සැහැල්ලු දුම්රිය ප්‍රොජෙක්ට් එක මතකද උඹලට

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    light rail.JPG


    උදේට මාළබේ ඉඳලා රාජගිරිය බොරැල්ල පනිනකන් පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නේ. පුද්ගලික වාහන ලක්ෂ ගාණක් පාරට එනවා උදේට හවසට. මේ ප්‍රොජෙක්ට් එක කෙරුණා නම් දවසකට පාරට එන පුද්ගලික වාහන වලින් කීයක් නම් අඩු කරන්න තිබුණද? හරි හමන් පොදු ප්‍රවාහනයක් නැති නිසා සැමන් වගේ පැක් වෙලා එන්න අකමැති අතමිට තියෙන මිනිහා කාර් කට්ටක් පාරට දානවමයි. ඊට අඩු ආර්ථික මට්ටමක් තියෙන එකා බයික් කට්ටක් දානවමයි. අන්තිමට පාර පැක් වෙනවා හෙලවෙන්න බැරි මට්ටමට. මේකෙන් රටට ජනතාවට පරිසරයට වෙන හානිය සුළුපටු නෑ. මෑන් අවර්ස් කීයක් නිකන් පාරෙ නාස්ති වෙනවද? ඩීසල් පෙට්‍රල් ලීටර් කීයක් අපතෙ යනවද? වාහන වල ක්ෂය වීම? දුම නිසා රස්නෙ නිසා මිනිස්සුන්ගෙ සෞඛ්‍යට වෙන බලපෑම? පැය අටක් වැඩ කරන්න යන එකාගේ දවසෙන් පැය හතරක් පාරටම ඉවරයි.



    සර් කියනවා ඉංජිනේරුවන්ගෙ වචන බුදු ෂුවර්ලු. මේ කාළකන්නි නාකි හැත්තයි රේල්වේ එකේ පිංපඩි කන බලු හැත්තයි සර්ට කිව්වලු මේක මේ වියදම් කරන ගාණට පාඩුයි කියලා. මෙට්‍රෝ එකක් හදන්නේ කන්ටේනර් පෙට්ටි අදින්න නෙමෙයි මිනිස්සු අදින්නයි කියන සුළු සරල දේ මුන්ට තේරෙන්නෙ නෑ. මේකට කරන වියදම තෙල් වලින් වාහන වලින් මිනිස් පැය වලින් ආපහු රිකවර් වෙනවා කියන එක තේරුම් ගන්න මුන්ට බෑ. ණය අරගෙන හම්බන්තොට ගලේ වරායයි මොණරුන්ට එයාපෝට් එකයි වල් අලින්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි මීහරකුන්ට සම්මන්ත්‍රන ශාලාවයි සර්ගේ අයියා හදනකොට මේ වියත්මගේ විද්වත්තු පුකේ ඇඟිල්ල ගහගෙන ඉඳල තියෙන්නේ. සර් මේ වගේ හුයත්තුන්ගේ වැදි බණ අහලා කරපුවයින් තමයි මේ රට මේ තැනට වැටුනේ. කොවිඩ් කාලේ කැමරා නොතිබ්බ මීටින් වල මොන මොන උපදෙස් මුන් දෙන්න ඇද්ද? ජීවිතේට දේශපාලනේ කරපු නැති උද්දච්ච මෝඩයෙක් පාලකයා කලාට අපේ රටේ මිනිස්සු ගෙවන ප්‍රයිස් එක තමයි මේ.

    කිසිම පක්ෂෙකට ආවැඩීමක් නෙමෙයි. හයිවේ එක මෑත කාලේ ලංකාවෙ කරපු හොඳම ආයෝජනය මම හිතන්නේ. අන්න ඒ වගේම පට්ටම ආයෝජනයක් මේ ලයිට් රේල් ප්‍රොජෙක්ට් එක. කිසිම සාධාරන හේතුවක් නැතුව ඒ ලැබෙන්න ගිය සම්පතට ඇරියා මුන්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    හයිවේ එක අනිවා හොඳයි
    හැබැයි වියදම හරිද?
    තව අවුරුදු 170ක් ගෙවන්න තියනවා මතක විදියට.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    අනුර සර් ඕක හදනවා.

    මේ දවස්වල වැලි කොට්ට 1000ක් පුරවන ගමන් ඉන්නේ.

    හයිවේ එක අනිවා හොඳයි
    හැබැයි වියදම හරිද?
    තව අවුරුදු 170ක් ගෙවන්න තියනවා මතක විදියට.
    මොකක්?
    අවුරුදු 170… ?
    කොහේද එහෙම තියෙන්නේ?
    ------ Post added on Feb 25, 2026 at 9:04 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මොකක්?
    අවුරුදු 170… ?
    කොහේද එහෙම තියෙන්නේ?
    ------ Post added on Feb 25, 2026 at 9:04 PM



    වැඩේ හොඳයි
    කෑමත් අති විශිෂ්ඨයි 😄
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,400
    3,060
    113
    ඔය වගෙ එවා අයෙ එන්න නම් පාටලී එන්නම ඔනී. ජෙප්පො හිටියොත් අයෙ ගොන් කරත්තෙ තමා යන්න වෙන්නෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain



    වැඩේ හොඳයි
    කෑමත් අති විශිෂ්ඨයි 😄

    මේවා ආදායමෙන් ගෙවන්නේ නෑ බන්, සෑහෙන කාලයක් පවතින ඇසට් එකක් නෙ. එකෙන් රටට ලැබෙන වක්‍ර ප්‍රතිලාභ මිසක් ටිකට් විකුණලා ලැබෙන මුදල් නෙවෙයි. කාලය ඉතුරු වීම, අනතුරු අවම වීම, ඉන්ධන දහනය අවම වීම. ඔය වගේ දේවල් බැලුවම පාඩුවක් නෑ.
     
    • Like
    Reactions: Phone Hora

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    මේවා ආදායමෙන් ගෙවන්නේ නෑ බන්, සෑහෙන කාලයක් පවතින ඇසට් එකක් නෙ. එකෙන් රටට ලැබෙන වක්‍ර ප්‍රතිලාභ මිසක් ටිකට් විකුණලා ලැබෙන මුදල් නෙවෙයි. කාලය ඉතුරු වීම, අනතුරු අවම වීම, ඉන්ධන දහනය අවම වීම. ඔය වගේ දේවල් බැලුවම පාඩුවක් නෑ.

    කතාව ප්‍රයෝජන වාසි ගැන නෙවෙයි.
    ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්න නිසා 2x 5x වියදම ඉහළ යාම.

    අපේ උන්ට දේශපාලුවන්ගෙ ඉඩම් බේරගන්න ඕන, ගස් පැවිදි කරන්න ඕන, 10% ඕන 😄
     
    • Like
    Reactions: Inigo Montoya