වරදකරුවන්ට දඬුවම් දෙන්න
දේශීය 2010 නොවැම්බර් 19 වෙනි සිකුරාදා, 12:54
කොටහේන කාලි අම්මාන් කෝවිලේදී අද (19) දින පෙරවරු 10.14ට අනෝමා ෆොන්සේකා මහත්මියගේ මූලිකත්වයෙන් පූජාවක් සහ පොල් ගැසීමක් සිදුකරන ලදි.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බොරු චෝදනා ඉදිරිපත්කර අයුක්තිසහගත ලෙස සිරගත කර ෆොන්සේකා මහතාට විවිධ කෙණෙහිලිකම් කරන්නවුන්ට හා මහජනතාව විවිධ අයුරින් පීඩාවට පත් කරන්නවුන්ට දඩුවම් දෙන ලෙස ඉල්ලා මෙම කන්නලව්ව කෙරිණි.