කලින් පෝන් එක වතුරට වැටිල කෙල උනාට පස්සෙ Motorola කම්පැනි එක්න් හදන Moto G පෝන් එකක් ගන්න කියල හිතුවෙ. මේක ලන්කාවෙ රු35000ක් වගේ වෙන්නෙ(http://www.dialcom.lk/details.php?prod_id=679). ඒ උනාට තියෙන පහසුකම් බැලුවහම වටිනව කියල හිතෙනව. ස්ක්රීන් සයිස් එකත් ටිකක් අඩු නිසා සාක්කුවට දැම්මහමත් එච්චරම අවුලක් නැ.
![]()
Gsmarena
http://www.gsmarena.com/%253Cb%253Ei%253C/b%253E_%253Cb%253Emate%253C/motorola_moto_g-5831.php
මට දැනගන්න ඕනෙ මේ පෝන් එක ගැන දන්න, මේක පාවිච්චි කරන හරි පාවිච්චි කරපු හරි අයගෙ අදහස් මේ පෝන් එක ගැන (මේකෙ ගුන අගුන, හොද නරක).
නොදන්න අය තරහ නැතුව Bump එකක් දාගෙන යන්න.
macham mamath gaththa oka. patta phone eka. OS ekath stock android thiyenne (e kiyanne phone manufacturer athin dapu software kali naha wage). e hinda memory and CPU usage hari efficient. kisima aulak naha phone eke. screen ekath pattama patta. matanam 4G awashya wenne naha. 3G speed hodatama athi edineda wada tika karanna. e hinda thamai gaththe. anika 16GB eka ganin. eka hodatama athi ona app ekak danna. butter wage phone ekak. hari professional look ekakuth thiyanawa xperia samsung plastic sellam badu wage nemei. battery eka jeewitheta bahinne naha. hithanna deyak naha ganin.
oka waterproof nemei habai youtube eke thiyanawa oka wathura yata dala 30 minutes thiyana video ekak.
more reviews-
Last edited:

. Moto G eka hodai. Hodama midrange android phone list eke oka 1st thibba.