දත් මදිනවද??

උබල රෑට නිදාගන්ඩ කලින් දත් මදිනවද?

  • ඔව්

    Votes: 43 43.4%
  • නෑ

    Votes: 21 21.2%
  • ගොඩක් දවසට නෑ

    Votes: 18 18.2%
  • සමහර දවසට මදිනව

    Votes: 17 17.2%

  • Total voters
    99

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මට එකෙක් කිව්ව ඌ රෑට නිදාගන්ඩ කලොන් දත් මදින් නැතිලු .එහෙම උන් ඉන්නවද බන් . මට දැන් ඌව දකිද්දිත් අවුල් feeling එකක් එන්නෙ.
     
    • Like
    Reactions: xVOLDYx

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,022
    113
    ඉස්සර මැද්දෙම නෑ. දැන් මදිනව ගොඩක් දවස්වලට.
     
    • Like
    Reactions: dilann

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රෑ කීයට නිදාගත්තත් දත් මැදලා බං නිදාගන්නේ නැත්නම් අප්පිරියයි.
     
    • Like
    Reactions: ITGuy25

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,754
    1
    15,159
    113
    කලාතුරකින් මදින්න කම්මැලිම හිතුනොත් මවුත් වොෂ් පාරක් දාලා තමයි නිදාගන්නේ..
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,202
    113
    ඩොටේ
    අනිත් එවුන් මම රෑට දත් මදිනවා කියල මට හිනාවුණා 🤦‍♂️
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,529
    4,567
    113
    ටීවී බලන ගමන් මදිනවා එතකොට වෙනම වෙලාවක් ගන්න ඕනේ නෑනේ.කම්මැලි නෑ.හොඳට මැදෙනවත් එක්ක.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,556
    973
    113
    31
    Colombo
    මට උදේට මදින්න මතක් වෙන්නෙත් නෑ බන්. අර දත්වල දිව ගෑව්වම අවුල් වගේ උනාම තමයි මදින්න මතක් වෙන්නේ :LOL:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    තොපිලට දතක් ගලවන්න වුනම තේරෙයි.මගේ අර අන්තිම් කෙලවරේ එක ගලෝල සහ්ලෝලා උණ හදුනා.දැන් නන් උදේ හවස මැදල දවල්ට කෑවම මවුත වොශ් පාරකුත දානවා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනිත් එවුන් මම රෑට දත් මදිනවා කියල මට හිනාවුණා 🤦‍♂️
    එහෙම තමයි බං අසුචි වලට පුරුදු වෙච්ච උන්ට බත් දකිනකොට වමනේ යනවලු අන්න ඒ වගේ තමයි 😁😁😁😁😁😁
     
    • Haha
    Reactions: xVOLDYx