මේ ෆිල්ම් දෙකම රොමෑන්ස්, කොමඩි genre වුණාට ඒ ෆිල්ම් දෙකටම තියෙන්නේ හෙන සෑඩ් මූ_ස___ල එන්ඩින් දෙකක්. අනික කතා දෙකේම ප්ලොට් එක, කැරැක්ටර්ස් වුණත් හිතාගන්න බැරි තරම් relatable. ඉතිං ඔය ලව් එකක් නැතිවෙලා ඉන්න අයට පරණ ලව් මතක් කරවන, තව situationships වල ඉන්න අයට රිලේශන්ශිප් එක්කට යන එක එපා කරවන ටයිප් එකේ ෆිල්ම් දෙකක්