දණ්ඩ නීති සංග්‍රහය PDF එකක්

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දණ්ඩ
    පොඩි එකාව තලා පෙලා දාන්ඩත්. ලොකු එකාව බෙර ගන්ඩත් බාවිත කල හැකිය
     
    • Like
    Reactions: DjAnomaly

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මිනීමැරුමට දඩුවම = මරන දඩුවම හෝ ජීවිතන්තය දක්වා සිරගත කිරීම. .
    ගිනිඅවි ලග තබාගැනීම = වසර "X" දක්වා සිර දඩුවම්. .

    ඔහොම වරදත් වරදට දෙන දඩුවමත් තියෙන එකක් නැද්ද බන්? කලහැකි සියලුම වැරදි ඇතුලත්ව. .