දත් වල කහට යවන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    දත් වල කහට යවන්න

    මචන්ලා මගේ දත් වල යට ඇන්දේ . නිකන් සිමින්ති කුට්ටි බැදිලා වගේ මොනවද බැදිලා . විදුරුමහටම හයි වෙලා තියෙන්නේ ඒවා .කැඩුවොත් කඩලා එනවා . ලේත් එනවා එතකොට ,,

    මේවා යවන්න පුලුවන්ද ?

    තව දත් දත් කහ පට ගතියකුත් තියෙනවා ටිකක් .. මේ සේරම කරගන්න ඕනේ ..ඩොකෙක් ගාවට ගියොත් කරගන්න පුලුවන්ද මේ සේරම ..

    තව මෙහෙම වෙලා තියෙන ය කවුද ඉන්නේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දත් කිඹුලාගේ අවධානය පිණිසයි

    අනාගත ටැග්,
    දත් කිමුලා ජීවමානයි, දත් කිඹුලා බුදුවේවා, දත් කිඹුලා ආමෙන්, දත් කිඹුලා හොරා, දත් කිඹුලා කපටියා, දත් කිඹුලා වංචාකාරයා,
    :dull:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    මෑලියම්..
    දත්දොස්තර බලලා ගානක් කියන්වා 1000-2500 වගේ....
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    Dentist කෙනෙක් ළගට යන්ඩ. මගෙත් ඔහොම තිබිල සේරම කැඩුව.

    දත් දිරනවලු ඔහොම තිබුනොත්.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මචන්ලා මගේ දත් වල යට ඇන්දේ . නිකන් සිමින්ති කුට්ටි බැදිලා වගේ මොනවද බැදිලා . විදුරුමහටම හයි වෙලා තියෙන්නේ ඒවා .කැඩුවොත් කඩලා එනවා . ලේත් එනවා එතකොට ,,

    මේවා යවන්න පුලුවන්ද ?

    තව දත් දත් කහ පට ගතියකුත් තියෙනවා ටිකක් .. මේ සේරම කරගන්න ඕනේ ..ඩොකෙක් ගාවට ගියොත් කරගන්න පුලුවන්ද මේ සේරම ..

    තව මෙහෙම වෙලා තියෙන ය කවුද ඉන්නේ

    උඹ බුලත් කනවද? ඒක වෙන්න ඇති එහෙම නැත්තම් කිවුල් වතුර වලටත් ඔහොම වෙනවා නේද? දැන් රාජ්‍ය හොස්පිරිතාල වල දත් සුද්ධ කරන්නේ නෑ. එක එක මගුල් වලින් ඕවා හාරන්න යන්නැතුව ප්‍රයිවට් තැනකට (කිඹුලගේ පොට් එකට හරි:P) ගිහින් සුද්ධ කරගනින්.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    You are having calculus on your teeth. They may cause irriversible damage to your gums with time. Go & meet a dental surgeon & get your teeth cleaned ASAP.

    අයියේ මේවා කඩලා අයින් කරාම දත් හෙල්ලෙන්න ගන්නවද? රජයේ තැන් වල දැන් දත් මදින්න කියලා දෙනවා විතරයි නේද?
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    You are having calculus on your teeth. They may cause irriversible damage to your gums with time. Go & meet a dental surgeon & get your teeth cleaned ASAP.

    6.gif

    :baffled: :rofl:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    You are having calculus on your teeth. They may cause irriversible damage to your gums with time. Go & meet a dental surgeon & get your teeth cleaned ASAP.

    අම්බෝ .

    හෙටම යන්න ඕනේ .

    ස්තුති වේවා ..
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Dentist කෙනෙක් ළගට යන්ඩ. මගෙත් ඔහොම තිබිල සේරම කැඩුව.

    දත් දිරනවලු ඔහොම තිබුනොත්.

    අපෝ හෙටම යන්න ඕනේ ..දත් ටික පරිස්සම් කරගන්න ඕනේ මොනවා නැතත් ..
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    උඹ බුලත් කනවද? ඒක වෙන්න ඇති එහෙම නැත්තම් කිවුල් වතුර වලටත් ඔහොම වෙනවා නේද? දැන් රාජ්‍ය හොස්පිරිතාල වල දත් සුද්ධ කරන්නේ නෑ. එක එක මගුල් වලින් ඕවා හාරන්න යන්නැතුව ප්‍රයිවට් තැනකට (කිඹුලගේ පොට් එකට හරි:P) ගිහින් සුද්ධ කරගනින්.

    බුලත් , සිකරට් , අරක්කු මේ කිසි දෙයක් නැ ..

    කිවුල් වතුරත් නෙවේ .ටැප් වතුර .

    තැන්ක්ස් ..දැන්නම් බයත් හිතෙනවා ..මේ ලගකදී මම ස්කුරුප්ප නියනිකින් කඩන්න ගිහින් ලේත් අවා :sorry: