දන්නැති හින්දයි අහන්නේ....

Dec 18, 2014
12
2
0
දන්නැති හින්දයි අහන්නේ....

10351144_988254014524630_8622526332267835313_n.jpg
 
asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ප්‍රබාකරන් එලෙව්වට වඩා අමාරුයි මේකව එලවන්න ව්‍යවස්තාව වෙනස් කරගෙන හරි ඉන්නව:lol::lol::lol:
     
    Last edited:

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මේ, දන්නැති හින්දයි අහන්නේ! :P

    තොපි ඔච්චර කඩේ යන්නෙ...:oo:

    මහින්දට ආදරේ නිසා ද? :lol:
    තොපිට ආදරේ නිසා ද? :lol:
    රටට ආදරේ නිසා ද? :lol:
    තොපේ පවුලට ආදරේ නිසා ද? :lol:

    තොපිට තේරෙන්නැති නිසා ද? :lol:
    තොපි වගේ අය තව නැති නිසා ද? :lol:

    ඇත්තටම තොපිට වෙන වැඩක් නැති නිසා ද? :rofl:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ප්‍රබාකරන් එලෙව්වට වඩා අමාරුයි මේකව එලවන්න ව්‍යවස්තාව වෙනස් කරගෙන හරි ඉන්නව:lol::lol::lol:

    මේ, දන්නැති හින්දයි අහන්නේ! :P

    තොපි ඔච්චර කඩේ යන්නෙ...:oo:

    මහින්දට ආදරේ නිසා ද? :lol:
    තොපිට ආදරේ නිසා ද? :lol:
    රටට ආදරේ නිසා ද? :lol:
    තොපේ පවුලට ආදරේ නිසා ද? :lol:

    තොපිට තේරෙන්නැති නිසා ද? :lol:
    තොපි වගේ අය තව නැති නිසා ද? :lol:

    ඇත්තටම තොපිට වෙන වැඩක් නැති නිසා ද? :rofl:

    අහගත්තද?:lol::lol:
     
    Dec 18, 2014
    12
    2
    0
    අහගත්තද?:lol::lol:

    මං කාටවත් කඩේ යන්නේ නෑ

    ඔබලා ඔයතරම් කියවන්නේ,
    මෛත්‍රීට ආදරේ නිසාද?
    ඔබට වෙන වැඩක් නැති නිසා ද?

    මහින්ද එදා යුද්දේ නැති කරපු එක තමයි කරපු ලොකුම වැරද්ද
    අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා නේද? :(:(:(
    අපේ මිනිස්සු කීයක්නම් මැරුණ ද? :(:(:(
    අපේ මිනිස්සු කීයක් අපිට නැති වුණාද? :(:(:(

    එදා නිදහස සමරපු ඔබ, අද ඔහුට බනින්නේ,
    යුද්දේ නැති කරපු නිසාද?
    මෛත්‍රීට, රනිල්ට, චන්ද‍්‍රිකාට ආදරේ නිසාද?
    පාරවල් හදපු නිසාද?
    ඉන්ටර්නෙට් නොමිලේ දෙන්නේ නැති නිසාද?

    ජනාධිපතිකම කියන්නේ කොතරම් වගකීම් තියෙන තනතුරක්ද?
    රට සංවර්ධනය කර ගෙන එන මොහොතේ
    ඔබ වෙනසක් බලා පොරොත්තුවෙන්
    බොරු පොරොන්දු දෙන අපේක්‍ෂකයන් සමග එකතු වනවාද?
    බදු නැත්තේ මොන රටේ ද?
    රට සංවර්ධනය කරන්න මුදල් ගස් පැලවී තිබෙනවාද?
    බදුවලින් තමයි ණය ගෙවන්න වෙන්නේ

    ඔය ලොකුවට මහින්දට බනින අය, දන්නේ කියවන්න විතරයි
    ජනාධිපතිකම ඔබට ලැබුණොත් ඔබ මොනවානම් කරයිද?
    පළ ඇති රුකටයි කවුරුත් ගල් ගසන්නේ
    අද එදාට වඩා අප රට කොතරම් සංවර්ධනය වෙලාද?
    එදාට වඩා අද සංචාරක කර්මාන්තය කොතරම් දියුණුවෙලාද?

    එක් මෝඩ රැළකගේ පෞද්ගලික අවශ‍ය‍්‍යතාවන් නිසා
    බොරු පොරොන්දු දෙමින් අපගේ ජනතාව රවටමින්
    බලයට ආවාම දුන් පොරොන්දු කොහෙත්ම මතක නැත
    ඒ දෙන පොරොන්දු ප්‍රායෝගික නෑ
    මොකද ඒගොල්ලො මුදල් ගේන්නේ ගෙදරින්ද?
    නැත්නම් කලින් කියූ සේ සල්ලි ගස් වලින්ද?
    ස්වාධීනව සිතන්න
    එක එක්කෙනා කිව්වා කියලා කතා කරන්න එපා :no: :no: :no:

    මං කාටවත් කඩේ යන්නේ නෑ. :angry: :angry: :angry:

    මම කඩේ යනවා කියා ඔබ කියනවානම් ඔබත් යන්නේ ඒ කඩේටමය
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,506
    113
    ජොබ් එකෙදි සෙවකයෙක් තමන්ට ඔන විදිහට, හොරකන් කරයි නම්, වහා ඔහු සෙවයෙන් නෙරපා හරිය යුතුයි. ප්‍රබාකරන් එලෙව්වෙ සන්නද්ද හමුදව, මහින්ද එලවන හමුදව තමා ජනතාව
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo

    මං කාටවත් කඩේ යන්නේ නෑ

    ඔබලා ඔයතරම් කියවන්නේ,
    මෛත්‍රීට ආදරේ නිසාද?
    ඔබට වෙන වැඩක් නැති නිසා ද?

    මහින්ද එදා යුද්දේ නැති කරපු එක තමයි කරපු ලොකුම වැරද්ද
    අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා නේද? :(:(:(
    අපේ මිනිස්සු කීයක්නම් මැරුණ ද? :(:(:(
    අපේ මිනිස්සු කීයක් අපිට නැති වුණාද? :(:(:(

    එදා නිදහස සමරපු ඔබ, අද ඔහුට බනින්නේ,
    යුද්දේ නැති කරපු නිසාද?
    මෛත්‍රීට, රනිල්ට, චන්ද‍්‍රිකාට ආදරේ නිසාද?
    පාරවල් හදපු නිසාද?
    ඉන්ටර්නෙට් නොමිලේ දෙන්නේ නැති නිසාද?

    ජනාධිපතිකම කියන්නේ කොතරම් වගකීම් තියෙන තනතුරක්ද?
    රට සංවර්ධනය කර ගෙන එන මොහොතේ
    ඔබ වෙනසක් බලා පොරොත්තුවෙන්
    බොරු පොරොන්දු දෙන අපේක්‍ෂකයන් සමග එකතු වනවාද?
    බදු නැත්තේ මොන රටේ ද?
    රට සංවර්ධනය කරන්න මුදල් ගස් පැලවී තිබෙනවාද?
    බදුවලින් තමයි ණය ගෙවන්න වෙන්නේ

    ඔය ලොකුවට මහින්දට බනින අය, දන්නේ කියවන්න විතරයි
    ජනාධිපතිකම ඔබට ලැබුණොත් ඔබ මොනවානම් කරයිද?
    පළ ඇති රුකටයි කවුරුත් ගල් ගසන්නේ
    අද එදාට වඩා අප රට කොතරම් සංවර්ධනය වෙලාද?
    එදාට වඩා අද සංචාරක කර්මාන්තය කොතරම් දියුණුවෙලාද?

    එක් මෝඩ රැළකගේ පෞද්ගලික අවශ‍ය‍්‍යතාවන් නිසා
    බොරු පොරොන්දු දෙමින් අපගේ ජනතාව රවටමින්
    බලයට ආවාම දුන් පොරොන්දු කොහෙත්ම මතක නැත
    ඒ දෙන පොරොන්දු ප්‍රායෝගික නෑ
    මොකද ඒගොල්ලො මුදල් ගේන්නේ ගෙදරින්ද?
    නැත්නම් කලින් කියූ සේ සල්ලි ගස් වලින්ද?
    ස්වාධීනව සිතන්න
    එක එක්කෙනා කිව්වා කියලා කතා කරන්න එපා :no: :no: :no:

    මං කාටවත් කඩේ යන්නේ නෑ. :angry: :angry: :angry:

    මම කඩේ යනවා කියා ඔබ කියනවානම් ඔබත් යන්නේ ඒ කඩේටමය
    කතාව ඇත්ත බන්. ගොඩක් එවුන් MR ගේ නරකම highlight කරනවා. කරපු හොඳ පේන්නේ නෑ. අපේ රට සිරියාව,ඉරාකය වගේ උන දවසට අපේ මිනිස්සුන්ට තෙරේයි. එතකොට පරක්කු වැඩි. ඊයේ ලංකාදීප පත්තරේ දයා රෝහන අතුකෝරල ලියපු article එක කියවලා බලන්න. මේ ආංඩු පෙරලන්න වෙලාවක් නෙමේ.
     
    ඔබගේ මතයට ස්තූතීයි සහෝදරයා. ඔබ රට ගැන සිතන කොල්ලෙක්