෑම උන්ගේ අලුත්ම අලුත් ගසා කෑමකි . මෙය ඉදිරියේ මහත්ඵල මහානිශංස දෙන පිංකමක් කර ගැනීමට ද බැරි නැත. අපරාධ කරුවන් කෙරෙහි සැබෑ අනුකම්පාවක් ඔවුන් තුල ඇත් නම් රන්ගිරි දඹුල්ල එක් දිනකට උපයන පිං බද්දෙන් ඔය දඩ මුදල ගෙවීමට පුළුවන. එසේ කිරීමෙන් තම මඩිය තරකර ගැනීමට නොහැකි වන බව මේ මුඬු මහණ්නු හොඳින්ම දනිති.

දඬුවම් දී ඇත්තේ වැරදි කළ උන්ට ය. ඒ සඳහා නියෝග දුන්නේ තමන් බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ කීවේය. සොරකම සැළසුම් කිරීම, අනුබල දීම, මෙහෙයවීම යන මේ සියල්ල වැරදි ය. සැබවින්ම විය යුත්තේ සියල්ලන්ටම දඬුවම් දීමය. ඒ සඳහා ප්‍රබල ජනමතයක් ඇති කිරීමය. ඒ වෙනුවට සොරුන්ට නියම කළ දඩ මුදල ජනතාවගෙන් එකතු කර ගෙවීමට සූදානම් වීම මොන තරම් නිර්ලජ්ජිත වැඩක් ද? එය ගෙවන්නේනේ පිණ්ඩ පාතයෙන්ය. අපරාධ කරුවන් නිදහස් කර ගැනීමට පිණ්ඩපාතයෙන් මුදල් එකතු කිරීම කවරනම් බුදු වරයෙකුගේ නියමයක් ද?

සසර භය දැක වානප්‍රස්ථ වූ ශ්‍රමණ බමුණන් ඇඳුම්, ආහාර, වාසස්ථාන, බේත් හේත්, ගිහියන්ගෙන් ඉල්ලා ගැනීම බුද්ධකාලයට පෙර සිටම ඉන්දියාවේ පැවති සිරිතකි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස නොහොත් සිව් පසය යනුවෙන් හැඳින් වෙන්නේ මේ මූලික අවශ්‍යතාවයන්ය. බුදුන් වහන්සේ බෞද්ධ භික්ෂුවට අනු දැන වදාලේ එම සම්ප්රදායම ය. සියළු දුක් නැති කර නිවන් අවබෝධ ය සඳහාම වෙහෙසෙන අල්ප කටයුතු සහිත සරළ දිවි පෙවෙතක් ගත කරන පැවිද්දා බහු භණ්ඩකයෙකු නොවේ. යමක් ඉල්ලා ගන්නේ යැපීම සඳහා පමණි. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ භික්ෂු වෙස් ගත් කොල්ල කරුවන් සිය සුඛ විහරණයට අමතරව තමන් පයුරු පාසනය කරන චෞරයන් බේරා ගැනීමටද ගිහියන් ගොනාට ඇන්දවීම ය.

පිඬු සිඟා යාම නොහොත් පිණ්ඩ පාතය කිරීම යනු ගිහි ගෙය අතහැර මහණ දම් පුරන්නෙක් කෑම ටිකක් යොයා ගැනීම සඳහා යන ගමනක් පමණි. (බමුණන් ගියේ ලුණු ඇඹුල් සොයා ගැනීමට ය. ) එවැනි අයෙකුට ආහාර වේලක් දීමෙන් තමන්ට පිං සිදු වෙතැයි වෛදික, ජෛන, ආදී ආගමිකයන්ගේ ද විශ්වාසයි. පිණ්ඩ යනු ආහාර මිස මුදල් නොවේ. විනය නීති වලට අනුව මුදල් පරිහරණය බෞද්ධ භික්ෂුවට සපුරා තහනම් ය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් හිස මුඬු කොට, කහ රෙදි පොරවා ගෙන සිටින මෙවැනි චෝරවාදී හොර මහණුන් අල්ලා අවස්ථා තුනකදීම සංගායනා පවත්වා සසුනෙන් නෙරපා හැර ඇත . උන්ගේ හිසේ බලු අඩිය හංවඩු ගැසූ අවස්ථා ද තිබේ. සංඝායනාවක් පැවත් වීමට නම් ධර්මධර, විනයධර, ව්‍යක්ත, ප්‍රතිබල සම්පන්න භික්ෂූන් වැඩ සිටිය යුතුය. උපාසක උපාසිකාවන් ද චන්ඩාලයන් නොවිය යුතුය. පාලකයන් ද සැබෑ ධර්ම කාමී භාවයෙන් පිරිපුන් විය යුතුය. ඒ නිසා මේ රටේ නම් ශාසණ ශෝධනයක් කිසි කලෙකත් බලාපොරොත්තු විය නොහැකි ය.

තම කුසට අහරක් සොයා පිණ්ඩපාතය කරනු වෙනුවට සොරුන් වෙනුවෙන් දඩ ගෙවීමට දණ්ඩපාතය යාමට යෝජනා කරන මෙවැනි වල් බූරුවන්ටත් බුද්ධ පුත්‍රයන් යැයි කිව හැකිද? රුපියල් මිලියන හයසීයක සිල් රෙදි අහේනියක් මේ රටේ බෞද්ධයන්ට තිබුණු බව කීම ද මහා විහිළුවකි. සොරකම කිරීමට නියෝග දුන් කෙනා තමා බව මහින්ද රාජපක්ෂ පවසන්නේ කිසිදු හිරිකිතයක් නැතුවය. මේ සියල්ලටම වඩා ජුගුප්සා ජනක කරුණ වන්නේ දණ්ඩයනට ලක්වූවන්ගේ දඩ මුදල් ගෙවීමට දණ්ඩපාතය කිරීමට යෝජනා කිරීම ය. බොරුවට හෝ සිවුරක් පොරවාගෙන සිටින කිසිදු මහණෙකුට කටක් ඇර මෙවැනි කථාවක් කිව හැකිද?

නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ශික්ෂා පදය පංච ශීලයෙන් එක් සිල් පදයකි. එය කඩ කිරීම නීතියට අනුව ද වරදකි. එවැනි අපරාධයක් කළ අයවළුන් වෙත සමාජ ගෞරවයක් ලබා දීමට දත කන්නේ ගිහියන් පන්සිල් ගන්වන මහණුන් පිරිසකි. දරුවන්ගේ කුසගිනි නිවීමට වෙළඳ සැළකින් පාන් ගෙඩියක් සොරකම් කළ පියෙකුට සිර බත් කෑමට සිදුවීමේ පුවතක් කලකට පෙර අසා ඇත්තෙමු. එවන් දුගියෙකුගේ දුක නොදුටු චෝරවාදියෝ සිල් රෙද්දෙන් රුපියල් හැට කෝටියක් ගසා කෑම සිදුකළ, කුමන්ත්‍රණය කළ දෙදෙනා වෙනුවෙන් හඬා වැටෙති.

කහ කඩයන් දණ්ඩපාතයේ එන විට මුදල් දෙන ගිහියන් ද සිටිය හැකිය. වහලුන් බලා සිටින්නේ ද මෙ වැනි අවස්ථා එළැඹෙන තුරු ය. මෙය චෝරවාදීන් සහ චණ්ඩාල උපාසක උපාසිකාවන් හඳුනා ගැනීමට කදිම අවස්ථාවකි. හත් පොළේ ගා ගන්නා තුරු බලා සිටි

[QUOTE="amasin, post: 22229061, member: 438906"] [b]දණ්ඩපාතයේ එන හොර ඝණයන්[/b] [SIZE="4"]පිණ්ඩපාතය වෙනුවට දණ්ඩපාතයේ එන හොර ඝණයන් අල්ලා උන්ගේ හිසේ ‘බලු අඩිය‘ හංවඩු ගසා සසුනෙන් නෙරපා දැමිය යුතුය - ථෙරවාදයද? චෝරවාදයද? (අංක 20) (ලංකා ඊ නිව්ස් -2017.සැප්.13, පෙ.ව.3.25) සිල් රෙද්දකට මුවා වී මැතිවරණ සමයේ මහජන මුදල් සොරකමකට සම්බන්ධ අපරාධ කරුවන් දෙදෙනෙකුට අධිකරණයෙන් දඬුවම් පැනවීය. අවශ්‍ය නම් ඇපෑලක් ඉදිරිපත් කළ හැකි බව ද විනිසුරු වරයා නියෝගය දෙමින් ප්‍රකාශ කළේය. එසේ කරන බව අදාල පුද්ගලයන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පැවසුවේ උසාවිය තුලදීම ය. නීතියේ ස්වභාවය එයයි. සමහර විට අභියාචනාධිකරණය විසින් ඉහත පුද්ගලයන් දෙදෙනා නිදහස් කරන්නට ද ඉඩ ඇත. ඉදිරි තීන්දු ගැන අපට කිසිවක් පැවසිය නොහැකිය. මේ අතරවාරයේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගෙන් ඒහි භික්ෂුභාවය ලත් පැවිද්දන් කිහිප දෙනෙකු අධිකරණයෙන් නියම කළ දඩ සහ වන්දි මුදල පිණ්ඩපාත කිරීමෙන් එකතු කර දීමට ඉදිරිපත්ව සිටිති. සියලුම භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත කර එකතු වෙන මුදල් මේ මස 18 වැනිදා තුන්මුල්ල හන්දියේ සම්බුද්ධ ජයන්ති විහාරයට ගෙනැවිත් භාර දෙන ලෙසට ජනමාධ්‍ය මඟින් ඉල්ලීමක් ද කර ඇත. නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිවේදීන් පවසද්දී, දඩමුදල් ගෙවීමට මුදල් පිණ්ඩපාතය කිරීම අධිකරණ නියෝගය පිළිගැනීමක් බව සිල් රෙදි බෙදීමේ මහා පින්කම ගැන කට මැත දොඩන තට්ට හිස් ඇති කසාවත් දරන්නන්ට නොවැටහේ. උන් සිතන්නේ තවත් ඉල්ලමක් පෑදී ඇති බවයි. මහජන මුදල් සොරකම් කළ දෙදෙනෙකු දඟ ගෙට නියම වීම සුනාමිය, නාය යාම, ගං වතුර වැනි ජාතික ව්‍යසනයක් නොවේ. රටට විපතක් වන්නේ සොරුන් රැකීමය. ජනතාව යහපාළන ආණ්ඩුව බලයට පත් කළේ ජාතික ධනය කොල්ල කෑ සියළු දූෂිතයන්ට දඬුවම් ලබාදීමට පමණක් නොව ඔවුන් කොල්ල කෑ සියළු සම්පත් ආපසු ලබා ගෙන ඒ මහා ධනසම්භාරය රටේ යහපතට යොදවනු ඇතැයි යන ඒකායන බලාපොරොත්තුව ඇතිවය. ඉහත පිණ්ඩ පාත යෝජනාව ජනතා අභිලාෂයන්ට පයින් ගැසීමක් නොවන්නේ ද? කොහොමටත් ලංකාවේ සිටින කසාම්භරයන්ගෙන් වැඩි පිරිසක් කට්ට කපටි පට්ට හොරුය. සොරුන් වෙනුවෙන් මුදල් පිණ්ඩපාතේ යෑම උන්ගේ අලුත්ම අලුත් ගසා කෑමකි . මෙය ඉදිරියේ මහත්ඵල මහානිශංස දෙන පිංකමක් කර ගැනීමට ද බැරි නැත. අපරාධ කරුවන් කෙරෙහි සැබෑ අනුකම්පාවක් ඔවුන් තුල ඇත් නම් රන්ගිරි දඹුල්ල එක් දිනකට උපයන පිං බද්දෙන් ඔය දඩ මුදල ගෙවීමට පුළුවන. එසේ කිරීමෙන් තම මඩිය තරකර ගැනීමට නොහැකි වන බව මේ මුඬු මහණ්නු හොඳින්ම දනිති. දඬුවම් දී ඇත්තේ වැරදි කළ උන්ට ය. ඒ සඳහා නියෝග දුන්නේ තමන් බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ කීවේය. සොරකම සැළසුම් කිරීම, අනුබල දීම, මෙහෙයවීම යන මේ සියල්ල වැරදි ය. සැබවින්ම විය යුත්තේ සියල්ලන්ටම දඬුවම් දීමය. ඒ සඳහා ප්‍රබල ජනමතයක් ඇති කිරීමය. ඒ වෙනුවට සොරුන්ට නියම කළ දඩ මුදල ජනතාවගෙන් එකතු කර ගෙවීමට සූදානම් වීම මොන තරම් නිර්ලජ්ජිත වැඩක් ද? එය ගෙවන්නේනේ පිණ්ඩ පාතයෙන්ය. අපරාධ කරුවන් නිදහස් කර ගැනීමට පිණ්ඩපාතයෙන් මුදල් එකතු කිරීම කවරනම් බුදු වරයෙකුගේ නියමයක් ද? සසර භය දැක වානප්‍රස්ථ වූ ශ්‍රමණ බමුණන් ඇඳුම්, ආහාර, වාසස්ථාන, බේත් හේත්, ගිහියන්ගෙන් ඉල්ලා ගැනීම බුද්ධකාලයට පෙර සිටම ඉන්දියාවේ පැවති සිරිතකි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස නොහොත් සිව් පසය යනුවෙන් හැඳින් වෙන්නේ මේ මූලික අවශ්‍යතාවයන්ය. බුදුන් වහන්සේ බෞද්ධ භික්ෂුවට අනු දැන වදාලේ එම සම්ප්රදායම ය. සියළු දුක් නැති කර නිවන් අවබෝධ ය සඳහාම වෙහෙසෙන අල්ප කටයුතු සහිත සරළ දිවි පෙවෙතක් ගත කරන පැවිද්දා බහු භණ්ඩකයෙකු නොවේ. යමක් ඉල්ලා ගන්නේ යැපීම සඳහා පමණි. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ භික්ෂු වෙස් ගත් කොල්ල කරුවන් සිය සුඛ විහරණයට අමතරව තමන් පයුරු පාසනය කරන චෞරයන් බේරා ගැනීමටද ගිහියන් ගොනාට ඇන්දවීම ය. පිඬු සිඟා යාම නොහොත් පිණ්ඩ පාතය කිරීම යනු ගිහි ගෙය අතහැර මහණ දම් පුරන්නෙක් කෑම ටිකක් යොයා ගැනීම සඳහා යන ගමනක් පමණි. (බමුණන් ගියේ ලුණු ඇඹුල් සොයා ගැනීමට ය. ) එවැනි අයෙකුට ආහාර වේලක් දීමෙන් තමන්ට පිං සිදු වෙතැයි වෛදික, ජෛන, ආදී ආගමිකයන්ගේ ද විශ්වාසයි. පිණ්ඩ යනු ආහාර මිස මුදල් නොවේ. විනය නීති වලට අනුව මුදල් පරිහරණය බෞද්ධ භික්ෂුවට සපුරා තහනම් ය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් හිස මුඬු කොට, කහ රෙදි පොරවා ගෙන සිටින මෙවැනි චෝරවාදී හොර මහණුන් අල්ලා අවස්ථා තුනකදීම සංගායනා පවත්වා සසුනෙන් නෙරපා හැර ඇත . උන්ගේ හිසේ බලු අඩිය හංවඩු ගැසූ අවස්ථා ද තිබේ. සංඝායනාවක් පැවත් වීමට නම් ධර්මධර, විනයධර, ව්‍යක්ත, ප්‍රතිබල සම්පන්න භික්ෂූන් වැඩ සිටිය යුතුය. උපාසක උපාසිකාවන් ද චන්ඩාලයන් නොවිය යුතුය. පාලකයන් ද සැබෑ ධර්ම කාමී භාවයෙන් පිරිපුන් විය යුතුය. ඒ නිසා මේ රටේ නම් ශාසණ ශෝධනයක් කිසි කලෙකත් බලාපොරොත්තු විය නොහැකි ය. තම කුසට අහරක් සොයා පිණ්ඩපාතය කරනු වෙනුවට සොරුන් වෙනුවෙන් දඩ ගෙවීමට දණ්ඩපාතය යාමට යෝජනා කරන මෙවැනි වල් බූරුවන්ටත් බුද්ධ පුත්‍රයන් යැයි කිව හැකිද? රුපියල් මිලියන හයසීයක සිල් රෙදි අහේනියක් මේ රටේ බෞද්ධයන්ට තිබුණු බව කීම ද මහා විහිළුවකි. සොරකම කිරීමට නියෝග දුන් කෙනා තමා බව මහින්ද රාජපක්ෂ පවසන්නේ කිසිදු හිරිකිතයක් නැතුවය. මේ සියල්ලටම වඩා ජුගුප්සා ජනක කරුණ වන්නේ දණ්ඩයනට ලක්වූවන්ගේ දඩ මුදල් ගෙවීමට දණ්ඩපාතය කිරීමට යෝජනා කිරීම ය. බොරුවට හෝ සිවුරක් පොරවාගෙන සිටින කිසිදු මහණෙකුට කටක් ඇර මෙවැනි කථාවක් කිව හැකිද? නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ශික්ෂා පදය පංච ශීලයෙන් එක් සිල් පදයකි. එය කඩ කිරීම නීතියට අනුව ද වරදකි. එවැනි අපරාධයක් කළ අයවළුන් වෙත සමාජ ගෞරවයක් ලබා දීමට දත කන්නේ ගිහියන් පන්සිල් ගන්වන මහණුන් පිරිසකි. දරුවන්ගේ කුසගිනි නිවීමට වෙළඳ සැළකින් පාන් ගෙඩියක් සොරකම් කළ පියෙකුට සිර බත් කෑමට සිදුවීමේ පුවතක් කලකට පෙර අසා ඇත්තෙමු. එවන් දුගියෙකුගේ දුක නොදුටු චෝරවාදියෝ සිල් රෙද්දෙන් රුපියල් හැට කෝටියක් ගසා කෑම සිදුකළ, කුමන්ත්‍රණය කළ දෙදෙනා වෙනුවෙන් හඬා වැටෙති. කහ කඩයන් දණ්ඩපාතයේ එන විට මුදල් දෙන ගිහියන් ද සිටිය හැකිය. වහලුන් බලා සිටින්නේ ද මෙ වැනි අවස්ථා එළැඹෙන තුරු ය. මෙය චෝරවාදීන් සහ චණ්ඩාල උපාසක උපාසිකාවන් හඳුනා ගැනීමට කදිම අවස්ථාවකි. හත් පොළේ ගා ගන්නා තුරු බලා සිටි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom