දතක් ගළවා ඇතිවූ සංකූලතාවලින් පසු තරුණියක් මියයයි..🛑☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,344
    47,248
    113
    දතක් ගැලවීමේ ප්‍රතිකාරයකින් අනතුරුව ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන් 20 හැවිරිදි තරුණියක් පසුගිය ඉරිදා (28) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. පොකුණුවිට, බණ්ඩාරහේන ප්‍රදේශයේ පදිංචිව සිටි කොට්ටේගේ දෙව්මි මදූෂිකා නම් තරුණියක් මෙලෙස මියගොස් ඇති බව හොරණ හදිසි මරණ පරීක්ෂණ අධිකරණය වාර්තා කරයි.

    දත් කැක්කුමක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙම තරුණිය පසුගිය 14 වනදා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබේ. එහිදී ඇයගේ උඩු ඇන්දේ දතක් ගැලවීමට අදාළ වෛද්‍යවරයා කටයුතු කර ඇති අතර, එම ප්‍රතිකාරයෙන් පසුව ඇයට දිගින් දිගටම වමනය සහ උදරයේ වේදනාවක් හටගෙන ඇත.

    ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් 15 වනදා නැවතත් අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ප්‍රතිකාර සඳහා ගොස් ඇති අතර, එහිදී සිදුකළ පරීක්ෂාවලදී ඇයගේ රුධිර පීඩනය අඩුවී ඇති බව වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කර තිබේ. එම අවස්ථාවේදී රෝගියාගේ තත්ත්වය බරපතල බව වටහා ගත් වෛද්‍යවරුන් ඇයව වහාම රෝහල්ගත කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.ඇය රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

    ඇගේ මරණයට හේතුව තවම පරීක්ෂණ මට්ටමින් පවතී.

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,321
    2,955
    113
    Anesthesia drug allergy

    1767102505578.png
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,368

    කලු මිට්ටෙක් ගෙ ඩෙන්ටල් එකක් ද දන්නෙ නැ, ඔව හරියට ජීවානුහරණය කරනවාදත් සැකැයි.

    Anesthesia drug allergy

    View attachment 260752
    අඩො මෙව ඉස්සර කටෙ ගානවා ඔය දත් කැක්කුමක් අවාම.
    ------ Post added on Dec 30, 2025 at 7:39 PM

    ඇයි මැරුණෙ කියලා මරණ පරික්ශණෙ හරියට කරොත් හොයාගන්න පුලුවන් ඇලර්ජි ද විශබීජද කියලා
    ------ Post added on Dec 30, 2025 at 7:40 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    හපොයි මගේ දත් නමයක් ගැලෙවුවා එක පාර, වෙන වෙනම ගැලෙවුවා නම් වේදනාව නම පාරක්, දැන් ඒක පාරයිනේ කියලා ඇදලා දැම්මේ පොර... :lol: මොනවා උනත් මම එදා නම් හිටියේ රෙවිල. මම ගෙදර ගිහින් එන්නම් කියලා මාරු වෙන්න හැදුවේ ඒත් මේයක දුන්නෙ නෑ නේ.

    පහුගිය ටිකේ wife ගේ allergy එක ආපු වෙලාවේ එක Dr කෙනෙක් කිව, කොරෝනා වලට ගහපු vaccine එකෙන් පස්සේ තමලු මේ සීන් එක වැඩි වෙලා තියෙන්නේ කියලා.. දැන් කලින්ට වඩා ඉක්මනට අපේ ඇග react කරන්න පෙලඹෙනවා කියලා..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,269

    Ube puketh dath thibbada ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    කලු මිට්ටෙක් ගෙ ඩෙන්ටල් එකක් ද දන්නෙ නැ, ඔව හරියට ජීවානුහරණය කරනවාදත් සැකැයි.
    Medihelp kiyala kiyanne., ethana ehema awulakuth ne