Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්නැති හින්දයි අහන්නේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කාටවත් කඩේ යන්නේ නෑ

ඔබලා ඔයතරම් කියවන්නේ,

මෛත්රීට ආදරේ නිසාද?

ඔබට වෙන වැඩක් නැති නිසා ද?

මහින්ද එදා යුද්දේ නැති කරපු එක තමයි කරපු ලොකුම වැරද්ද

අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා නේද?

අපේ මිනිස්සු කීයක්නම් මැරුණ ද?

අපේ මිනිස්සු කීයක් අපිට නැති වුණාද?

එදා නිදහස සමරපු ඔබ, අද ඔහුට බනින්නේ,

යුද්දේ නැති කරපු නිසාද?

මෛත්රීට, රනිල්ට, චන්ද්රිකාට ආදරේ නිසාද?

පාරවල් හදපු නිසාද?

ඉන්ටර්නෙට් නොමිලේ දෙන්නේ නැති නිසාද?

ජනාධිපතිකම කියන්නේ කොතරම් වගකීම් තියෙන තනතුරක්ද?

රට සංවර්ධනය කර ගෙන එන මොහොතේ

ඔබ වෙනසක් බලා පොරොත්තුවෙන්

බොරු පොරොන්දු දෙන අපේක්ෂකයන් සමග එකතු වනවාද?

බදු නැත්තේ මොන රටේ ද?

රට සංවර්ධනය කරන්න මුදල් ගස් පැලවී තිබෙනවාද?

බදුවලින් තමයි ණය ගෙවන්න වෙන්නේ

ඔය ලොකුවට මහින්දට බනින අය, දන්නේ කියවන්න විතරයි

ජනාධිපතිකම ඔබට ලැබුණොත් ඔබ මොනවානම් කරයිද?

පළ ඇති රුකටයි කවුරුත් ගල් ගසන්නේ

අද එදාට වඩා අප රට කොතරම් සංවර්ධනය වෙලාද?

එදාට වඩා අද සංචාරක කර්මාන්තය කොතරම් දියුණුවෙලාද?

එක් මෝඩ රැළකගේ පෞද්ගලික අවශය්යතාවන් නිසා

බොරු පොරොන්දු දෙමින් අපගේ ජනතාව රවටමින්

බලයට ආවාම දුන් පොරොන්දු කොහෙත්ම මතක නැත

ඒ දෙන පොරොන්දු ප්රායෝගික නෑ

මොකද ඒගොල්ලො මුදල් ගේන්නේ ගෙදරින්ද?

නැත්නම් කලින් කියූ සේ සල්ලි ගස් වලින්ද?

ස්වාධීනව සිතන්න

එක එක්කෙනා කිව්වා කියලා කතා කරන්න එපා

මං කාටවත් කඩේ යන්නේ නෑ.

මම කඩේ යනවා කියා ඔබ කියනවානම් ඔබත් යන්නේ ඒ කඩේටමය

[QUOTE="voice of a common man, post: 17602188, member: 520658"] [LEFT][CENTER] මං කාටවත් කඩේ යන්නේ නෑ ඔබලා ඔයතරම් කියවන්නේ, මෛත්රීට ආදරේ නිසාද? ඔබට වෙන වැඩක් නැති නිසා ද? මහින්ද එදා යුද්දේ නැති කරපු එක තමයි කරපු ලොකුම වැරද්ද අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා නේද? :(:(:( අපේ මිනිස්සු කීයක්නම් මැරුණ ද? :(:(:( අපේ මිනිස්සු කීයක් අපිට නැති වුණාද? :(:(:( එදා නිදහස සමරපු ඔබ, අද ඔහුට බනින්නේ, යුද්දේ නැති කරපු නිසාද? මෛත්රීට, රනිල්ට, චන්ද්රිකාට ආදරේ නිසාද? පාරවල් හදපු නිසාද? ඉන්ටර්නෙට් නොමිලේ දෙන්නේ නැති නිසාද? ජනාධිපතිකම කියන්නේ කොතරම් වගකීම් තියෙන තනතුරක්ද? රට සංවර්ධනය කර ගෙන එන මොහොතේ ඔබ වෙනසක් බලා පොරොත්තුවෙන් බොරු පොරොන්දු දෙන අපේක්ෂකයන් සමග එකතු වනවාද? බදු නැත්තේ මොන රටේ ද? රට සංවර්ධනය කරන්න මුදල් ගස් පැලවී තිබෙනවාද? බදුවලින් තමයි ණය ගෙවන්න වෙන්නේ ඔය ලොකුවට මහින්දට බනින අය, දන්නේ කියවන්න විතරයි ජනාධිපතිකම ඔබට ලැබුණොත් ඔබ මොනවානම් කරයිද? [COLOR="Red"][SIZE="6"]පළ ඇති රුකටයි කවුරුත් ගල් ගසන්නේ[/SIZE][/COLOR] අද එදාට වඩා අප රට කොතරම් සංවර්ධනය වෙලාද? එදාට වඩා අද සංචාරක කර්මාන්තය කොතරම් දියුණුවෙලාද? එක් මෝඩ රැළකගේ පෞද්ගලික අවශය්යතාවන් නිසා බොරු පොරොන්දු දෙමින් අපගේ ජනතාව රවටමින් [SIZE="6"]බලයට ආවාම දුන් පොරොන්දු කොහෙත්ම මතක නැත[/SIZE] ඒ දෙන පොරොන්දු ප්රායෝගික නෑ මොකද ඒගොල්ලො මුදල් ගේන්නේ ගෙදරින්ද? නැත්නම් කලින් කියූ සේ සල්ලි ගස් වලින්ද? [SIZE="6"]ස්වාධීනව සිතන්න[/SIZE] එක එක්කෙනා කිව්වා කියලා කතා කරන්න එපා :no: :no: :no: මං කාටවත් කඩේ යන්නේ නෑ. :angry: :angry: :angry: [SIZE="6"]මම කඩේ යනවා කියා ඔබ කියනවානම් ඔබත් යන්නේ ඒ කඩේටමය[/SIZE][/CENTER][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom