ඇතුලට අවනම් . . . . . . . . . . . . .මචන්ලා දැන් අවරුද්දකට විතර කලින් මගේ දතක් පුරවව්ව (permenent) eth දැන් දවස් දෙක තුනක ඉදන් කැක්කුම එනවා , වතුර ගෑවෙද්දී හිරිවටෙනවා, මේ අයි බන්? මොකක්ද මේකට කරන්න ඕන?