දනිස්ස ඔපරේශන් කරනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මේ දනිස්ස පනින ප්‍රශ්නෙ නිට්ටාවටම හොද කරගන්න විදිහක් නැද්ද ඔපරේශන් එකකින් හරි ඕන මගුලකින්,මල අප්පිරියාවක්නෙ මේක,අඩුවෙලා තිබිලා ආයෙ පැන්නා,කලිනුත් සැරෙන් සැරෙ පනින්න ගිහින් මස් ඇදිලා ආයෙ දනිස්ස place වෙනවා,මේපාර නම් බරටම පොඩ්ඩක් මස් ඉරුනා

    දනිස්සෙ ප්‍රශ්නෙට හොද doctor කෙනෙක් කියනකො කුරුනෑගල
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    මේ දනිස්ස පනින ප්‍රශ්නෙ නිට්ටාවටම හොද කරගන්න විදිහක් නැද්ද ඔපරේශන් එකකින් හරි ඕන මගුලකින්,මල අප්පිරියාවක්නෙ මේක,අඩුවෙලා තිබිලා ආයෙ පැන්නා,කලිනුත් සැරෙන් සැරෙ පනින්න ගිහින් මස් ඇදිලා ආයෙ දනිස්ස place වෙනවා,මේපාර නම් බරටම පොඩ්ඩක් මස් ඉරුනා

    දනිස්සෙ ප්‍රශ්නෙට හොද doctor කෙනෙක් කියනකො කුරුනෑගල
    Recurrent Patella dislocation needs to be assessed properly to decide on the treatment procedure. Sometimes an MRI could be required to assess the cartilage. Find a good Orthopaedic specialist.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අම්මො පට්ට සනීපයි නෙද? :baffled::baffled: දනහිස පනිනවා කිව්වෙ ACL එකද MCL එකද කෙලවෙලා තියෙන්නෙ? හොදම ඩොකෙක් අල්ලගෙන surgery එක කරවගනින් වෑඩෙ චාටර් උනොත් කොර ගහගහ ඉන්නවෙන්නෙ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕකට කෑමත් බලපානව නේදද..සිංහලු දැන් බර්ගර්, කොත්තුමනේ ගිලින්නේ.ගුණ දේවල් කන්නෙත් නෑ ගෙවල් වල හදන්නෙත් නෑ..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    මේ දනිස්ස පනින ප්‍රශ්නෙ නිට්ටාවටම හොද කරගන්න විදිහක් නැද්ද ඔපරේශන් එකකින් හරි ඕන මගුලකින්,මල අප්පිරියාවක්නෙ මේක,අඩුවෙලා තිබිලා ආයෙ පැන්නා,කලිනුත් සැරෙන් සැරෙ පනින්න ගිහින් මස් ඇදිලා ආයෙ දනිස්ස place වෙනවා,මේපාර නම් බරටම පොඩ්ඩක් මස් ඉරුනා

    දනිස්සෙ ප්‍රශ්නෙට හොද doctor කෙනෙක් කියනකො කුරුනෑගල
    උඹට මාවනැල්ලට එන්න ප්ල් වන් නම් මෙහේ තියනවා පාට්ටගම වෙද‍ෙගෙදර කියලා තැනක්. එතන හොදයි
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ දනිස්ස පනින ප්‍රශ්නෙ නිට්ටාවටම හොද කරගන්න විදිහක් නැද්ද ඔපරේශන් එකකින් හරි ඕන මගුලකින්,මල අප්පිරියාවක්නෙ මේක,අඩුවෙලා තිබිලා ආයෙ පැන්නා,කලිනුත් සැරෙන් සැරෙ පනින්න ගිහින් මස් ඇදිලා ආයෙ දනිස්ස place වෙනවා,මේපාර නම් බරටම පොඩ්ඩක් මස් ඉරුනා

    දනිස්සෙ ප්‍රශ්නෙට හොද doctor කෙනෙක් කියනකො කුරුනෑගල
    සිංහල බේත් වලින් පුළුවන්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    adow knee sup ekak dagena hitapan .. serious case ekak wen nathnam tissue damage unoth
    දාගෙන ඉන්නෙ දැන්
    සිංහල බේත් වලින් පුළුවන්
    මම කරලා අඩුවෙලා තිබ්බෙ ඒ උනාට සැරෙන් සැරේ ලාවට පැන්නා මේපාර නම් හොදටම පැන්නා
    maget ehema seen ekak tiyanawa., danm kalekin une ne.. shape eke innewa.
    මගෙත් කාලෙකින් උනේ
    අම්මො පට්ට සනීපයි නෙද? :baffled::baffled: දනහිස පනිනවා කිව්වෙ ACL එකද MCL එකද කෙලවෙලා තියෙන්නෙ? හොදම ඩොකෙක් අල්ලගෙන surgery එක කරවගනින් වෑඩෙ චාටර් උනොත් කොර ගහගහ ඉන්නවෙන්නෙ
    ඉරිස්ස මස් අස්සෙන් ඇගිල්ල යවනකොට තමා හොදටම සනීප,LCL එකට
    mage atheth ohoma case ekk thiyenwa bn..

    pereda cricket gahanna gihin atha aye paruna..me sunday katahari pennanna inne :(
    මගෙ නම් ඇතුලෙන් ඉරිලා ඇතුලෙ ලේ පිරෙන තරමට කේස් එක දරුණු උනා මුලින්