Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්නවද ව්‍යාපාර .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නවද ව්‍යාපාර .....

දන්නවද ව්‍යාපාර .....

business එකක් පටන් ගන්න කලින් සලකියතු කරුණු මොනවද කියල හිතලයි මේ thread එක දැම්මේ හුදෙක් rep බලාගෙන නෙමෙයි ..මේක ගැන උන්ගක් අධ්‍යනය කරලයි දැම්මේ ..මොකද මගේ බාප්පා අද නුවර පළාතේ (නම ගම හරියට කියන්න මට අයිතියක් නැත )හිතම පොඩියට පටන් ගත්ත ව්‍යාපාරය අද කොටි ගණනින් කරගෙන යනවා ...ඒවගේම අපේ මලය බැඳලා ඉන්න මමන්දියත් හිතාම ලොකු ව්‍යාපාරිකයෙක් ...ඒවා වැඩක් නැහැ කෙලින්ම මාර්තුකවට ...

1.business type එක :- ව්‍යාපාර කීවට එම කෙනාටම ව්‍යාපාර කරන්න බැහැ වගේම හැම ව්‍යාපාරයම කරන්න බැහැ .උ :දා :-හමොටම් වාහන විකුනන්න බැහැ ,සිල්ලර කඩ කරන්න බැහැ ,pharmacy කරන්න බැහැ ..

එනම් පළමුව අපිට ගැලපෙන ව්‍යාපාරය මොකද්ද කියල බලන්න ඕනේ .අපි මොන field එකෙන්ද එෂ්පෙර්ත කියල බලලා ලකුණු කරගන්න ඕනේ.

2.location එක :-මේක හිතම වැදගත් මොකද හොටෙල් එකක් දානවා කියමුකෝ ,ඒවා ගිහින් අපිරිසිදු තැන්වල ,නැත්තම් හොඳටම කෙරෙගෙන යන හොටෙල් තියෙනව තැන්වල පටන් ගන්න බැහැ .එහම පටන් ගනිද්දී ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා ඒවාට ලේස්ති වෙන්නත් ඕනේ .

3.මුල්‍ය :-මේවා එපා කියන්නත් බැහැ එත් ව්‍යාපාරය පටන් ගෙන කරගෙන යන්න මේවා ඕනේ වෙනවා (ව්‍යාපාරයට අත්‍යවශ්‍ය වන්නේ මුදල්වලට වඩා හොඳ plan එකක් ,එක ක්‍රයාත්මක කරන්න ශක්තියක් ).

බලන්න ඕනේ යන වියදම් .උ:දා සිල්ලර කඩයක්නම් කඩ කුලිය ,දවසේ සේවක කුලිය ,තමන්ගේ වියදම ,කඩය කරගෙන යන්න operational cash නැත්තම් liquid cash එක ,අලුත් වැඩියා රාක්ක අනන්මන් වලට )

4.සේවක සන්කයව .මේක වැදගත් මොකද නොකෙරෙන ව්‍යාපාරයකට හැම දාම පඩියක් දීගෙන සේවකයන් තියන් හින්දල වැඩක් නැහැ .ඉතින් බලන්න ඕනේ ළඟදී පාසල් හැරගිය මිතුරෝ ,ගෙවල්වල කට්ටිය ,නෑයෝ පුළුවන්තරම් මෙයාලගින් උඩු එක්ක පටන් ගත්තනම් වියදම shape .

6.තමන්ගේ රැකියාව ...තමන් තීරනය කරන්න ඕනේ මම ව්‍යාපාරය පටන් ගන්නේ මගේ ව්‍යාපාරය එක්ක මම රැකියාවත් කරනවද නැත්තම් අස්වෙලා ව්‍යාපාරයක් පටන් ගන්නවද කියලා .හොඳම දේනම් රැකියාව කරන ගමන් පොඩියට ව්‍යාපාරය පටන් ගන්නෙක .තමන්ගේ අදීක්ෂණය යටතේ තමන්ට විශ්වාස කාව හරි යොදවල කරනවනම් හොඳයි .

7.දැන් ඉතින් බලන්න ඕනේ external effects ..මේවා බලන්නැතුව කවදාවත් business පටන් ගන්නෙක මෝඩ කමක් .

1.politics .ව්‍යාපාරය සුබවය ,ලියාපදිංචි කිරීම ,නීතියේ අවශ්‍යතවයන් .ඒ වගේම පටන් අරගෙන දියුණු තත්වෙකට අවම එයාලගේ බලපෑම් .මොකද අපේ ව්‍යාපාර දෙකටම තක්කෙටම් බලපෙම් තියෙනවා .

2.සමජය ...ව්‍යාපාරය පටන් අරගෙන අන්තිමට මෙයාලගේ complains අවොත් ඉවරයි .උ :දා ..කුකුල් farms ,හොටෙල් වගේ Garrages ඒවාට නියමිත ස්ථානවල පටන් ගත්තේ නැත්තම් .ඉවරයි .(ඉරිසියාව කොහෙත් තියෙනව ඒ නිසා මේවට මූණ දෙන්න සැකසිලා ඉන්න ඕනේ )

8.තැන තෝරගත්තු ස්ථානයේ එම ව්‍යාපාරය කරන අනෙක් කට්ටිය අධ්‍යන කරන්න .එයාල ලබාදෙන භාණ්ඩ ,ලබානොදෙන භාණ්ඩ ,සේවයන් වල තරම ,මිල ,ඇසුරුම ,අලවියෙන් පසු සේවයන් )

9.තමන්ගේ ගැන study එකක් කරන්න ....තමන්ගේ Strength ,weaknesses ,තමන්ට තියෙන අවස්ථාවන් (opportunities ) සහ threats .මේවා අනිවා කරන්න ඕනේ ..

10.පෙර සූදානම :-තමාට හරියන ඉලක්කයන් (Goals )සෙට් කරගන්න .ඒවා ව්‍යාපාරයට විතරක් නෙමයි රැකියා ජීව්තෙත් ගොඩ යන්න අත්වස්යි .

Goals ස්මාර්ට් වෙන්න ඕනේ .ඒ කියන්නේ Specific ,Measurable ,Achievable ,Realistic , Time bound ..

මේවට අදාල විදියට chart එකක් තියාගෙන බලන්න අපි යන්නේ plan කරපු විදියටද කියලා ....

මේවා කිවේ මට දන්නා විදියට ඉගෙනගත්තු experience වලින් ... මම දන්නා විදියට මේවා බලන්නැතුව අවට ගියාට ව්‍යාපාර පටන් අරගෙන අරය කිව මෙය කිව කියලා කරලා අන්තිමට මැරුවේ වටෙන්නෙපා ...

ඒ වගේම හැමදාම 2nd plan එකක් තියාගන්න එක ඔයාලව අන්ත තත්වෙට වැටෙන්න කලින් ගොඩ එන්න උඟක් උදව් වේවි ....

Best Of Luck

මම ගොඩක් සතුටින් ස්තුත්යි කරනවා මව දිරිය කරපු හැමෝටම ..එතකොට තමයි මේ වගේ දේවල් කරන්න හිතෙන්නේ ..

මම අද කොටු 8ක් සම්පූර්ණ කරා ,,එකට එතුව ඔයාලා මේකට විතරක් rep 150+ ලැබුනා ...ඉදිරියටත් මේ වගේ හොඳ පොස්ට් දන්න බලාපොරොත්තු වෙනවා ..

GOD Bless

[QUOTE="mil rox, post: 15299834, member: 428071"] [b]දන්නවද ව්‍යාපාර .....[/b] [B][/B][SIZE="5"][B][COLOR="Navy"]දන්නවද ව්‍යාපාර ..... business එකක් පටන් ගන්න කලින් සලකියතු කරුණු මොනවද කියල හිතලයි මේ thread එක දැම්මේ හුදෙක් rep බලාගෙන නෙමෙයි ..මේක ගැන උන්ගක් අධ්‍යනය කරලයි දැම්මේ ..මොකද මගේ බාප්පා අද නුවර පළාතේ (නම ගම හරියට කියන්න මට අයිතියක් නැත )හිතම පොඩියට පටන් ගත්ත ව්‍යාපාරය අද කොටි ගණනින් කරගෙන යනවා ...ඒවගේම අපේ මලය බැඳලා ඉන්න මමන්දියත් හිතාම ලොකු ව්‍යාපාරිකයෙක් ...ඒවා වැඩක් නැහැ කෙලින්ම මාර්තුකවට ... 1.business type එක :- ව්‍යාපාර කීවට එම කෙනාටම ව්‍යාපාර කරන්න බැහැ වගේම හැම ව්‍යාපාරයම කරන්න බැහැ .උ :දා :-හමොටම් වාහන විකුනන්න බැහැ ,සිල්ලර කඩ කරන්න බැහැ ,pharmacy කරන්න බැහැ .. එනම් පළමුව අපිට ගැලපෙන ව්‍යාපාරය මොකද්ද කියල බලන්න ඕනේ .අපි මොන field එකෙන්ද එෂ්පෙර්ත කියල බලලා ලකුණු කරගන්න ඕනේ. 2.location එක :-මේක හිතම වැදගත් මොකද හොටෙල් එකක් දානවා කියමුකෝ ,ඒවා ගිහින් අපිරිසිදු තැන්වල ,නැත්තම් හොඳටම කෙරෙගෙන යන හොටෙල් තියෙනව තැන්වල පටන් ගන්න බැහැ .එහම පටන් ගනිද්දී ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා ඒවාට ලේස්ති වෙන්නත් ඕනේ . 3.මුල්‍ය :-මේවා එපා කියන්නත් බැහැ එත් ව්‍යාපාරය පටන් ගෙන කරගෙන යන්න මේවා ඕනේ වෙනවා (ව්‍යාපාරයට අත්‍යවශ්‍ය වන්නේ මුදල්වලට වඩා හොඳ plan එකක් ,එක ක්‍රයාත්මක කරන්න ශක්තියක් ). බලන්න ඕනේ යන වියදම් .උ:දා සිල්ලර කඩයක්නම් කඩ කුලිය ,දවසේ සේවක කුලිය ,තමන්ගේ වියදම ,කඩය කරගෙන යන්න operational cash නැත්තම් liquid cash එක ,අලුත් වැඩියා රාක්ක අනන්මන් වලට ) 4.සේවක සන්කයව .මේක වැදගත් මොකද නොකෙරෙන ව්‍යාපාරයකට හැම දාම පඩියක් දීගෙන සේවකයන් තියන් හින්දල වැඩක් නැහැ .ඉතින් බලන්න ඕනේ ළඟදී පාසල් හැරගිය මිතුරෝ ,ගෙවල්වල කට්ටිය ,නෑයෝ පුළුවන්තරම් මෙයාලගින් උඩු එක්ක පටන් ගත්තනම් වියදම shape . 6.තමන්ගේ රැකියාව ...තමන් තීරනය කරන්න ඕනේ මම ව්‍යාපාරය පටන් ගන්නේ මගේ ව්‍යාපාරය එක්ක මම රැකියාවත් කරනවද නැත්තම් අස්වෙලා ව්‍යාපාරයක් පටන් ගන්නවද කියලා .හොඳම දේනම් රැකියාව කරන ගමන් පොඩියට ව්‍යාපාරය පටන් ගන්නෙක .තමන්ගේ අදීක්ෂණය යටතේ තමන්ට විශ්වාස කාව හරි යොදවල කරනවනම් හොඳයි . 7.දැන් ඉතින් බලන්න ඕනේ external effects ..මේවා බලන්නැතුව කවදාවත් business පටන් ගන්නෙක මෝඩ කමක් . 1.politics .ව්‍යාපාරය සුබවය ,ලියාපදිංචි කිරීම ,නීතියේ අවශ්‍යතවයන් .ඒ වගේම පටන් අරගෙන දියුණු තත්වෙකට අවම එයාලගේ බලපෑම් .මොකද අපේ ව්‍යාපාර දෙකටම තක්කෙටම් බලපෙම් තියෙනවා . 2.සමජය ...ව්‍යාපාරය පටන් අරගෙන අන්තිමට මෙයාලගේ complains අවොත් ඉවරයි .උ :දා ..කුකුල් farms ,හොටෙල් වගේ Garrages ඒවාට නියමිත ස්ථානවල පටන් ගත්තේ නැත්තම් .ඉවරයි .(ඉරිසියාව කොහෙත් තියෙනව ඒ නිසා මේවට මූණ දෙන්න සැකසිලා ඉන්න ඕනේ ) 8.තැන තෝරගත්තු ස්ථානයේ එම ව්‍යාපාරය කරන අනෙක් කට්ටිය අධ්‍යන කරන්න .එයාල ලබාදෙන භාණ්ඩ ,ලබානොදෙන භාණ්ඩ ,සේවයන් වල තරම ,මිල ,ඇසුරුම ,අලවියෙන් පසු සේවයන් ) 9.තමන්ගේ ගැන study එකක් කරන්න ....තමන්ගේ Strength ,weaknesses ,තමන්ට තියෙන අවස්ථාවන් (opportunities ) සහ threats .මේවා අනිවා කරන්න ඕනේ .. 10.පෙර සූදානම :-තමාට හරියන ඉලක්කයන් (Goals )සෙට් කරගන්න .ඒවා ව්‍යාපාරයට විතරක් නෙමයි රැකියා ජීව්තෙත් ගොඩ යන්න අත්වස්යි . Goals ස්මාර්ට් වෙන්න ඕනේ .ඒ කියන්නේ Specific ,Measurable ,Achievable ,Realistic , Time bound .. මේවට අදාල විදියට chart එකක් තියාගෙන බලන්න අපි යන්නේ plan කරපු විදියටද කියලා .... මේවා කිවේ මට දන්නා විදියට ඉගෙනගත්තු experience වලින් ... මම දන්නා විදියට මේවා බලන්නැතුව අවට ගියාට ව්‍යාපාර පටන් අරගෙන අරය කිව මෙය කිව කියලා කරලා අන්තිමට මැරුවේ වටෙන්නෙපා ... ඒ වගේම හැමදාම 2nd plan එකක් තියාගන්න එක ඔයාලව අන්ත තත්වෙට වැටෙන්න කලින් ගොඩ එන්න උඟක් උදව් වේවි .... [/COLOR][/B][/SIZE] [CENTER][B][SIZE="5"][COLOR="Indigo"]Best Of Luck[/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE="5"][COLOR="Indigo"]මම ගොඩක් සතුටින් ස්තුත්යි කරනවා මව දිරිය කරපු හැමෝටම ..එතකොට තමයි මේ වගේ දේවල් කරන්න හිතෙන්නේ .. මම අද කොටු 8ක් සම්පූර්ණ කරා ,,එකට එතුව ඔයාලා මේකට විතරක් rep 150+ ලැබුනා ...ඉදිරියටත් මේ වගේ හොඳ පොස්ට් දන්න බලාපොරොත්තු වෙනවා .. [CENTER]GOD Bless [/CENTER][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom