දන්නා කෙනෙක් උදව් කරන්ඩෝ මේ ගැන

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
දන්නා කෙනෙක් උදව් කරන්ඩෝ මේ ගැන

මචන්ලා මගේ මුන වල ගැහිලා වගේ ඇතුලට තියෙනවා කම්මුලේ කිසිම පිරිච්ච ගතියක් නැ කවුරු හරි දන්නා කෙනෙක් හරි තැනක් හරි තියෙනවද? මේක හදා ගන්න මට පොඩ්ඩක් හරි පිරුණු ගතියක් පෙනුනොත් ඇති
සජරි,Beauti Saloon එකක් හරි කමක් නැ දන්නා කෙනෙක් කියපල්ලා
දන්නැත්තන් හරි Bump එකක්
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    bump (තාවකාලික විසඳුමක් විදිහට රැවුල වවන්න)