දම්මික පෙරේරා මහතා අපෙ දෙවියො මහින්ද මහතා අපේ දෙවියො සාදු

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විදෙස් ගත වෙලා,

    යකඩ කම්පැනි වල යකඩ කන
    වීදුරු කම්පනි වල වීදුරු කන
    මාලු ෆාම් වල මාලු කන
    වෙජිටබල් ෆාම් වල පස් කන
    අරබි ගෙවල් වල වලන් සෝදන / ගිනි කාශ්ටක අව්වෙ වාහන සොදන
    අරබින්ගෙන් බැනුම් අහගෙන ගුටි කාගෙන බැලමෙහෙවර කරන
    මෙකි නොකි සියලු දෙනා හට තමා මිලදී ගන්නා සියලු සෙරමික් / ටය්ල් බඩු දම්මික පෙරේරා මහතාගෙ ටය්ල් කම්පැනියෙන් පමනක් මිලදී ගන්න


    මීට ඔබේ හිතාදර අප්පච්චි.

    පසුව ලියමි.

    තොපි ඉන්න රටෙන් අඩු මිලට මිලදි ගත්ත හොද කොලිටි බඩු ලන්කාවට ගේන්න දෙන්න බැ. මේ වෙලාවෙ අපිට ඩොලර් නැ තොපිට හොද බඩු මොකටද චය්න බඩු යූස් කරපල්ල ඉතලි කොලිටි බඩු තියෙන්නෙ අපිට චය්න බාල බඩු තොපිට කාලකන්නි හැත්ත. දම්මික මල්ලි චිනෙන් අපෙ නම ගහල ටය්ල් ගේනව එව ගනින්, අපිටත් ගානක් එනව අතට එතකොට.

    මිට ආදරනිය අප්පචි ඇතුලු පව්ල.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    Maha kuhaka minihek Dammika Perera kiyanne.
    Uge duwata uu kiyala corona nisa rata gihin igena ganna eka awuruddak kal daanna kiyala.
    Habai rata wahanna baha corona nisa because business watena nisa.
    Dive deke muniya dammika maathiya.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඒ හුත්තගෙ ඩී පී එඩියුකේශන් කියල පම්කකින් මැසේජ් එනව එනව ඉවරයක් නෑ. නවත්තගන්න විදිහක් කියහන්කො.
    :lol: :lol: :lol:
    අද උදේ මටත් හිතුන යකෝ 🤷‍♂️
     
    • Sad
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    ඒ හුත්තගෙ ඩී පී එඩියුකේශන් කියල පම්කකින් මැසේජ් එනව එනව ඉවරයක් නෑ. නවත්තගන්න විදිහක් කියහන්කො.
    DP? Just text back that you really do not need the education but ready join with a friend..... :P