දම්මික බොසා ගාව වැඩ කරන

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    ඉස්සරහට මිනිහ ගන්නවා කියන කම්පනි වල ඉන්වෙස්ට් කරලා කීයක් හරි හොයාගන්න විදිහක් නැද්ද මොකද මිනිහ ගන්න කම්පනි සක්සස් වෙනවා වගේම සෙයාර්ස් මිලත් නගිනවා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඉස්සරහට මිනිහ ගන්නවා කියන කම්පනි වල ඉන්වෙස්ට් කරලා කීයක් හරි හොයාගන්න විදිහක් නැද්ද මොකද මිනිහ ගන්න කම්පනි සක්සස් වෙනවා වගේම සෙයාර්ස් මිලත් නගිනවා
    Stocks thama
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    I think he catching up with Ishara Nanayakkara,
    You know the rich dudes' fucking ego men, Mr.Perera must be pacing all over the house 😬

    He lost the crown of being the richest person in Sri Lanka.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,060
    8,900
    113
    Cenon
    cenon.com
    yako meka mara gon thinking ekakne, Dammika bosa gawa provate secetry kenek innawa kalutara kollek, uu lagama wada karanne. mata contact tynwa, same school nisa.
    eth ban ohoma deyak kiyai da? :D sirawatama anjanamak thma balanna wenne :D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    හැබැයි මිනිහා අමුතුම ගේම් දෙනවා. share එකක්කොටස් කරලා.... ආපහු ඒ මිලටම එද්දී. උඩින් ගත්ත එවුන්ට හුලං
     
    • Like
    Reactions: Yin And Yang

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සරහට මිනිහ ගන්නවා කියන කම්පනි වල ඉන්වෙස්ට් කරලා කීයක් හරි හොයාගන්න විදිහක් නැද්ද මොකද මිනිහ ගන්න කම්පනි සක්සස් වෙනවා වගේම සෙයාර්ස් මිලත් නගිනවා
    දැන් ගේම් අඩුයි. නිමල් පෙරේරා ඉන්න කාලේ තමා සෙල්ලම් තිබ්බේ...
     
    • Like
    Reactions: Yin And Yang