දනිස්ස පනිනවට ගාඩ් එකක්

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    දනිස්ස පැන්නා මේ ලගදි ඇටකටු වලට නම් අව්ලක් වෙලා නෑ,පැන්න පාර පොඩ්ඩක් ටිශූ ඉරිලා මස් ඇදිලා තියෙන්නෙ,දැන් නම් පය ගහලා ගියහැකි, පුලුවන් නම් දනිස්සට ගාඩ් එකක් දාන් ඉන්න කීවා කාලයක් යනකන්,ඒ ගාඩ් එකට කියන නම මොකක්ද කොහෙද ගන්න තියෙන්නෙ
    ගාඩ් දාන් හිටපු උන්ගෙ අත්දැකීමුත් කියහල්ලකො

    කොළ ජාති,මාලු මස් එහෙම කන්න කීවා කකුලෙ විතරක් නෙවේ අත්වල හිටන් ජෙල් එක ගිහින්ලු මලලසේකරයි
    තනිකඩ වීමේ ප්‍රතිඵල තමා(අත්වැඩ)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759

    Uba kiyanne athe gahanwa wadi unama ohoma jel eka iwara wenawa kiyalada?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,063
    13,938
    113
    126
    Hogwarts
    දනිස්ස පැන්නා මේ ලගදි ඇටකටු වලට නම් අව්ලක් වෙලා නෑ,පැන්න පාර පොඩ්ඩක් ටිශූ ඉරිලා මස් ඇදිලා තියෙන්නෙ,දැන් නම් පය ගහලා ගියහැකි, පුලුවන් නම් දනිස්සට ගාඩ් එකක් දාන් ඉන්න කීවා කාලයක් යනකන්,ඒ ගාඩ් එකට කියන නම මොකක්ද කොහෙද ගන්න තියෙන්නෙ
    ගාඩ් දාන් හිටපු උන්ගෙ අත්දැකීමුත් කියහල්ලකො

    කොළ ජාති,මාලු මස් එහෙම කන්න කීවා කකුලෙ විතරක් නෙවේ අත්වල හිටන් ජෙල් එක ගිහින්ලු මලලසේකරයි
    තනිකඩ වීමේ ප්‍රතිඵල තමා(අත්වැඩ)
    Dawasata kiparak gahanawada?