දන්නවද බලන්න

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
න්නවනේ time zone ..ඔව් ඔව් අර ලෝක බොලේ ඉරි වගයක් ඇඳලා තියෙන්නේ ...... මේවා වැඩිම ප්‍රමානයක් ආවරණය වෙන රට ප්‍රංශය ....ඈ ..උබල බලනවා ඇති ඒ මොන කුනුහරපයක්ද .. කියල . ඇයි බොල මීට වඩා කොච්චර ලොකු රටවල් තියෙනවද ...
මේකයි සීන් කෝන් එක ....ඔය පහල තියෙන පින්තුරේ බැලුවනම් ....

800px-Outre-mer_en.png


මේ තියෙන්නේ ප්‍රංශය පාලනය කරන තවත් රටවල් ටිකක්.
Overseas departments and territories of France

මේ දෙපාර්තුමේන්තුව විසින් තමයි මේ රටවල් පාලනය වෙන්නේ(යකෝ තාමත් යටත් විජිතවල් තියෙනවද)... මේ රටවල් අයිති වෙන්නෙත් ප්‍රංශයට ...එකම රටේ(නමට ව්තරයි) වෙනස් වේලාවන් 12ක් ..... :P....


අශ්වයන්ට තනි කෙලින් පේන්නේ නැති තැනක් තියෙනව (blind Spot ) කියන්නේ

HorseVisioinHumanVision.jpg
HorseVisionSplit.jpg
....... ඔය පින්තුරෙන් දාලා තියෙන්නේ ..අපිට පේන විදියයි අශ්වයන්ට පෙනෙන විදියයි .....මන් හිතන්නේ හොම්බ(ඒක හෝම්බනේ ??)දෙපැත්තේ ඇස් දෙක තියෙන හින්ද වෙන්නැයි ....:confused:.


ab4a633d52b8c222ec4e5e6ab6c1e707


ඈ ..බොල ...මේ මොකක්ද මේ:confused::confused:
....මේකයි ,ඉස්සර ඉතින් ෆොටෝ එකක් ගන්නවා කියන්නේ අද කාලේ වගේ කජු කනව වගේ වැඩක් නෙමයි ....විනාඩි ගණන් සමහර වෙලාවට පැය ගණන් යන වැඩක්ලු .....:rofl:
මහ එවුන්ට නම් ඉතින් පැය ගානක් හරි හිටිය හැකි කියමුකො (ඒක ද දන්නේ නැ මුන් ඉස්සර හිනා වෙන්නේ නැතුව මුම්බගෙන ඉන්නේ:D:P)........දන්නවනේ ඉතින් පොඩි එවුන් ...මුන්ව ආම්බාන් කරන් ඉන්න එක ලේසි නැනේ:no::no: ...ඔය ෆොටෝ එකේ අම්මා තමයි ඔය පුටුවක් වගේ ඉන්නේ ...පොඩි එකාව තියන් ඉන්නව ..ගහන වෙලාවට ගහන මගුලක් ගහන්නේ නැතා ... :P
 
  • Like
Reactions: stv

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    අශ්වයන්ට තනි කෙලින් පේන්නේ නැති තැනක් තියෙනව
    රයිනෝසිරස්ලටත් අනිවා මේ වගේ බ්ලයින්ඩ් ස්පොට් 1ක් ඇති :yes: