දනිස්_කැක්කුම....

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    දඩබ්බරයා;13300578 said:
    Thanx machooo man call karala balannam....bohama pin.....

    Wijerama junction eke indala Campus eka paththata 150m vage yaddi dakunu atha paththe Ayurveda Madyasthanayak thiyanva. Ekata davas 7ta doctors la 7k enava. Monday inne danis amaruvalata honda veda mahaththayek. poddak hoyala balanna. man adurana kenek kivva harima hondai kiyala.

    sthutyi saho....man hoyala balannam.....
     

    gterral

    Member
    Jun 23, 2007
    109
    3
    0
    ape mawageth kakula operation kala. knee replacement ekak kale. thanks God den hondatama hondai. eyatath kekkuma saha nondiya thibuna. den mokuth nehe
     

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Symptoms:

    1. Pain on joint.
    Ingredients:

    1. Neem oil.
    2. Coconut oil .
    3. Castor oil .
    Procedure to prepare:
    Neem oil, coconut oil and castor oil have the capacity to cure the joint pain, so if you take an equal proportion of gingelly oil,coconut oil and castor oil, then you mix all the oil properly and heat it ,after that you apply it on your painful joint.

    දඩබ්බරයා;13299752 said:
    අහපල්ලකෝ ඉතින්, මචන් අපේ ලොකු අම්මට දනිස් දෙකේ කැක්කුමක් තියෙනවා බන් දැන් ඇවිද ගන්නත් අමාරුයි ටිකක්....oparation එකක් කරලා සනීප කරන්න පුළුවන් කියල දන්නවා මචන්...එත් oparation එකකට යන්නේ නැතිව හොද කර ගන්න තමා මචන් බලන්නේ.....මට උදව්වක් කරහල්ල. උබල දන්නා දොස්තර කෙනෙක් ඉන්නවනම් මට කියපන් මේකට බෙහෙත් ගන්න...සිංහල ඉංග්‍රීසි ඌන දොස්තර කෙනෙක් මචන් ලෙඩේ හොද කර ගන්නයි ඕනේ....බොහම ස්තුතියි.....

    මේ ගැන දන්නේ නැති කව්රු හරි මේ tread එක දැක්කොත් please මචන්ලා දෙවියන්ගේ නාමෙන් bump එකක් දීපන් දන්නා එකෙක්ට පේන්න..පින් සිද්ද වෙනවා...මෙලොවට නැතත් එලොවට බොලන්ලා....
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mata nama mathaka ne an ape mamage danis amaruwa hondatama wediwela nawaloke dokek injection ekak gehuwa. inj ekata 5000 giya. masayak wediya ewidinna epa kiwwa. dan hondatama hondayi.
    weddu langata nam yanna epa machan monawa kiwwath. amaaru wunahama thamayi therenne.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ape thathage heart block ekak thibba.. ASiri surgical ekenuh kiwwe aniwa operation karanna ona kiyala.. heart operation ekaka risk eka ganna bari nisa api me doctor lagata giya. gihin beheth aran 6 months yaddi test balala ASIRI HOSPITAL ekema doctors la kiwwa operate karanna ona na.. dan hodai kiyala.. api kare sinhala beheth..

    Lady doctor kenek. Sinhala wedakam. TP# eka ganna mata PM ekak danna saho..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mageth me lagaka idala danahisa ridenawa ..testing okkoma kala ledak nalu..matath dana ganna oni honda sinhala weda mahatmayek inna tanak
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Symptoms:

    1. Pain on joint.
    Ingredients:

    1. Neem oil.
    2. Coconut oil .
    3. Castor oil .
    Procedure to prepare:
    Neem oil, coconut oil and castor oil have the capacity to cure the joint pain, so if you take an equal proportion of gingelly oil,coconut oil and castor oil, then you mix all the oil properly and heat it ,after that you apply it on your painful joint.

    Thanx Bro,,,,Rep+
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    N♥K_forever;13301180 said:
    ape thathage heart block ekak thibba.. ASiri surgical ekenuh kiwwe aniwa operation karanna ona kiyala.. heart operation ekaka risk eka ganna bari nisa api me doctor lagata giya. gihin beheth aran 6 months yaddi test balala ASIRI HOSPITAL ekema doctors la kiwwa operate karanna ona na.. dan hodai kiyala.. api kare sinhala beheth..

    Lady doctor kenek. Sinhala wedakam. TP# eka ganna mata PM ekak danna saho..

    PM send Bro....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩික්ලොරන් කියල කහපාට ටියුබ් එකක් තියෙනව....... පොඩ්ඩක් ගාල බලන්න.... ටිකදවසකටහරි වේදනාව අඩුවෙයි. ජෙනරික් නේම් එක ඩික්ලොෆ්‍රොසාන් මතක හැටියට...... අඩුවුන් නැත්නම් පොඩ්ඩක් ඒ බෙහෙත් ප්‍රතිශතය ටිකක් වැඩි ජෙල් හරි ස්ප්‍රේ එකක් හරි බලන්න...... දන්න විදියට ඔය ලෙඩේ ඇතුලු ගොඩක් වේදනාවලට ඉන්ජෙක්ට් කරන්නෙත් ඔය බෙහෙතම තමයි ~ අතුරුආබාද නොදනිමි නමුත් බෙහෙත නම් දනිස් අමාරු හන්දි අමාරු, ආදී වේදනාවන්ට සුපිරියි..... මම ගොඩක්ම කැමති බෙහෙත ගෑවට අඩු ගානේ ගඳක්වත් නෑ..... ජෙල් එක පට ගාල හමට උරාගන්නව ගෑව කියලවත් හොයාගන්න බෑ..... (වෙනින් බාම් වගේ ඇඟේ ග්‍රීස් ගාල පිච්චි පිච්චි ඉන්නව වගේ නෑ )විනාඩි 15-20 ඇතුලත වේදනාව අඩුවෙනව