දන් දෙනව කියන්නෙ යුද්ද කරනව වගේ වැඩක්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දානංච යුද්දංච සමානමාහූ....
    අප්පම්පි සත්තා බහුකේ ජිනන්ති...
    දන් දෙනව කියන්නෙ යුද්ද කරනව වගේ වැඩක් මේ ලෝක සත්වයන්ගෙන් ටික දෙනෙක් ඒක දිනනව...අපිට මේ දානය කියන ලස්සන ගුනධර්මය හුරු උනේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දහම් සන්දේශය මේ ලංකා ධරණී තලයට රැගෙන ආපු නිසා...ඒ වගේම මහා සංඝ රත්නයට දන් දෙන්න ලැබෙන්නෙ අපි පෙර කල පිනකට මොකද අපිට සංඝ රත්නය සුලබයි වගෙ දැනුනට මේ ලෝකෙට කලාතුරකින් පහල වන පිරිසක් මහා සංඝ රත්නය ....
    සසරත් එක්ක බලද්දි මේ මනුස්ස ජීවිතේ හරීම කෙටී...ඒක නිසා ලද අවස්තාවෙ පින් කරන්න කුසල් වඩන්න...ඉපදුන සත්වයාට නොමැරී සිටීමක් නම් නැ....
    නමෝ බුද්ධාය
    🙏
    🙏
    🙏

    ------ Post added on Feb 2, 2023 at 7:31 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    මහා සංඝ රත්නයට දන් දෙන්න ලැබෙන්නෙ අපි පෙර කල පිනකට
    සියලු සැප සම්පතින් ආඪ්‍යව ඒසී කල ආවාසගෙයි හිඳ නෙට්ෆ්ලික්ස් බලමින් ලෑන්ඩ් කෲසරයේ වඩින සංඝක්කාරලාට වඩා දුප්පත් නැතිබැරි මිනිහෙකුට දෙන එක සෑහෙන උතුම්
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    සියලු සැප සම්පතින් ආඪ්‍යව ඒසී කල ආවාසගෙයි හිඳ නෙට්ෆ්ලික්ස් බලමින් ලෑන්ඩ් කෲසරයේ වඩින සංඝක්කාරලාට වඩා දුප්පත් නැතිබැරි මිනිහෙකුට දෙන එක සෑහෙන උතුම්

    ග්‍ෘහපිය, අතීතල ලේාාා නම් බමුලණක් විය. ඔහු ‘ාහා දානය’ නම් වූ ලාබඳු දානයක් දුන්තලන්තය.  රිදී පිරවූ රන්ත බඳුන්ත අසූහාරදාහක්,  රන්ත පිරවූ රිදී බඳුන්ත අසූහාරදාහක්,  අමු රන්ත පිරවූ රන්ත තවටි අසූහාරදාහක්,  රනින්ත කළ සවරසිලි ඇි, රන්ත ලකාි ඇි, රනින්ත කළ දවල්හ ඇි ඇුනන්ත අසූහාරදාහක්, සදහම් ලිපි දාන කථා - 14 වන ලිපිය 3 http://majjimapatipada.org  සිංහ සම් ඇිරූ, වයාඝ්‍ර සම් ඇිරූ, ියවි සම් ඇිරූ, කම්ිළි ඇිරූ, රනින්ත සවරසූ රන්ත ලකාි ඇි, රන්ත දවල්හ සිත යානා (වාහන) අසූහාරදාහක්,  ාවණික් ඇල්හූ ුළණ් ාාභරණලයන්ත සවරසූ කනයාවන්ත අසූහාරදාහක්,  කිරි බඳුන්ත සාඟ දුහුල්හ වසේ රලයන්ත සවරසූ ලදුවන්ත අසූහාරදාහක්,  ියු ලාාම් ඇි පාසේ අුනරන ාද, සුදු ඇිරිලි අුනරන ාද, ඝන පුු න්ත සිත එු ලාාම් අුනරන ාද, ලකලසල්හ මුවන්තලේ (මුව ුළාල සත්ව විලශේ ෂයක්) සමින්ත කළ ඇිරිලි අුනරන ාද, උු වියන්ත සිත ලදපසින්ත රුන ලකාට් තවබූ යහන්ත අසූහාරදහසක්,  ඉතා සිනිඳු වසේ ර, සිනිඳු කසී සු , සිනිඳු කම්ිළි, සිනිඳු කපු වසේ ර යන ලම්වායින්ත ලක ටි අසූහාරදාහක්,  දහාර පාන, කන ලබාන ලද් ග්‍වන කියුව කවලර්ද? ග්‍ඟක් ලාන්ත ග්‍ායි. ග්‍ෘහපිය, ඒ ලේාාා බමුණා ලවන ලකලනුළ යවයි ඔබ සිතීා පුු වන. එය එලසේ ලනාලවයි. එකා ාා ලේාාා බමුණා වී ඒ ‘ාහා දානය’ දුනිමි. එලහත් ඒ දක්‍ෂිණාව (දානය) පිරිසිදු කිමටා ප්‍රි‍රාහකලයක් (සුදුසේ ලසක්) එකා ලනාවීය. කිසිලවක් ඒ දක්‍ෂිණාව පිරිසිදු ලනාකලළ ය. ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, එය ව ා යලාක් ලස වාන්ත පුද්ග්‍ාලයුළ වළ වා නම් එය අිශයින්ත ාහත්ඵා වන්තලන්තය. ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, යලාක් ලස තාපන්තනයන්ත සියයක් වළ වා ද, එය ව ා යලාක් සකදාග්‍ාමි පුද්ග්‍ාලයුළ වළ වන්තලන්ත නම් එය ාහත්ඵා වන්තලන්තය. ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, යලාක් සකදාග්‍ාමීන්ත සියයක් වළ වා ද, එය ව ා එක් අනාග්‍ාමි පුද්ග්‍ාලයක් වළ වන්තලන්ත නම් එය ාහත්ඵා වන්තලන්තය. සදහම් ලිපි දාන කථා - 14 වන ලිපිය 4 http://majjimapatipada.org ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, යලාක් අනාග්‍ාමීන්ත සියයක් වළ වා ද, එය ව ා එක් රහතන්ත වහන්තලසේ නාක් වළ වන්තලන්ත නම් එය ාහත්ඵා වන්තලන්තය. ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, යලාක් රහතන්ත වහන්තලසේ ාා සිය නාක් වළ වා ද, එය ව ා එක් පලසේ බුදුවරලයක් වළ වා නම් එය ාහත්ඵා වන්තලන්තය. ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, යලාක් පලසේ බුදුවරුන්ත සිය නාක් වළ වා ද, එය ව ා එක් සම්ාා සම්බුදුවරලයක් වළ වන්තලන්ත නම් එය ාහත්ඵා වන්තලන්තය. ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, යලාක් සම්ාා සම්බුදුවරලයක් වළ වා ද, එය ව ා බුදු රජාණන්ත වහන්තලසේ ප්‍රමු ාහා සංඝ රත්නය වළ වන්තලන්ත නම් එය ාහත්ඵා වන්තලන්තය. ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, යලාක් බුදු රජාණන්ත වහන්තලසේ ප්‍රමු ාහා සංඝ රත්නය වළ වා ද, එය ව ා සතර ියගින්ත වි නා ාහා සංඝ රත්නය උලදසා විහාරයක් (ුළටියක්, වාසාග්‍ාරයක්) කරවයි නම් එය ාහත්ඵා වන්තලන්තය. ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, යලාක් සතර ියගින්ත වි නා ාහා සංඝ රත්නය උලදසා විහාරයක් කරවයි ද, එය ව ා කරුණු දවන පවහවදීලාන්ත ුතුන ව ුනුවරුවන්ත (බුදුන්ත, දහම්, සඟුන්ත) සරණ යයි නම් එය ාහත්ඵා වන්තලන්තය. ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, එලසේ ුනුවරුවන්ත සරණ යාා ව ා කරුණු දවන පවහවදීලාන්ත ුතුන ව පන්තසිල්හ සාාදන්ත වී (සුනන්ත ාවමටලාන්ත වවළකී, ලහාරකමින්ත වවළකී, කාාය වරදවා හවසිමටලාන්ත වවළකී, ලබාරු කීලාන්ත වවළකී හා ාද පාා ලදක කරුණු වූ රහලාර බීලාන්ත වවළකී) ලවලසේ නම් එය ාහත්ඵා වන්තලන්තය. ඒ ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, යලාක් කරුණු දවන පවහවදීලාන්ත ුතුන ව පන්තසිල්හ සාාදන්ත වීා ව ා සුව ක් සිඹිනා තරම් කාායක් ලාත් සිත ව ා නම් එය ාහත්ඵා ලවයි. සදහම් ලිපි දාන කථා - 14 වන ලිපිය 5 http://majjimapatipada.org ග්‍ෘහපිය, ලේාාා බමුණා ‘ාහා දානය’ නම් වූ යම් දානයක් දුන්තලන්ත ද, එය ව ා යලාක් ියට්ි සම්පන්තනලයුළ වළ වා නම්, යලාක් ියට්ි සම්පන්තනයන්ත සියයක් වළ වා ද, එය ව ා එක් සකදාග්‍ාමියුළ වළ වා නම්, යලාක් සකදාග්‍ාමීන්ත සියයක් වළ වනවා ව ා එක් අනාග්‍ාමියුළ වළ වා නම්, යලාක් අනාග්‍ාමීන්ත සියයක් වළ වනවා ව ා එක් රහතන්ත වහන්තලසේ නාක් වළ වා නම්, යලාක් රහතන්ත වහන්තලසේ ාා සිය නාක් වළ වනවා ව ා එක් පලසේ බුදුවරලයක් වළ වා නම්, යලාක් පලසේ බුදුවරුන්ත සිය නාක් වළ වනවා ව ා එක් සම්ාා සම්බුදුවරලයක් වළ වා නම්, යලාක් සම්ාා සම්බුදුවරලයක් වළ වනවා ව ා බුදු රජාණන්ත වහන්තලසේ ප්‍රමු ාහා සංඝ රත්නය වළ වා නම්, යලාක් බුදු රජාණන්ත වහන්තලසේ ප්‍රමු ාහා සංඝ රත්නය වළ වනවා ව ා සතර ියගින්ත වි නා ාහා සංඝ රත්නය උලදසා විහාරයක් කරවා නම්, යලාක් සතර ියගින්ත වි නා ාහා සංඝ රත්නය උලදසා විහාරයක් කරවනවා ව ා, කරුණු දවන පවහවදීලාන්ත ුතුන ව ුනුවරුවන්ත සරණ යා නම්, යලාක් කරුණු දවන පවහවදීලාන්ත ුතුන ව ුනුවරුවන්ත සරණ යාා ව ා කරුණු දවන පවහවදීලාන්ත ුතුන ව පංච සීාය සාාදන්ත ලේ නම්, යලාක් කරුණු දවන පවහවදීලාන්ත ුතුන ව පංච සීාය සාාදන්ත වීා ව ා සුව ක් සිඹිනා තරම් කාායක් ලාත් සිත ව ා නම්, යලාක් සුව ක් සිඹිනා තරම් කාායක් ලාත් සිත වවඩීා ව ා අසුරු සවණක් ග්‍සන පාණ කාායක් අනිතයය ව ා නම් එය ාහත්ඵා ාහානිසංස ලවයි”.
    ------ Post added on Feb 2, 2023 at 7:58 AM
     
    • Like
    Reactions: S_M_S

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මගේ තියරි එක, ලැබියුතු හරි කෙනාට දන් දීම , මම හරිද දැනේ නැ හැබැයි මට හිතෙන විදිය
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    🙏🙏🙏

    දානය කියන්නෙ යුද්ධයක් තමයි. ගොඩක් අය පරදිනවා. සමහරු පසු බහිනවා.
    දන් දෙන කොට සමහර අය සම්බාධක දානවා.
    ඔය ඔක්කොම විඳ දරාගෙන තමයි දන් දෙන්න වෙන්නෙ.
    ------ Post added on Feb 2, 2023 at 9:24 AM
     
    නැතිබැරි යහපත් මිනිහෙකුට දෙනවට වඩා මෙහෙම අයට දෙන එක මහත්ඵලයි මහානිසංසයි කියලද කියන්නේ:rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    නැතිබැරි යහපත් මිනිහෙකුට දෙනවට වඩා මෙහෙම අයට දෙන එක මහත්ඵලයි මහානිසංසයි කියලද කියන්නේ:rofl:

    සංඝයාට දෙන දානය සහ පුද්ගලයෙකුට (ගිහි හෝ පැවිදි) දෙන දානය කියන්නෙ පැහැදිලිවම දෙකක්.
     
    • Like
    Reactions: Cypress

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    සංඝයාට දෙන දානය සහ පුද්ගලයෙකුට (ගිහි හෝ පැවිදි) දෙන දානය කියන්නෙ පැහැදිලිවම දෙකක්.
    I repeat
    සියලු සැප සම්පතින් ආඪ්‍යව ඒසී කල ආවාසගෙයි හිඳ නෙට්ෆ්ලික්ස් බලමින් ලෑන්ඩ් කෲසරයේ වඩින සංඝක්කාරලාට වඩා දුප්පත් නැතිබැරි මිනිහෙකුට දෙන එක සෑහෙන උතුම්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    I repeat
    සියලු සැප සම්පතින් ආඪ්‍යව ඒසී කල ආවාසගෙයි හිඳ නෙට්ෆ්ලික්ස් බලමින් ලෑන්ඩ් කෲසරයේ වඩින සංඝක්කාරලාට වඩා දුප්පත් නැතිබැරි මිනිහෙකුට දෙන එක සෑහෙන උතුම්
    ඔය කියන්නෙ සිල්වත් කෙනෙක් ගැනද? දුස්සීල කෙනෙක් ගැනද?
     
    • Like
    Reactions: Cypress

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    ඔය කියන්නෙ සිල්වත් කෙනෙක් ගැනද? දුස්සීල කෙනෙක් ගැනද?
    සිල්වත් කෙනෙක් නම් ඔහොම අධික සැප පස්සෙ යන්නෙ නෑනෙ. තමන් චීවරය දාගත්තෙ මොන අරමුණටද කියල දන්නවනෙ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සිල්වත් කෙනෙක් නම් ඔහොම අධික සැප පස්සෙ යන්නෙ නෑනෙ. තමන් චීවරය දාගත්තෙ මොන අරමුණටද කියල දන්නවනෙ
    ගිහි දායකයො කැමති නම් රස්නෙට fan, A/C හෝ සීතල රටවල් වල heater පරිත්‍යාග කරන්න පුලුවන්.
    ධර්ම කරුණු search කරලා හොයාගන්න පුලුවන් විදිහට පරිගණකයක් හෝ එවැනි උපකරණයක් පරිත්‍යාග කරන්න පුලුවන්.

    භික්ෂුවක් තමන්ට ලැබුණු දෙය පරිහරණය කරන්න ඕනෙ විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
    ඒ විදිහට නැතුව Netflix බලනවා නම්, සැප සම්පත් විඳිමින් ඉන්නවා නම් ඒ අකුසලය ඒ භික්ෂුවට.
    සංඝ රත්නය උදෙසා පූජා කරපු දෙයෙහි කුසලය ඒ දායකයාට.

    * චීවර දරාගෙන නුසුදුසු විදිහට හැසිරෙන එක කොහොමත් වැරදියි. එහෙම අයව හොයලා සාසනයෙන් ඉවත් කරන්න පුලුවන් නම් හොඳයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    ගිහි දායකයො කැමති නම් රස්නෙට fan, A/C හෝ සීතල රටවල් වල heater පරිත්‍යාග කරන්න පුලුවන්.
    ධර්ම කරුණු search කරලා හොයාගන්න පුලුවන් විදිහට පරිගණකයක් හෝ එවැනි උපකරණයක් පරිත්‍යාග කරන්න පුලුවන්.

    භික්ෂුවක් තමන්ට ලැබුණු දෙය පරිහරණය කරන්න ඕනෙ විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
    ඒ විදිහට නැතුව Netflix බලනවා නම්, සැප සම්පත් විඳිමින් ඉන්නවා නම් ඒ අකුසලය ඒ භික්ෂුවට.
    සංඝ රත්නය උදෙසා පූජා කරපු දෙයෙහි කුසලය ඒ දායකයාට.

    * චීවර දරාගෙන නුසුදුසු විදිහට හැසිරෙන එක කොහොමත් වැරදියි. එහෙම අයව හොයලා සාසනයෙන් ඉවත් කරන්න පුලුවන් නම් හොඳයි.
    ඊට වඩා පිනක් වගේම සමාජෙට යහපතක් වෙනවා ඉගෙනගන්න දුප්පත් ළමයෙකුට පරිගණකයක් අරන් දෙනවනම්. ලෝකෙ දියුණු උනේ බණ අහල නෙමෙයි දැනුම සොයා ගිය මිනිස්සු නිසා.
     
    • Like
    Reactions: dilann

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඊට වඩා පිනක් වගේම සමාජෙට යහපතක් වෙනවා ඉගෙනගන්න දුප්පත් ළමයෙකුට පරිගණකයක් අරන් දෙනවනම්.
    "පින" කියන වචනය අර්ථ දක්වලා තියෙන්නෙ බුදුරජාණන් වහන්සේ.
    තමන් කැමති කෙනෙක්ට දන් දෙන්න කියලා තියෙනවා ඉස්සත්ථ සූත්‍රයේදී.

    දානය මහත්ඵල වෙන්නෙ ලබන කෙනාගෙ අසරණකම මත නෙවේ, ලබන කෙනාගෙ ගුණවත්කම මත. දෙන කෙනාගෙ පොහොසත්කම මත නෙවේ, දෙන කෙනාගෙ ගුණවත්කම මත.

    ලෝකෙ දියුණු උනේ බණ අහල නෙමෙයි දැනුම සොයා ගිය මිනිස්සු නිසා.
    👆 ධර්මය සහ ආර්ථික/භෞතිකමය දියුණුව පටලවා ගැනීමක්නෙ මේක.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    "පින" කියන වචනය අර්ථ දක්වලා තියෙන්නෙ බුදුරජාණන් වහන්සේ.
    තමන් කැමති කෙනෙක්ට දන් දෙන්න කියලා තියෙනවා ඉස්සත්ථ සූත්‍රයේදී.

    දානය මහත්ඵල වෙන්නෙ ලබන කෙනාගෙ අසරණකම මත නෙවේ, ලබන කෙනාගෙ ගුණවත්කම මත. දෙන කෙනාගෙ පොහොසත්කම මත නෙවේ, දෙන කෙනාගෙ ගුණවත්කම මත.

    👆 ධර්මය සහ ආර්ථික/භෞතිකමය දියුණුව පටලවා ගැනීමක්නෙ මේක.
    මටනම් හිතෙන්නෙම ඕක සංඝ සමාජය විසින් සැප විඳින්න හදාගත්තු කතාවක් කියල. අපිට දෙන්න එතකොට තමා පින් වැඩිම කියල කියන එකේම කොස්සක් තියෙනවනෙ.
     
    • Like
    Reactions: dilann

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මටනම් හිතෙන්නෙම ඕක සංඝ සමාජය විසින් සැප විඳින්න හදාගත්තු කතාවක් කියල. අපිට දෙන්න එතකොට තමා පින් වැඩිම කියල කියන එකේම කොස්සක් තියෙනවනෙ.
    නෑනෙ. ඔය සියලුම දානයන්ට වඩා මහත්ඵල දෙයක් සිල් රකින එක. ඊටත් වඩා මහත්ඵල දෙයක් සුලු මොහොතක් භාවනා කරන එක. (කෙටියෙන් කිව්වෙ)

    ඔය විස්තරය තියෙන්නෙ @asliyanage අර දාලා තියෙන වේලාම සූත්‍රයේ. දානයේ ආනිශංස ගැන තියෙන්නෙත් ඒ සූත්‍රයේ. ඔතන නම් අකුරු හොයන්න බෑ. කැමති නම් ත්‍රිපිටකයේ බලන්න.
    ප.ලි.- fb post එකේ අකුරු පැහැදිලිව තියෙනවා. ඔයා කියවලා නෑනෙ. 🤷
     
    • Like
    Reactions: TonyMontana83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    මටනම් හිතෙන්නෙම ඕක සංඝ සමාජය විසින් සැප විඳින්න හදාගත්තු කතාවක් කියල. අපිට දෙන්න එතකොට තමා පින් වැඩිම කියල කියන එකේම කොස්සක් තියෙනවනෙ.
    ඕක අහන්නත් දෙයක් ද බන්. තමන්ගේ පැවැත්මට හදාගත්තු කතා.
    එක සිවුරක් දාගත්ත එකෙක් කිව්වා "ගොටාබයට චන්දෙ දුන්නේ නැත්නම් අපා ගත වෙන්ව" වගේ කතාවක්. ඌ හොදට හම්බකරගෙන සුපර්මාකට් එකකුත් දාගත්ත. ඒක උන්ගේ ලැබීම ලු. :lol:

    ඔහොම බැලුවම බන් මේ බන්කොලොත් සිරි ලංකාවේ උන් තමයි ලෝකේ වැඩියෙන් ම පින් කරන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    නෑනෙ. ඔය සියලුම දානයන්ට වඩා මහත්ඵල දෙයක් සිල් රකින එක. ඊටත් වඩා මහත්ඵල දෙයක් සුලු මොහොතක් භාවනා කරන එක. (කෙටියෙන් කිව්වෙ)

    ඔය විස්තරය තියෙන්නෙ @asliyanage අර දාලා තියෙන වේලාම සූත්‍රයේ. දානයේ ආනිශංස ගැන තියෙන්නෙත් ඒ සූත්‍රයේ. ඔතන නම් අකුරු හොයන්න බෑ. කැමති නම් ත්‍රිපිටකයේ බලන්න.
    ප.ලි.- fb post එකේ අකුරු පැහැදිලිව තියෙනවා. ඔයා කියවලා නෑනෙ. 🤷
    කොච්චර කිව්වත් බ්‍රෝ ඕක දැනෙන්නෙ නිකං මයිනා අපිට දෙන්න නැත්නම් රට කොටියට හම්බයට යයි කියල කියන්න වගේ.