දන්සල්_තොරණ_බෑ

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    චිරි චිරි වැස්ස;14983884 said:
    අපේ මේ නූල දැකල බය වෙලාද දන්නෙ නෑ
    :lol::lol::lol::lol::lol::lol:
    ටොයින් ටොයින්

    Kiyanna ba thread eka dapu eka apiwa test karanna dammada danne na :rofl::rofl:
    just kidding ;)
     

    kuvindupahan

    Member
    Feb 21, 2013
    269
    19
    0
    Ah sorry bn e post eka dakke na :yes:
    aththa kathawa ban mehema giyoth issarahata lankawe lamai hadannath mungen permission ganna wei:baffled:
    danatamath ehema balapamuth thiyanawada koheda bnz:P

    mage mul coment eken mm kiwwe naa dansal arawa mewwa watinakiyana aamisa pooja nawathwanna eka hodai kiyala mma adahaskale poya dawasata prathipaththi pujawata multhana deela dansal wage aamisa pooja oya ithin wesak sathiya kiyala thiyano wage anik dawaswalata thiyana eka wada wadagath:yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    චිරි චිරි වැස්ස;14983871 said:
    වෙසක් පොහොය දිනයේ වෙසක් තොරණ, පහන් කූඩු ජනතා ප්‍රදර්ශනය සහ දන්සැල් දීම සිදු නොකළ යුතු බවට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සිදුකළ දැනුම්දීම වෙනස් කර තිබේ.
    වෙසක් පොහොය දිනයේ තොරණ, දන්සැල් සහ භක්තිගීත ඉදිරිපත් කිරීමට බාධාවක් නොවන බව යළි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසයි.
    එම කටයුතු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අධික්ෂණය යටතේ සංවිධානය කරන ලෙස ද අමාත්‍යංශය දැනුම්දෙයි.

    කෙසේ වෙතත් අද (16) පෙරවරුවේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බී දිසානායක මහතාගේ අත්සනින් යුතු නිවේදනයක සඳහන් වූයේ වෙසක් තොරණ, පහන් කූඩු ජනතා ප්‍රදර්ශනය සහ, දන්සැල් දීමේ කටයුතු පොහොය දිනයට පසු දින සිට පමණක් සිදුකළ යුතු බවයි.


    source : අද දෙරණ
    mama meka danna giye uba dalane.

    :D:D:D
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ආණ්ඩුවේ ඉන්න හරක්ට කරන්න වැඩ නැතුවද මන්දා!!!!!
    යකෝ වැඩක් නත් නම් ලයිට් බිල අඩු කරන විදියක් බලපන් ගොන් වැඩ කරන්නේ නැතුව......දැන් ඉතින් අපේ මෝඩ රට වැසියොත් ඔක්කොම පැත්තක දාල ඕකට මැරෙන්න හදයි......
    ඉතින් ආණ්ඩුව තමයි දිනන්නේ......
     
    mama meka danna giye uba dalane.

    :D:D:D

    දාන කරන ඒව පරක්කු කරන්න හොද නෑ
    neutral-if-you-know-what-i-mean_large.png

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ :yes:
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    චිරි චිරි වැස්ස;14983244 said:
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    me system eka hondai! wesak poya dawasa uthum dawasak. wesak dawasa sangeetha sandarshana thiyala party daana dawasak newei.

    mehema hondai.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මුන් එලකිරි එකෙ නූල කියවන්න ඇති. ඒ කියවල බය වෙච්ච පාර වෙනස් කරන්න ඇති. අපෙ කොල්ලොන්ට මල පැනලා කියලා බය වෙච්ච තරම තමා මේ.

    එලකිරි එකෙ කොල්ලො වසයිනෙ මෙයා...


    :D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ :yes:

    Ai pako tho podi kale wesak kuudu pattukarala nadda? Wesak dawasata passe kuudu hadala puke gaha gannada?
     
    Ai pako tho podi kale wesak kuudu pattukarala nadda? Wesak dawasata passe kuudu hadala puke gaha gannada?
    වෙසක් කූඩු පත්තු කෙරුවම ගිනි ගන්නවනෙ බං.:lol::lol::lol::lol::lol:
    හා හා කලබල වෙන්න එපා. ඔන්න මේ නූල දැකල රජය තීරණේ වෙනස් කරගෙන:cool::cool:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඒකත් නරකම නෑ. මොකද ඒ වගේ උතුම් දවසක මස්තබාදු වෙන්න ගහල. දන්සැල් වලට එන කෙල්ලොන්ගෙ පුකවල් කොනිත්තල ඒ දවසත් කන උන් ඉන්න එකේ. මෙහෙම දෙයක් කරන එකේ වරදකුත් නෑ
     

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    මේ කොයි යන්නේ රයිගම් පාරේ

    කවදද එන්නේ නැහැ අපි දන්නේ

    මේ ලයිට් බිල පිළිබද මිනිස්සුන්ගේ තියෙන විරුද්ධ තාවය අමතක කරන්න කරපු වැඩක් ,මේකට බනින මිනිස්සුන්ට උන්ගේ ලයිට් බිලට තියෙන තරහව අමතක වෙනවා

    මේක තමයි ඇත්ත