වසයස අයගෙ එන දනිස් කැක්කුමට හොඳ බෙහෙත් කරන තැනක් දන්නවද. ඔස්ටියො ආතරයිටීස් වලට එන්නෙ එහෙම. උඹලා දන්න අත්දැකීම් තියෙන තැනක් දන්නවා නම් කියන්නකො ලොකු උදව්වක්
cartilag Inject karanna pluwan neda..awruddak gane kranna wenawa man hithanneup
apeth thaththta thiyenwa dan wayasa nisa cartilage aye hadenne nahalu. a nisa ehema solution ekak na thamai kiwwe. awidinna cane ekak pawichcha karanna kiwwa.
------ Post added on Mar 9, 2025 at 1:30 PM
Thanks bro mama eka dan danne. ehema puluwan nam eka karala balanna onecartilag Inject karanna pluwan neda..awruddak gane kranna wenawa man hithanne
දනිස්සක් දාන්න පුලුවන්.up
apeth thaththta thiyenwa dan wayasa nisa cartilage aye hadenne nahalu. a nisa ehema solution ekak na thamai kiwwe. awidinna cane ekak pawichcha karanna kiwwa.
------ Post added on Mar 9, 2025 at 1:30 PM
උඹ කොහෙද කියපංකෝ ඉස්සරලමවසයස අයගෙ එන දනිස් කැක්කුමට හොඳ බෙහෙත් කරන තැනක් දන්නවද. ඔස්ටියො ආතරයිටීස් වලට එන්නෙ එහෙම. උඹලා දන්න අත්දැකීම් තියෙන තැනක් දන්නවා නම් කියන්නකො ලොකු උදව්වක්
බීලා නේද ඉන්නෙ?කෝ ද්සොටරලා උත්ටර දීපන්.
තාම නෑ තම්ම නෑ. හදිසියට වැරදි උනේ,බීලා නේද ඉන්නෙ?![]()
මම අවිස්සාවේල්ලඋඹ කොහෙද කියපංකෝ ඉස්සරලම
බරකොකු එහෙමup
apeth thaththta thiyenwa dan wayasa nisa cartilage aye hadenne nahalu. a nisa ehema solution ekak na thamai kiwwe. awidinna cane ekak pawichcha karanna kiwwa.
------ Post added on Mar 9, 2025 at 1:30 PM
වෙදමහත්තයෙක් ඉන්නවා අරන්දර හරියේ මම අහලා කියන්නම් එයා ගැන. එහෙම නැත්නම් ඔයාට බුලත්කොහුපිටිය හරහා එන්න පුලුවන් නම් මාවනැල්ලේ ගල්අ.ර කියන ගමේ ඉන්නවා වෙද මහත්තයෙක්. එයත් හොදටම හොදයි. අපේ පුංචිට අඩු උනා. ඒ ඩොක්ටව නම් කන්ටැක්ට් කරලා දෙන්න පුලුවන්. අවිස්සාවේල්ලෙන් බුලත්කොහුපිටියට දාලා කෑගල්ල පාරේ හෙට්ටිමුල්ලට ඇවිත් එන්න ඕනි. ඩොක්ට ඉන්නේ හවස. දවස් 3කට බෙහෙත් බදින්නේ. එක පාරකට 600ක් ගන්නවා බෙහෙත් වලටත් එක්ක.මම අවිස්සාවේල්ල
බරකොකු එහෙම
දෙන්න මචන් කන්න
------ Post added on Mar 9, 2025 at 9:50 PM