දනිස්සෙන් හබුන් කෑම 18+

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන දනීෂ් අලීට මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා ඔහුට දින 14 ක සිරදඩුවම් නියම කළ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

    මෙම සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 27 දින රිමාන්ඩ් බාරයට පත්කර නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදි ජංගම දුරකතනයක් සමග ඔහු බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇත.

    බන්ධනාගාර නීති නීති රීතිවලට අනුව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අද (4) දින බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

    මෙම සැකකරු එම චෝදනාව අතිරේක දිසාවිණිසුරුවරයා හමුවේ වරද පිලිගැනීමෙන් පසුව ඔහු වරදකකරු බවට පත් වී දින 14 ක සිර දඩුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ප්‍රකාශ කර සිටියේය.

    මොහුට ජංගම දුරකථන ලැබුණු ආකාරය පිලිබදවත් පරික්ෂණයක් සිදුකරයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    t9iIVxm.png
     
    • Like
    Reactions: haunte and Lovtus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,484
    25,764
    113
    Sri Lanka Ruler's Lebal System

    උඹට ෆෝන් එකක් දාලා ඇතුලට දානවා. රූපවාහිනී කේස් එක අයින් කරගන්නම්..දඬුවම ලිහිල්
    ..කැමති ද? එළියට ඇවිත් සීන් එකෙන් අයින් වෙයන්..

    හා සර්. මට මේකේ ඉන්න බෑ.
     
    • Love
    Reactions: thedigit2s