පොඩ්ඩක් බලන්න එපැයි නේ, ඕකේ වෙන මොනවා හරි ජරාවක් තිබ්බ නම් එහෙනම් උබ ඒකත් හලාගන්නවද?
දැන් ඕක පාඩමකට අරගනින්.
ඕකට දැන් කරන්න දෙයක් නෑ office එකේදි, ඉක්මනටම off එකක් දාලා ගෙදර ඇවිත් වතුර දාලා හොදට හෝදන්නම් ,සබන් දාලා තේරුමක් නෑ මොකද bleach ගොඩක් භාෂ්මික නිසා, සමහර විට මොනව හරි ආම්ලික දෙයක් දැම්මොත් හරියයි,නමුත් විනාකිරි වගේ හරියන්නේ නෑ මොකද bleach එකයි, විනාකිරි මිශ්ර වුනාම ක්ලෝරින් ගෑස් එක හැදෙනවා ,ඒකට ඇගට එච්චර හොද නෑ. මම හිතන්නේ නෑ ඕකට ගොඩේ වෙදකමක් කරලා හරි යයි කියලා, doctor කෙනෙක් හම්බ වෙන එකමයි හොද නැත්නම් හමට ඕක හොද නැති වෙයි, සමහර විට ටික දවසක් ගියාම ඔතන rash එකක් එන්නත් බැරි නෑ, එහෙමත් නැත්නම් පිළිකාවක්?