Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දත ගලවගන්න ද හදන්නේ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දත ගලවගන්න ද හදන්නේ??

දත ගලවගන්න ද හදන්නේ?? මෙහෙම ඇහුවාම සමහර විට ඔබ මා සමග අමනාප වේවි. ඒත් මම නැවත ඔබෙන අහනවා, දත ගලවගන්න ද හදන්නේ??

දතක් ගලවා ඉවත් කළ පසු ඇතිවන හාණිය පූර්ණය කිරීමට ක්‍රමවේද පැවතුණත්, එම කෘතිම දත් ශක්තිමත් භාවය අතින් කිසිසේත් ම ඔබේ ස්වභාවික දතට සමාන කළ නොහැක් බවත්, ඔබේ ස්වභාවික දත තරම් ශක්තිමත් දතක් නැවත ඔබ වෙත ලබාදිමේ ප්‍රතිකාර ඉතාමත් මිළ අධික බවත් ඔබ දන්නවාද??

දතක් කොතරම් හාණියට පත් වුවත් පුණුරුත්ථාපනය කොට සංරක්ෂණය කිරීමේ නූතන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පවතින බව ඔබ දන්නවාද? සාමාන්‍ය භාෂාවෙන් පවසතොත් ප්රශ්නය දුරදිග ගියත් ගොඩින් බේරා ගත හැකි බව ඔබ දන්නවා ද?? පහත රූප පෙළ ඒ සදහා ඔබට සාක්ෂි සපයාවි....!!! (මේකෙ තියෙන පින්තූර බලන කොට අවුල් නම් සොරි වෙන්න ඕනෙ..දත් නේ ඉතින් දාන්න වෙන්නේ...)

ඔබේ දතේ හාණියට පත්වී ඇත්තේ...

කාලක් වුවත්............

භාගයක් වුවක්.........

තුන් කාලක් වුවත්...............

ඉතිරිව ඇත්තේ මුල පමණත් වුවත්............

එම දත,

කෘන්තක දතක් වුවත්............

රදනක දතක් වුවත්...........

පුරස්ශාර්වකයක් වුවත්.........

චාර්වකයක් වුවත්............

නැවත තිබූ තත්ත්වයට ම පත් කළ හැකි බව ඔබට පෙනේවි......!!!

ඉතින් තාමත් ඔබ දත ගලවගන්න ද හදන්නේ??

දන්ත සෞඛ්‍යය සම්බන්ධ මෙවන් ලිපි පෙළක ඇරඹුම වන මෙවැනි තවත් ලිපි පළකිරීම ඔබේ ප්‍රතිචාර මත රැදී තියේවි. මෙය පළකිරිම සම්බන්ධව උදව් කළ *dhanushka* සහ JHHA යන සොයුරන්ට මාගේ භක්ති ප්‍රණාමක ස්තූතිය...!!

සොරි වෙන්න ඕන කලින් පොඩි අවුලක් ඇති වුණාට. දැං හරි නේද....??????

[QUOTE="dath kimbula, post: 9774441, member: 329688"] [b]දත ගලවගන්න ද හදන්නේ??[/b] [SIZE="5"][COLOR="Red"][B]දත ගලවගන්න ද හදන්නේ??[/B][/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]මෙහෙම ඇහුවාම සමහර විට ඔබ මා සමග අමනාප වේවි. ඒත් මම නැවත ඔබෙන අහනවා[/SIZE][/COLOR], [COLOR="Red"][B][SIZE="5"]දත ගලවගන්න ද හදන්නේ??[/SIZE][/B][/COLOR] [COLOR="Blue"][B][SIZE="4"]දතක් ගලවා ඉවත් කළ පසු ඇතිවන හාණිය පූර්ණය කිරීමට ක්‍රමවේද පැවතුණත්, එම කෘතිම දත් ශක්තිමත් භාවය අතින් කිසිසේත් ම ඔබේ ස්වභාවික දතට සමාන කළ නොහැක් බවත්, ඔබේ ස්වභාවික දත තරම් ශක්තිමත් දතක් නැවත ඔබ වෙත ලබාදිමේ ප්‍රතිකාර ඉතාමත් මිළ අධික බවත් ඔබ දන්නවාද?? දතක් කොතරම් හාණියට පත් වුවත් පුණුරුත්ථාපනය කොට සංරක්ෂණය කිරීමේ නූතන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පවතින බව ඔබ දන්නවාද? සාමාන්‍ය භාෂාවෙන් පවසතොත් ප්රශ්නය දුරදිග ගියත් ගොඩින් බේරා ගත හැකි බව ඔබ දන්නවා ද?? පහත රූප පෙළ ඒ සදහා ඔබට සාක්ෂි සපයාවි....!!! (මේකෙ තියෙන පින්තූර බලන කොට අවුල් නම් සොරි වෙන්න ඕනෙ..දත් නේ ඉතින් දාන්න වෙන්නේ...) ඔබේ දතේ හාණියට පත්වී ඇත්තේ... කාලක් වුවත්............ [IMG]http://img405.imageshack.us/img405/3649/quatertooth.jpg[/IMG] භාගයක් වුවක්......... [IMG]http://img51.imageshack.us/img51/9263/halftooth.jpg[/IMG] තුන් කාලක් වුවත්............... [IMG]http://img839.imageshack.us/img839/678/thunkalatooth.jpg[/IMG] ඉතිරිව ඇත්තේ මුල පමණත් වුවත්............ [IMG]http://img818.imageshack.us/img818/171/roottooth.jpg[/IMG] එම දත, කෘන්තක දතක් වුවත්............ [IMG]http://img836.imageshack.us/img836/5732/incisor.jpg[/IMG] රදනක දතක් වුවත්........... [IMG]http://img189.imageshack.us/img189/8650/canine.jpg[/IMG] පුරස්ශාර්වකයක් වුවත්......... [IMG]http://img860.imageshack.us/img860/4584/premolar.jpg[/IMG] චාර්වකයක් වුවත්............ [IMG]http://img863.imageshack.us/img863/3831/molar.jpg[/IMG] නැවත තිබූ තත්ත්වයට ම පත් කළ හැකි බව ඔබට පෙනේවි......!!! [/SIZE][/B][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][B]ඉතින් තාමත් ඔබ දත ගලවගන්න ද හදන්නේ??[/B][/SIZE][/COLOR] [COLOR="SeaGreen"][B][SIZE="3"]දන්ත සෞඛ්‍යය සම්බන්ධ මෙවන් ලිපි පෙළක ඇරඹුම වන මෙවැනි තවත් ලිපි පළකිරීම ඔබේ ප්‍රතිචාර මත රැදී තියේවි. මෙය පළකිරිම සම්බන්ධව උදව් කළ *dhanushka* සහ JHHA යන සොයුරන්ට මාගේ භක්ති ප්‍රණාමක ස්තූතිය...!![/SIZE][/B][/COLOR] සොරි වෙන්න ඕන කලින් පොඩි අවුලක් ඇති වුණාට. දැං හරි නේද....?????? [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom