මචන්ලා අපේ පැත්තෙ හෙන නොන්ජල් ඩයල් එකක් ඉන්නවා
වැඩිය එලියට පහලියට බහින්නෙ නෑ ගේ අස්සෙමයි ඉන්නෙ
හැබැයි පට්ට ගෑනු කිචා
මම අඳුරන නන්ගි කෙනෙක් ඉන්නව ඔය පැත්තෙ
මූ ඔය නංගිට කෙල හලනව ලඟදි ඉඳන්
මූ ලඟදි ඉඳන් ඒකිට text කරනවලු පාරේදි දවසක් හම්බුනාට පස්සෙ
මම ඒකිට කිව්ව නංගි ඔයා බොරුවට ඕකට ඔයා හරි ලස්සනයි කියල ෆෝම් කරල ගන්න කියල. ඇත්තම කිව්වොත් අර පරණ පන්සල් වල ඉන්න වාමන රූපයක් වගේ
අපි දෙන්නගෙ plan එක මූව රවට්ටලා මුගෙන් කෙල්ලට හොඳ තෑගි ටිකක් එවාගෙන අපි දෙන්න ඒව බෙදා ගන්න
මෙහෙම කරන එකට නීතිමය පැත්තෙන් මොනා හරි අවුලක් තියෙනවද. උපදෙසක් ඕනෙ