රජ්ජුරුවෝ;16802877 said:
wadagath..6+
thanks machan
important

1. අම්මෝ දත් කැක්කුම නිසා පුදුම විදියට දුක් විඳලා තියෙනවා.. අයිස් සීන් එක කරලා තියෙනවා.. අප්පේ ඊට පස්සේ දත් කැක්කුම ඩබල් වෙලා එන්නේ.. +17

thanks machan
bump rep
Tan q
thanks machanlaකරාබුනැටි තෙල් වැඩේ නම් නියමෙට වැඩ කරනවා.....![]()

maxxa info.TFS

ගොඩක් ස්තුති යාලු
මගෙත් අන්තිමට එන දත හරහට ඇවිත් දිරුවා දිරල කැක්කුම එන්න ගත්තා.ඩෙන්ටල් ගොඩකට ගියා එයාලා කරන්න බ කිවා පොඩි ඔපරේෂන් එකක් කරන්න ඕනි කිවා පස්සේ පේරාදෙණියට ගියා එහෙන් දින දුන්නේ මාසෙකට පස්සේ එන්න කියලා එතකල් සැටි දෙකකට විතර වේදනා නාශක එක්ක අමොක්සලින් දුන්නේ බෙහෙත් බොනකොට අඩු වෙනවා බෙහෙත් ඉවර උන ගමන් ආයෙම කැක්කුම එනවා.දත් කැක්කුමට කරන්න පුළුවන් පොඩි දේවල් ටිකකුත් එකකතු කරන්නම්
කරාබු නැටි ටෙල හරි කුරුදු තෙල් පුළුන් කැල්ලකට දාලා දත් කුහරයේ ටියා ගන්න.නැතිනම් පැනඩෝල් කැල්ලක් අරන් දත් කුහරයේ ටික් වේලාවක් තියාගන්න. නැතිනම් දුන් කොළ කෑල්ලක් අරන් දත් කුහරයේ ටික වෙලාවක් ටියා ගන්න.තව පලුවන් අරක්කු හරි වොඩ්කා වගේ ටිකක් පුළුන් කැල්ලකට දාලා දත් කුහරයේ තියාගන්න.