දන්නා එකෙක් උදව් කරව් මට

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    දන්නා එකෙක් උදව් කරව් මට

    අඩෝ ප්‍රශ්නයක් :oo:මගේ pc එකේ මේ ලගකදී ඉඳන් files copy කරන්න බැ බන් මගේ partition 4 තියනවා බන් Drive එකට files copy කරන්න පුළුවන් එකෙන් වෙන Drive එහෙකට හරි Pen එහෙකට හරි දන්නා බැ PC එක stuck වෙනවා 700MB පොඩි පොඩි files copy කරන්න පුළුවන් 1gb වලට වඩා වැඩිනම් copy කරලා past කරපු ගමන් 25MB speed එකෙන් පටන් අරන් අඩුවෙලා යනවා 0 :oo::oo:වෙනකන් ඊට පස්සේ copy වෙන්නේ නැ stuck වෙලා වගේ තියනවා close කරාම PC එකම හිර වෙනවා බන්...... මොකක්ද බන් මේකට කරන්න පුළුවන් දන්නා එකෙක් උදව් කරහකෝ Hard එකේ අවුලක්ද බන්​
    :no::no:
     
    Last edited:

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    Hdd eka frmat karala thiyenne mona format ekatada balanna
    Ntfs nam awlak naha
    Hdd ekata check disk ekak ehema danna

    E gamanma podi virus scan ekak danna

    Puluwannam ram eka wena pc ekakata gahala balanna
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    Hdd eka frmat karala thiyenne mona format ekatada balanna
    Ntfs nam awlak naha
    Hdd ekata check disk ekak ehema danna

    E gamanma podi virus scan ekak danna

    Puluwannam ram eka wena pc ekakata gahala balanna

    NTFS ban thiyanne virus scan ekak damma mukuth ahu une nam na Ram eka nam wena ehekata gahala beluwe na machan kalin aulak thibbe na machan​
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මචං මෙන්න මේක කරලා බලහන් බොහෝ දුරට හරියයි :yes:
    windowsවල තියෙනවා Remote Differential Compression කියල windows feature එකක්, ඔන්න ඕක නිසාත් උබ කියන අවුල එනවා, කරන්න තියෙන්නේ මෙන්න මේ step ටික ,
    1. Search එකේ ගහපන් " turn windows features on" කියල.
    2. ඕකට ගියාට පස්සෙ එනවා ඔය වැඩිපුර එවල තියෙන features on/ofකරන්න Box එකක්,
    3.ඕකේ තියෙනවා Remote Differential Compression API support කියල feature එකක් , අන්නඒකෙ තියෙන Tick එක අයින් කරලා මතක ඇතුව PC එක restartකරහන් :yes:

    restart වුනාට පස්සෙ ආයේ fileඑකක් coppy and pasteකරල බලහන්කො වැඩේ හරිද කියල,ඕක බොහෝ දුරට හරියයි මචං, හරි නොගියොත් Virus guard ඒකෙන් full pc scan එකක් දිහන් :P
     
    • Like
    Reactions: HSW

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,685
    11,463
    113
    හඳට කිට්ටුව
    ;) මචං මෙන්න මේක කරලා බලහන් බොහෝ දුරට හරියයි :yes:
    windowsවල තියෙනවා Remote Differential Compression කියල windows feature එකක්, ඔන්න ඕක නිසාත් උබ කියන අවුල එනවා, කරන්න තියෙන්නේ මෙන්න මේ step ටික ,
    1. Search එකේ ගහපන් " turn windows features on" කියල.
    2. ඕකට ගියාට පස්සෙ එනවා ඔය වැඩිපුර එවල තියෙන features on/ofකරන්න Box එකක්,
    3.ඕකේ තියෙනවා Remote Differential Compression API support කියල feature එකක් , අන්නඒකෙ තියෙන Tick එක අයින් කරලා මතක ඇතුව PC එක restartකරහන් :yes:

    restart වුනාට පස්සෙ ආයේ fileඑකක් coppy and pasteකරල බලහන්කො වැඩේ හරිද කියල,ඕක බොහෝ දුරට හරියයි මචං, හරි නොගියොත් Virus guard ඒකෙන් full pc scan එකක් දිහන් :P

    :love::love::love: