දන්න අය එන්න :)

hornetboy

Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මචන්ලා මම දැන් ලයිශන් එක අරගෙන මාස 6ට කිට්ටුයි.මම ගත්තේ මෝටර් බයික්,සැහැල්ලු වාහන.බයික් පාස් බන්.ඒත් වාහන නැ.වාහන වල trial පෙන්නන්න ආපහු යන්න බැරි උනා accident එකක් වෙලා.දැන් temporary කොලෙත් ඉවර වේගෙන යන්නෙ.මම මේකට මොකක්ද බන් කරන්න ඕන?temporary license valid for six months only.දැන් හය වෙනි මාසේ යන්නේ? :(
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machan aaith trial apply karapan, rs. 500k wage gannawada koheda aith date ekak denna. echarai. edata ghin trial pennapan. habei temporya expire wenna kalin pala. nattan ath gu case godai
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    temporary eka bn 11/16 expire wenne?dan apahu trial apply karama kochchara dawasakinda bn enne?nathnam motor bike walata witharakda liscen card eka enne?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ayith salli badala trail walata dapan machan. ethakota hari.. trail enna machan sathi 2k wath yai. ubata unta kiyala daganna wei. nathnam licsen eka hadenne bike walata witharai..