මේ මගේ තුන් වෙනි සම්බන්ධ ත්‍රෙඩ් එක. මම පේරාදෙණියෙන් සාර්ථකව දත හැදීම කරගෙන යනවා. අද ගියහම ඇවිත් හිටිය එක්කෙනෙක් කිව්වා පිට ප්‍රයිවෙට් තැනකින් එයාගේ සාමාන්‍ය දතක් පුරවන්න රුපියල් තුන් දාහක් ගත්ත කියල. මම අහල තියෙන්නේ දාහක් වගේ කියල. ඒකත් අවුල් වෙලා තමයි පේරාදෙණියේ ඇවිත් තිබ්බේ.
මගේ ප්‍රශ්නේ තමයි පිට තැනකින් දතක් පිරෙව්වහම ඒකට වග කීමක් තියනවා නේද? මොනවා හරි උනොත් ආයෙත් හදන්න ඕන නේද? (මම කිව්වා හොයල බලල ගිහින් ආපහු සල්ලි ඉල්ලගන්න කියල.) මගේ කලින් ත්‍රෙඩ් එක:http://www.elakiri.com/forum/showthread.php?t=1858936