දත් හිරිවැටෙන්නේ ඇයි? | දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity)

Media1

Active member
  • Sep 9, 2022
    151
    186
    43
    Mageth Aggresive brushing krala podi kale dan netuwa Gum eka gewila tiyenne godak dath wala. Meka hoda kraganna widiyak nedda?
    ලොකු වෙනසක් කරන්නනම් බැරි වෙයි. ඒත් දත් මදින විදිය වෙනස් කරලා තවත් වැඩේ දරුණු වෙන එක නවත්තා ගන්න පුලුවන් වෙයි. soft කෙඳි තියෙන brush එකකින් දත් මඳින්න. Dentist කෙනෙක් හම්බවෙලා බලවා ගන්න.
     
    • Like
    Reactions: ruchchaxD