Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඬුමොනරේ හම්බවෙලා ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඬුමොනරේ හම්බවෙලා ?

පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.

එම ජයාරූපයේ ප්රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්රය විය නොහැකිද යන්නයි.

මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.

එහිදී ඔහු අප වෙත සහතික වුයේ මෙය ඔහු විසින් ගත ජායාරුපයක් බවත් තමා කලාවැව ආසන්නයේදී මෙය නිකොන් D90 වර්ගයේ කැමරාවකින් ජායරුපගතකොට ඇති බවත්ය.

ජායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ජායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද අප වෙත සඳහන් කර සිටියා.

තවද මෙම ජායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කල බව ඔහු අප වෙත දන්වා සිටියා.

එම ජායාරූපය පහතින් බලන්න

For Big Image Size Click Here

sure එකටම නිදන් හොරු දඬුමොනරේ අරගෙන එකේ නැගල පැනල යනකොට චායාරූපශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ pic එකක් වෙන්න ඇති.

එහෙම නැතම් අපේ එළකිරි එකකේ රාවණ රජුට කඩේ යන සෙට් එක. මරුනේ නැතුව සිහි නැති වෙච්ච රාවණ රජුගේ දේහය හොයාගෙන වතුර ගහල සිහිය අරගෙන. එතුමා එක්ක දඬුමොනරේ නැගල යනකොට සටහන් වෙච්ච චායාරූපයක්

anyway  කිර්ති අමරසේකර මහතා ඕක ගත්තා නම්, ඕක පියඹල යනවා දකින්න ඕනේ. මොකද අහස පැහැදිලි, පසුතලයේ දකින්න තියෙන සාමාන්යෙන් ලොකු වස්තුවක්. එතුමා ඕක චයරූපේ සුද්ද කරාට පස්සේ මිතුරා තමාට පෙන්නන්න කන්ම ඕක දැක්කේ නැද්ද? ඒ නිසා සැකයක් ඇතිවෙනවා මෙපිලිබන්ද.

මන් දැක්ක චායාරූප ගැන දන්නා කෙනෙක් මේක මෙහෙම විග්රහ කරලා තියෙනේන්ව

මේකෙ ඉන්නේ පොඩි "වී කුරුල්ලෙක්" වගේ පොඩි කුරුල්ලෙක්! ඌ කොළ රොඩු හරි වෙන කුඩා කෘමි සතෙක් හරි හොටෙන් අරන් කැමරාවට ටිකක් නුදුරින් වේගයෙන් පියාඹනවා! විවර වේගය(Shutter Speed) 1/4000 තරම් ඉහල නිසා පින්තූරය වැදුනට, ඉහල අලෝක සංවේදී අගය (ISO 800) සහ කුඩා කාච විවර අගය (f/5.6) නිසා එය බොඳවී ඇත! එබැවින් මෙවැනි අපැහැදිලි ඡායාරූපයක් වටා ඕනෑම කෙනෙකුට විවිධ ප්රබන්ධ ගොඩනැගිය හැකිවේ!! ඉතින් මෙය අරුමයක් නොවේ.......!!

[QUOTE="kukku baba, post: 13018388, member: 249844"] [b]දඬුමොනරේ හම්බවෙලා ?[/b] [CENTER][LEFT] [LEFT][IMG]http://4.bp.blogspot.com/-l5wOacTSCqw/T_moECIA9FI/AAAAAAAATIs/61fIAniZUo4/s1600/keerthi.jpg[/IMG] [/LEFT] [B][SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][/B] [/LEFT] [/CENTER] [B][SIZE=3][COLOR=Purple] පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත. එම ජයාරූපයේ ප්රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්රය විය නොහැකිද යන්නයි.[/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][SIZE=3][COLOR=Purple] මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.[/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][SIZE=3][COLOR=Purple] මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.[/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][SIZE=3][COLOR=Purple] එහිදී ඔහු අප වෙත සහතික වුයේ මෙය ඔහු විසින් ගත ජායාරුපයක් බවත් තමා කලාවැව ආසන්නයේදී මෙය නිකොන් D90 වර්ගයේ කැමරාවකින් ජායරුපගතකොට ඇති බවත්ය.[/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][SIZE=3][COLOR=Purple] ජායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ජායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද අප වෙත සඳහන් කර සිටියා.[/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][SIZE=3][COLOR=Purple] තවද මෙම ජායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කල බව ඔහු අප වෙත දන්වා සිටියා.[/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR][SIZE=3][COLOR=Purple] එම ජායාරූපය පහතින් බලන්න[/COLOR][/SIZE][/B] [LEFT] [LEFT] [/LEFT] [/LEFT] [LEFT] [IMG]http://2.bp.blogspot.com/-xTO4Safa7m4/T_xtyayaifI/AAAAAAAATTE/MVFrKxrK7iY/s1600/kalawewa-gossip9---1.jpg[/IMG] [/LEFT] [LEFT] [IMG]http://1.bp.blogspot.com/-mIdH-FRRbdY/T_xtwv-jAsI/AAAAAAAATS8/xKY2K1XIWGg/s1600/kala-wewa-gossip9---2.jpg[/IMG] [COLOR=#000000] [B]For Big Image Size Click [URL="http://1.bp.blogspot.com/-OIuh-PeCqe0/T_xwQw3U68I/AAAAAAAATTo/wr8AzknQS0w/s1600/amarasena.jpg"][COLOR=Red]Here[/COLOR][/URL][/B] [/COLOR][SIZE=4][COLOR=Blue][B]sure එකටම නිදන් හොරු දඬුමොනරේ අරගෙන එකේ නැගල පැනල යනකොට [/B][/COLOR][B][COLOR=Blue]චායාරූප[/COLOR][/B][/SIZE][SIZE=4][COLOR=Blue][B]ශිල්[/B][B]පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ pic එකක් වෙන්න ඇති. [/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][B]එහෙම නැතම් අපේ එළකිරි එකකේ රාවණ රජුට කඩේ යන සෙට් එක. මරුනේ නැතුව සිහි නැති වෙච්ච රාවණ රජුගේ දේහය හොයාගෙන වතුර ගහල සිහිය අරගෙන. එතුමා එක්ක දඬුමොනරේ නැගල යනකොට සටහන් වෙච්ච චායාරූපයක් [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][B]anyway [/B] [/SIZE][SIZE=5][COLOR=Blue][B][SIZE=4]කිර්ති අමරසේකර මහතා ඕක ගත්තා නම්, ඕක පියඹල යනවා දකින්න ඕනේ. මොකද අහස පැහැදිලි, පසුතලයේ දකින්න තියෙන සාමාන්යෙන් ලොකු වස්තුවක්. එතුමා ඕක චයරූපේ සුද්ද කරාට පස්සේ මිතුරා තමාට පෙන්නන්න කන්ම ඕක දැක්කේ නැද්ද? ඒ නිසා සැකයක් ඇතිවෙනවා මෙපිලිබන්ද.[/SIZE][/B][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=Green]මන් දැක්ක චායාරූප ගැන දන්නා කෙනෙක් මේක මෙහෙම විග්රහ කරලා තියෙනේන්ව මේකෙ ඉන්නේ පොඩි "වී කුරුල්ලෙක්" වගේ පොඩි කුරුල්ලෙක්! ඌ කොළ රොඩු හරි වෙන කුඩා කෘමි සතෙක් හරි හොටෙන් අරන් කැමරාවට ටිකක් නුදුරින් වේගයෙන් පියාඹනවා! විවර වේගය(Shutter Speed) 1/4000 තරම් ඉහල නිසා පින්තූරය වැදුනට, ඉහල අලෝක සංවේදී අගය (ISO 800) සහ කුඩා කාච විවර අගය (f/5.6) නිසා එය බොඳවී ඇත! එබැවින් මෙවැනි අපැහැදිලි ඡායාරූපයක් වටා ඕනෑම කෙනෙකුට විවිධ ප්රබන්ධ ගොඩනැගිය හැකිවේ!! ඉතින් මෙය අරුමයක් නොවේ.......!! [/COLOR][/SIZE] [/B] [IMG]http://img155.imageshack.us/img155/8569/itsabird.jpg[/IMG] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom