දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා සතර අමා ගිනි නිවෙනා දා ,,, සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ. කියලා සින්දුව දැම්මා කියහන්කෝ අර යකඩ කටින් ... එකින් එක හැලුනා බන්... පෝලිමේ ඉන්න එවුන්