.~* දන්නවද bridal veil mushroom ගැන*~.
Dictyophora mushroom, bridal veil mushroom [FONT="]යන නම් දෙකෙන්ම මෙම හතු වර්ගය හඳුන්වනවා.. උස 30 [/FONT]cm [FONT="]පමණ වනවා. නිවර්තන කලාපික ප්‍රදේශ වල තමයි වැඩෙන්නේ ... ඉතාම දුගඳක් පවතින හතු වර්ගයක්... චීනයේ මෙම හතු වර්ගය ආහාර සඳහා යොදා ගනු ලබනවා... මෙම හතු වර්ගය වෙනත් වර්ණ වලින්ද දකින්න පුළුවන්....[/FONT]
[FONT="]මෙම හතු වල ඉහළ කොටස සෙවල වැනි ස්වභාවයක් ගන්නවා.. කෘමින් ඒවා ආහාරයට ගන්නවා... මේ හතු වල බීජාණු තැන්පත් වෙලා තියෙන්නේ මේ හිස වැනි ඉහළ කොටසේ..කෘමින් මගින් තමයි ඒවා පැතිරෙන්නේ. [/FONT]
[FONT="]මේ හතු ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට් හා තන්තු වලින් පොහොසත්. [/FONT]
[FONT="]මෙහි පවතින අප්‍රසන්න දුගඳ නිසා ලංකාවේ ආහාරයට නොගන්නා හතු වර්ගයක් ලෙස සැලකුව ද චීනයේ මේවා ආහාරයට ගන්නවා.....[/FONT]
[FONT="]මේ තියෙන්නේ මේ හතු වලින් හදපු කෑමක් .......[/FONT]deep fried bamboo fungus
[FONT="][/FONT]
Uploaded with ImageShack.us
[FONT="]මේ හතු වර්ගය හඳුන්වන අනෙකුත් නම් :-[/FONT]
bamboo fungus, bamboo pith, long net stinkhorn, crinoline stinkhorn or veiled lady
[FONT="]මේ හතු ගැන වැඩි විස්තර දැන ගන්න ඕනි නම් මේ ලින්ක් එකෙන් බලන්න.[/FONT]
http://www.google.lk/url?sa=t&rct=j&q=bridal%20veil%20mushroom&source=web&cd=1&cad=rja&sqi=2&ved=0CB4QFjAA&url=http%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FPhallus_indusiatus&ei=OIBFUL7qKsbtrQeSx4HwDw&usg=AFQjCNGkFo7TtU602AyKz7uj8zQ3Kz_amw
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
Uploaded with ImageShack.us
ImageShack.us

Last edited: