දම්රෝ ප්‍රෙසර් ගන් එකක්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සහෝ අර 1500 යෙලෝ කලර් ගන් එක මොකද බන්?
    17 ක් වෙනව. ගාර්ඩන් එකේ ටයිල් වල මඩ යවන්න. හෝදන වැඩ වලට ප්‍රෙසර් ඇතිද?

    images
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    සහෝ අර 1500 යෙලෝ කලර් ගන් එක මොකද බන්?
    17 ක් වෙනව. ගාර්ඩන් එකේ ටයිල් වල මඩ යවන්න. හෝදන වැඩ වලට ප්‍රෙසර් ඇතිද?

    images
    yes
     
    • Like
    Reactions: NRTG

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    ooka hondai dan 1yr wadaaa use karanwa
    eka digatama allagena inna honda naa vindadi 10n 10ta vagee nawaththanna oone
    man nam use karanne vaahanee hoodannai biththiwala diya sewala hoodannai vitharai thawama aulak nam naa