Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දනිස් කකුල් කැක්කුමට ප්‍රතිකාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=525096]@CorD SaC[/USER]

[USER=586134]@Wadakaru[/USER] ඔයා කලින් කමෙන්ට් එකක කියල තියෙනව දැක්ක Knee replacement එක තමයි මේකට හරිම විසදුම අනිත් දේවල් පස්සෙ දුවන එක බොරු වැඩක් නිකන් සල්ලි නාස්ති වෙනව විතරයි කියල. ඔව් ඔයා හරියටම හරි. මගෙ නැදෑ වෙන සහ අදුරන දෙන්නෙක් සින්හල වෙදකම් පස්සෙයි අරව මේව පස්සෙයි දුවල සල්ලිත් සෑහෙන්න නාස්ති වෙලා අන්තිමට කලේ Knee replacement එක. දැන් හොදට ඉන්නව.

හැබැයි තියෙන අවුල ප්‍රයිවට් කරන්න ගියාම දැන් මාර වියදමක් යන්නෙ. ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් කරනව හැබැයි දන්න විදිහට ලිස්ට් එකේ ඉන්න ඕන. හැබැයි කොහෙන් කලත් හොද ඩොකෙක් ගෙන් කරන්න ඕන ආවට ගියාවට කරන අයගෙන් නැතුව.

මම දන්න අයිය කෙනෙක් එයාගෙ අම්මට ඔය Knee surgery එක ප්‍රයිවට් කරන්න ගිහින් කොහොමහරි අන්තිමට කරාපිටිය ඉස්පිරිතාලෙන් කරගෙන තිබ්බ. එච්චර ඉක්මනට කරගත්තෙ කොහොමද නම් දන්නෙ නෑ. සමහරවිට අදුරන කවුරු හරි හිටියද දන්නෙ නෑ. එහෙම කරගන්න පුලුවන්නම් නියමයි.

හැබැයි ඕක මුල stages වල නම් තියෙන්නෙ ව්‍යායාම වලින්ම ගොඩ දාන්න පුලුවන් ඩොක්ටර් දෙන. වැඩේ තියෙන්නෙ වැඩිහිටි අයට නම් වයසත් එක්ක කරන්න අමාරු කමයි සමහර අය කරන්න මැලි කමයි. ගෙදර Exercise බයික් එකක් වගේ තියේනම් වැඩේ යම් දුරකට කරගනී. ඒවගේම මුල් stages වල තියෙන අයට PRP treatment කියල තමන්ගෙම blood අරගෙන දනහිසට inject කරනව damaged cartilages re-grow වෙන්න. ඒකෙනුත් සෑහෙන්න ගොඩ යනව. Sports කරන අය එහම සෑහෙනන්න දනිස් කේස් වලට ඕක කරනව regularly.

[USER=525096]@CorD SaC[/USER] මම කියන්නෙම හොද orthopedic Surgeon කෙනෙක්ට පෙන්වන්න නිකන් අපරාදෙ කාලයයි තැනින් තැනට ගිහින් සල්ලියි වියදම් කර නොගෙන. අන්තිමට අපරාදෙ නිකන් වැඩේ එක දෙක වෙන එක විතරයි වෙන්නෙ. මුලින්ම ඩොක්ට ලෙඩාගෙ විටමින් D ලෙවල් එහෙම චෙක් කරල කකුලෙ X-rays අරගෙන තත්වෙ බලල කරන්න ඕන දේ තීරණය කරයි.

[QUOTE="Irugal_Bandara, post: 30591938, member: 583217"] [USER=525096]@CorD SaC[/USER] [USER=586134]@Wadakaru[/USER] ඔයා කලින් කමෙන්ට් එකක කියල තියෙනව දැක්ක Knee replacement එක තමයි මේකට හරිම විසදුම අනිත් දේවල් පස්සෙ දුවන එක බොරු වැඩක් නිකන් සල්ලි නාස්ති වෙනව විතරයි කියල. ඔව් ඔයා හරියටම හරි. මගෙ නැදෑ වෙන සහ අදුරන දෙන්නෙක් සින්හල වෙදකම් පස්සෙයි අරව මේව පස්සෙයි දුවල සල්ලිත් සෑහෙන්න නාස්ති වෙලා අන්තිමට කලේ Knee replacement එක. දැන් හොදට ඉන්නව. හැබැයි තියෙන අවුල ප්‍රයිවට් කරන්න ගියාම දැන් මාර වියදමක් යන්නෙ. ආණ්ඩුවෙ ඉස්පිරිතාල වලින් කරනව හැබැයි දන්න විදිහට ලිස්ට් එකේ ඉන්න ඕන. හැබැයි කොහෙන් කලත් හොද ඩොකෙක් ගෙන් කරන්න ඕන ආවට ගියාවට කරන අයගෙන් නැතුව. මම දන්න අයිය කෙනෙක් එයාගෙ අම්මට ඔය Knee surgery එක ප්‍රයිවට් කරන්න ගිහින් කොහොමහරි අන්තිමට කරාපිටිය ඉස්පිරිතාලෙන් කරගෙන තිබ්බ. එච්චර ඉක්මනට කරගත්තෙ කොහොමද නම් දන්නෙ නෑ. සමහරවිට අදුරන කවුරු හරි හිටියද දන්නෙ නෑ. එහෙම කරගන්න පුලුවන්නම් නියමයි. හැබැයි ඕක මුල stages වල නම් තියෙන්නෙ ව්‍යායාම වලින්ම ගොඩ දාන්න පුලුවන් ඩොක්ටර් දෙන. වැඩේ තියෙන්නෙ වැඩිහිටි අයට නම් වයසත් එක්ක කරන්න අමාරු කමයි සමහර අය කරන්න මැලි කමයි. ගෙදර Exercise බයික් එකක් වගේ තියේනම් වැඩේ යම් දුරකට කරගනී. ඒවගේම මුල් stages වල තියෙන අයට PRP treatment කියල තමන්ගෙම blood අරගෙන දනහිසට inject කරනව damaged cartilages re-grow වෙන්න. ඒකෙනුත් සෑහෙන්න ගොඩ යනව. Sports කරන අය එහම සෑහෙනන්න දනිස් කේස් වලට ඕක කරනව regularly. [USER=525096]@CorD SaC[/USER] මම කියන්නෙම හොද orthopedic Surgeon කෙනෙක්ට පෙන්වන්න නිකන් අපරාදෙ කාලයයි තැනින් තැනට ගිහින් සල්ලියි වියදම් කර නොගෙන. අන්තිමට අපරාදෙ නිකන් වැඩේ එක දෙක වෙන එක විතරයි වෙන්නෙ. මුලින්ම ඩොක්ට ලෙඩාගෙ විටමින් D ලෙවල් එහෙම චෙක් කරල කකුලෙ X-rays අරගෙන තත්වෙ බලල කරන්න ඕන දේ තීරණය කරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom