දන්න අයගෙන් උදවුවක් ඔනී...

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    දන්න අයගෙන් උදවුවක් ඔනී...

    මචන්ල, මම මේ දවස්වල පිටරටක ඉන්නෙපොඩි රාජකාරි කටයුත්තකට අවිත්. ආපහු ලන්කාවට එනව ලබන සතියෙ. මෙදාපාර මට airport ඉන්දන් ගෙදර යන්න වෙලා තියෙන්නෙ තනියම. මට දනගන්න ඔනෙ මචන් කටුනයක ඉන්දන් නුවරට යන්න Taxi 1ක් airport 1කෙන් ගන්නෙ කොහොමද කියල,

    මම දක්ක පහුගිය දවස් ටිකෙ airport 1ක් taxi හොරු ඉන්නව කියල ත්‍රේඩ්ස් වගයක් දාල තිබුන. කොහෙන්ද මට හරි taxi 1ක් ගන්න තියෙන්නෙ.

    ලොකු උදව්වක් මචන්....
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන්ල, මම මේ දවස්වල පිටරටක ඉන්නෙපොඩි රාජකාරි කටයුත්තකට අවිත්. ආපහු ලන්කාවට එනව ලබන සතියෙ. මෙදාපාර මට airport ඉන්දන් ගෙදර යන්න වෙලා තියෙන්නෙ තනියම. මට දනගන්න ඔනෙ මචන් කටුනයක ඉන්දන් නුවරට යන්න Taxi 1ක් airport 1කෙන් ගන්නෙ කොහොමද කියල,

    මම දක්ක පහුගිය දවස් ටිකෙ airport 1ක් taxi හොරු ඉන්නව කියල ත්‍රේඩ්ස් වගයක් දාල තිබුන. කොහෙන්ද මට හරි taxi 1ක් ගන්න තියෙන්නෙ.

    ලොකු උදව්වක් මචන්....

    Listen to this machan :)
    http://nethfm.com/article/36427