Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
>>>>>>>දන්නා කෙනෙක් ගැන ඇතැම් විට ඔබ නොදන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

>>>>>>>දන්නා කෙනෙක් ගැන ඇතැම් විට ඔබ නොදන්න&#3535

උඹල සමහරු නං ඇතැම්විට මේ චරිතයට කැමති නැතුව ඇති.....සමහරු නං නම ගම වටින් ගොඩින් විස්තර ටිකක් විතර දන්නව එච්චර උනන්දුවක් නැතුව ඇති.....ඔන්න ඒක නිසා මේ චරිතය ගැන නොදන්නා කෙනෙක් ඉන්නවනං ඒ ගොල්ලන්න්ටත් මේක ගැන කියල දෙන එක වටිනව කියල හිතුන.මේ තමයි මගේ ජීවිතයේ නං සුපර් ස්ටාර්......ඔහු නමින් අ(ර්)නෙස්ටෝ චේ ගුවේරා.....

උපන්නෙ ආජන්ටිනාවෙ රොසිරෝ වල. දිනය 1928 ජූනි 14. බොහොම අවාසනාවන්ත විදිහට ඇදුම රෝගයේ ගොදුරක් උන පුංචි “ටෙටේ“ට ඒ නිසාම අවුරුදු නවයක් වෙනකල්ම පාසැල් යන්න ලැබෙන්නෙ නැහැ. කොහොම උනත් ටෙටේ වැඩෙනවා, තමන්ව පීඩාවට පත් කරන රෝගයට අභියෝග කරමින්. රග්බි ක්‍රීඩාවෙත් ඔහු යෙදුන බව බොහෝ අය නොදන්නා කරුනක්.

අවුරුදු විස්සෙදි බුව(ර්)නෝස් අය(ර්)ස් වෛද්‍ය පාසැලට ඇතුල් වෙද්දී තරුණ අ(ර්)නෙස්ටෝගේ එකම බලාපොරොත්තුව උනේ සාර්ථක සහ දක්ෂ වෛද්‍යවරයෙක් වීමයි. සංචාරයට ඇති අසීමිත ආශාව නිසාම මේ කාලයේදී උතුරු ඇමරිකාවේ කි.මී 4500 ක බයිසිකල් සවාරියක් යන මේ තරුණ ඒ වගේම කඩවසම් ඉලංදාරියාගේ ජීවිතය විශාල පෙරළියකට ලක් කරන්නේ තමන්ගේ හොඳම මිත්‍රයා, ඇල්බ(ර්)ටෝ ග්රැනාඩෝ සමග ‘ලා පෙඩරෝසා‘වේ නැගී පුරා මාස නවයක් ලතින් ඇමරිකවේ කල සංචාරයයි.

යටත්විජිතවාදයත් කුරිරු පාළනයත් විසින් අභිමානවත් ශිෂ්ඨාචාරයන් පත්කර තිබෙන තත්ත්වය සහ වැලලෙන්නට උපන් බිමේ බිම් කඩක් අහිමි පාරම්පරික ජන කොටස් අ(ර්)නෙස්ටෝව කම්පනයට පත් කල ආකාරය මෝටර් සයිකල් දිනපොත නමින් පසුකලක මුද්‍රණය වූ , එම සංචාරය අතර තුර ඔහු ලියූ සටහන් සාක්ෂි දරනවා.

වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන අ(ර්)නෙස්ටෝ ඉන්පසු යළිත් වරක් ලතින් ඇමරිකාව වටා සංචාරයක යෙදීමෙන් පසු ඔහුගේ මීලඟ නැවතුම සටහන් කරන්නේ ගෝතමාලාවෙන්. එහි සිදුවන රාජ්‍ය පෙරළියෙන් පසු මෙක්සිකෝවට පලා යන ඔහුගේ සැබෑ විප්ලවයකට දායක වීමේ සිහිනය සැබෑ වෙන්නේත් “චේ” යන ආදරණීය නාමයෙන් අභිෂේක ලබන්නේත් කියුබානු විප්ළවවාදීන් වන රාවුල් සහ පිදෙල් සොහොයුරන් සමග එක්වීමෙන් අනතුරුවයි.

ග්‍රැන්මා නැවෙන් රහසේම කියුබාවට ගොඩ බසින මේ පිරිස කියුබානු ජනතා ආශිර්වාදය මැද එවකට පැවති බැටිස්ටාගේ කෲර රජය පෙරලා දමනවා. ඉන් අනතුරුව පිදෙල්ගේ නායකත්වය යටතේ පිහිටුවනු ලබන නව රජයේ මුදල් අමාත්‍ය තනතුරටද ඉන් පසු කර්මාන්ත අමාත්‍ය තනතුරටද පත්වෙන ‘මේජර් චේ‘ කියුබානු පුරවැසිභාවයෙන් පිදුම් ලබනවා. තනතුරු පිලිබඳ අබමල් රේනුවක තැකීමක් නොකල මේ පරමාදර්ශී විප්ලවීය නායකයා ලද හැම විටකම කම්හල්, වැඩබිම් සහ ගොවිබිම් වල සිය ශ්‍රමය වැයකලා. කියුබාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළු ගණනාවක්ම ඇමතූ චේ සෝවියට් රුසියාව,චීනය වැනි සමාජවාදී රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම සංචාරය කලා.

මේ අතරතුර යළිත් වරක් ක්‍රියාකාරීව විප්ලවයකට දායක වීමේ තදබල උවමනාව චේ ගේ සිතේ නළියමින් තිබුනා.තමා දරන ලද සියළු තනතුරුවලින් ඉල්ලා අස්වූ චේ ෆිදෙල් ඇතුළු තම මිතුරන්ටත් බිරිඳ අලෙයිඩා සහ දරුවන්ටත් දෙමව්පියන්ටත් සමුගැනීමේ ලිපි ලියා තබා අතුරුදහන් වුවා.ඉන් අනතුරුව දොස්තර රමෝන් නමින් බොළිවියාවට රහසේ ඇතුල්වන චේ එහි සියෙරා මයස්ට්රා නම් පෙදෙසේ සිට බොළිවියානු විප්ළවය ඇරඹීමට ගරිල්ලා ව්‍යාපාරයක් දියත් කලද එය සාර්ථක වෙන්නේ නැහැ.

1967 ඔක්තෝබර් 8, රජයේ හමුදාව සහ ගරිල්ලන් අතර යූරෝ දුර්ගයේදී ඇවිලී යන සටනේදී තුවාල ලබන චේ බොලිවියානු හමුදාව විසින් අල්ලා ගන්නවා.පසු දින ලා හිඟුවේරා නම් ගමේ අබලන් පාසැල් ගොඩ නැගිල්ලක් තුල මේ තරුන සටන්කාමියා ඝාතනය වන්නේ ජීවන මගේ 39 වන සැත්පුම් කණුවේදී.

පුද්ගළිකව සමාජවාදය පිළිබඳ මගේ උනන්දුවක්වත් නැහැ නමුත් මේ චරිතය මගේ වීරයෙක් වෙන්නෙ ඔහු තුල තිබූ මනුස්සකම, නොසැලෙන වීර්ය හා සංවේදී කම නිසාමයි. දන්නා හැම දේම ලියන්න නොහැකි උනත් මේ සටහන තුලින් මගේ අරමුණ ඉටු උනා කියලා හිතෙනවා.

චේ ගුවේරා ජීවත්ව සිටියදී ගත් අවසාන ඡායාරූපය

ලිපිය ඉතින් වැඩිපුර දික් උනොත් තොපි කියවන්න අකමැති කියල මං දන්නවනෙ............!!!!!

බලල නිකම්ම යන්නත් එපා ඉතින්....කොමෙන්ටු කෑල්ලකුත් දාලම පලයං..........!!!!

[QUOTE="thanujaka, post: 11122417, member: 123679"] [b]>>>>>>>දන්නා කෙනෙක් ගැන ඇතැම් විට ඔබ නොදන්නා[/b] [LEFT][SIZE=4][COLOR=Navy][SIZE=5]උඹල සමහරු නං ඇතැම්විට මේ චරිතයට කැමති නැතුව ඇති.....සමහරු නං නම ගම වටින් ගොඩින් විස්තර ටිකක් විතර දන්නව එච්චර උනන්දුවක් නැතුව ඇති.....ඔන්න ඒක නිසා මේ චරිතය ගැන නොදන්නා කෙනෙක් ඉන්නවනං ඒ ගොල්ලන්න්ටත් මේක ගැන කියල දෙන එක වටිනව කියල හිතුන.මේ තමයි මගේ ජීවිතයේ නං සුපර් ස්ටාර්......ඔහු නමින් [COLOR=Red]අ(ර්)නෙස්ටෝ චේ ගුවේරා[/COLOR]..... [/SIZE][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR] [CENTER][IMG]http://diviyapura.files.wordpress.com/2010/10/16570_1149133569777_1270734862_348433_854936_n.jpg[/IMG] [/CENTER] [SIZE=4][SIZE=5] [COLOR=Navy] [/COLOR][COLOR=Navy]උපන්නෙ ආජන්ටිනාවෙ රොසිරෝ වල. දිනය 1928 ජූනි 14. බොහොම අවාසනාවන්ත විදිහට ඇදුම රෝගයේ ගොදුරක් උන පුංචි “ටෙටේ“ට ඒ නිසාම අවුරුදු නවයක් වෙනකල්ම පාසැල් යන්න ලැබෙන්නෙ නැහැ. කොහොම උනත් ටෙටේ වැඩෙනවා, තමන්ව පීඩාවට පත් කරන රෝගයට අභියෝග කරමින්. රග්බි ක්‍රීඩාවෙත් ඔහු යෙදුන බව බොහෝ අය නොදන්නා කරුනක්.[/COLOR][/SIZE][/SIZE][COLOR=Navy] [/COLOR][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy][SIZE=5]අවුරුදු විස්සෙදි බුව(ර්)නෝස් අය(ර්)ස් වෛද්‍ය පාසැලට ඇතුල් වෙද්දී තරුණ අ(ර්)නෙස්ටෝගේ එකම බලාපොරොත්තුව උනේ සාර්ථක සහ දක්ෂ වෛද්‍යවරයෙක් වීමයි. සංචාරයට ඇති අසීමිත ආශාව නිසාම මේ කාලයේදී උතුරු ඇමරිකාවේ කි.මී 4500 ක බයිසිකල් සවාරියක් යන මේ තරුණ ඒ වගේම කඩවසම් ඉලංදාරියාගේ ජීවිතය විශාල පෙරළියකට ලක් කරන්නේ තමන්ගේ හොඳම මිත්‍රයා, ඇල්බ(ර්)ටෝ ග්රැනාඩෝ සමග ‘ලා පෙඩරෝසා‘වේ නැගී පුරා මාස නවයක් ලතින් ඇමරිකවේ කල සංචාරයයි.[/SIZE][/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=4][COLOR=Navy][SIZE=5]යටත්විජිතවාදයත් කුරිරු පාළනයත් විසින් අභිමානවත් ශිෂ්ඨාචාරයන් පත්කර තිබෙන තත්[/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy]ත්[/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy]වය සහ වැලලෙන්නට උපන් බිමේ බිම් කඩක් අහිමි පාරම්පරික ජන කොටස් අ(ර්)නෙස්ටෝව කම්පනයට පත් කල ආකාරය මෝටර් සයිකල් දිනපොත නමින් පසුකලක මුද්‍රණය වූ , එම සංචාරය අතර තුර ඔහු ලියූ සටහන් සාක්ෂි දරනවා.[/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][COLOR=Navy] [/COLOR][SIZE=5][COLOR=Navy]වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන අ(ර්)නෙස්ටෝ ඉන්පසු යළිත් වරක් ලතින් ඇමරිකාව වටා සංචාරයක යෙදීමෙන් පසු ඔහුගේ මීලඟ නැවතුම සටහන් කරන්නේ ගෝතමාලාවෙන්. එහි සිදුවන රාජ්‍ය පෙරළියෙන් පසු මෙක්සිකෝවට පලා යන ඔහුගේ සැබෑ විප්ලවයකට දායක වීමේ සිහිනය සැබෑ වෙන්නේත් “චේ” යන ආදරණීය නාමයෙන් අභිෂේක ලබන්නේත් කියුබානු විප්ළවවාදීන් වන රාවුල් සහ පිදෙල් සොහොයුරන් සමග එක්වීමෙන් අනතුරුවයි.[/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][COLOR=Navy] [/COLOR][SIZE=5][COLOR=Navy]ග්‍රැන්මා නැවෙන් රහසේම කියුබාවට ගොඩ බසින මේ පිරිස කියුබානු ජනතා ආශිර්වාදය මැද එවකට පැවති බැටිස්ටාගේ කෲර රජය පෙරලා දමනවා. ඉන් අනතුරුව පිදෙල්ගේ නායකත්වය යටතේ පිහිටුවනු ලබන නව රජයේ මුදල් අමාත්‍ය තනතුරටද ඉන් පසු කර්මාන්ත අමාත්‍ය තනතුරටද පත්වෙන ‘මේජර් චේ‘ කියුබානු පුරවැසිභාවයෙන් පිදුම් ලබනවා. තනතුරු පිලිබඳ අබමල් රේනුවක තැකීමක් නොකල මේ පරමාදර්ශී විප්ලවීය නායකයා ලද හැම විටකම කම්හල්, වැඩබිම් සහ ගොවිබිම් වල සිය ශ්‍රමය වැයකලා. කියුබාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළු ගණනාවක්ම ඇමතූ චේ සෝවියට් රුසියාව,චීනය වැනි සමාජවාදී රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම සංචාරය කලා.[/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][COLOR=Navy] [/COLOR][SIZE=5][COLOR=Navy]මේ අතරතුර යළිත් වරක් ක්‍රියාකාරීව විප්ලවයකට දායක වීමේ තදබල උවමනාව චේ ගේ සිතේ නළියමින් තිබුනා.තමා දරන ලද සියළු තනතුරුවලින් ඉල්ලා අස්වූ චේ ෆිදෙල් ඇතුළු තම මිතුරන්ටත් බිරිඳ අලෙයිඩා සහ දරුවන්ටත් දෙමව්පියන්ටත් සමුගැනීමේ ලිපි ලියා තබා අතුරුදහන් වුවා.ඉන් අනතුරුව දොස්තර රමෝන් නමින් බොළිවියාවට රහසේ ඇතුල්වන චේ එහි සියෙරා මයස්ට්රා නම් පෙදෙසේ සිට බොළිවියානු විප්ළවය ඇරඹීමට ගරිල්ලා ව්‍යාපාරයක් දියත් කලද එය සාර්ථක වෙන්නේ නැහැ.[/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][SIZE=5][COLOR=Navy]1967 ඔක්තෝබර් 8, රජයේ හමුදාව සහ ගරිල්ලන් අතර යූරෝ දුර්ගයේදී ඇවිලී යන සටනේදී තුවාල ලබන චේ බොලිවියානු හමුදාව විසින් අල්ලා ගන්නවා.පසු දින ලා හිඟුවේරා නම් ගමේ අබලන් පාසැල් ගොඩ නැගිල්ලක් තුල මේ තරුන සටන්කාමියා ඝාතනය වන්නේ ජීවන මගේ 39 වන සැත්පුම් කණුවේදී.[/COLOR][/SIZE][COLOR=Navy] [/COLOR][COLOR=Navy] [/COLOR][SIZE=5][COLOR=Navy]පුද්ගළිකව සමාජවාදය පිළිබඳ මගේ උනන්දුවක්වත් නැහැ නමුත් මේ චරිතය මගේ වීරයෙක් වෙන්නෙ ඔහු තුල තිබූ මනුස්සකම, නොසැලෙන වීර්ය හා සංවේදී කම නිසාමයි. දන්නා හැම දේම ලියන්න නොහැකි උනත් මේ සටහන තුලින් මගේ අරමුණ ඉටු උනා කියලා හිතෙනවා.[/COLOR][/SIZE] චේ ගුවේරා ජීවත්ව සිටියදී ගත් අවසාන ඡායාරූපය [CENTER] [IMG]http://4.bp.blogspot.com/_sjlTv9ZIbmQ/Sub1Ux7g2mI/AAAAAAAAAaY/AiV9E7ZW_1M/s1600/Famous%2BPicture%2BChe%2BGuevara%2B%26%2BCIA%2BAgent%2BFelix%2BRodriguez,%2Bproofed%2Bto%2Bbe%2Ba%2Bphotomontage%21%21%21.jpg[/IMG] [/CENTER] [SIZE=5][COLOR=Teal]ලිපිය ඉතින් වැඩිපුර දික් උනොත් තොපි කියවන්න අකමැති කියල මං දන්නවනෙ............!!!!![/COLOR]:P:P:P:P:P:P:P [/SIZE] [SIZE=5][COLOR=Red]බලල නිකම්ම යන්නත් එපා ඉතින්....කොමෙන්ටු කෑල්ලකුත් දාලම පලයං..........!!!![/COLOR][/SIZE][COLOR=Red][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/1.gif[/IMG][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom