දන්සැල-
එන්න මගෙ ස්විට් හාට්
හවසට අපි යමු නයිට් ක්ලබ්
සිල් පවාරණය කර
දන්සැලද විවෘත කර
අසරණ වෙලා පෝලිමේ
දන්සැල වටේ දසතේ
අසරණයින් කැරකේ
ඔවුන් දුටු කල දිරිය වැඩි වේ
සෙනඟ ගෙන්වන්නට
ආයෙමත් ලබන වර
මතින් මත් කරමින
ඔවුන්ගෙන් අපි කමුද තෙමඟුල
කාව්‍ය සංකල්පය - මාලන් විදානපතිරණ
එන්න මගෙ ස්විට් හාට්
හවසට අපි යමු නයිට් ක්ලබ්
සිල් පවාරණය කර
දන්සැලද විවෘත කර
අසරණ වෙලා පෝලිමේ
දන්සැල වටේ දසතේ
අසරණයින් කැරකේ
ඔවුන් දුටු කල දිරිය වැඩි වේ
සෙනඟ ගෙන්වන්නට
ආයෙමත් ලබන වර
මතින් මත් කරමින
ඔවුන්ගෙන් අපි කමුද තෙමඟුල
කාව්‍ය සංකල්පය - මාලන් විදානපතිරණ
