දන්න,පාවිච්චි කරන අය උදව් කරන්න(Motorola G x1032)

siyadhoris_kolla

Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    දන්න,පාවිච්චි කරන අය උදව් කරන්න(Motorola G x1032)

    කලින් පෝන් එක වතුරට වැටිල කෙල උනාට පස්සෙ Motorola කම්පැනි එක්න් හදන Moto G පෝන් එකක් ගන්න කියල හිතුවෙ. මේක ලන්කාවෙ රු35000ක් වගේ වෙන්නෙ(http://www.dialcom.lk/details.php?prod_id=679). ඒ උනාට තියෙන පහසුකම් බැලුවහම වටිනව කියල හිතෙනව. ස්ක්‍රීන් සයිස් එකත් ටිකක් අඩු නිසා සාක්කුවට දැම්මහමත් එච්චරම අවුලක් නැ.

    motog-2040-1_verge_medium_landscape.jpg


    Gsmarena
    http://www.gsmarena.com/%253Cb%253Ei%253C/b%253E_%253Cb%253Emate%253C/motorola_moto_g-5831.php


    මට දැනගන්න ඕනෙ මේ පෝන් එක ගැන දන්න, මේක පාවිච්චි කරන හරි පාවිච්චි කරපු හරි අයගෙ අදහස් මේ පෝන් එක ගැන (මේකෙ ගුන අගුන, හොද නරක).

    නොදන්න අය තරහ නැතුව Bump එකක් දාගෙන යන්න.
     
    Last edited: