දම්රෝ ප්‍රෙසර් ගන් එකක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕක හොඳයි තැඹිලිපාට එකටවඩා....

    Hodatama athi..habai 15 min walin witara poddak cool down wenna thiyanna...digatama use karanna epa...hard use karnna puluwan Car wash wala wage motor ekka nemei thiyenne..
    විනාඩි 20ට වඩා එපා කියල තමයි කියන්නෙ...
    හැබැයි,
    බිම සුද්ද කරද්දි මමනං ගහල අරිනව එක දිගට තාමනං මුකුත් වෙලා නෑ.... දැන් අවුරුදු හතරකටත් වැඩි ඇති අරගෙන....;)
     

    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    සහෝ අර 1500 යෙලෝ කලර් ගන් එක මොකද බන්?
    17 ක් වෙනව. ගාර්ඩන් එකේ ටයිල් වල මඩ යවන්න. හෝදන වැඩ වලට ප්‍රෙසර් ඇතිද?

    images
    හොඳටම හොඳයි.....
     
    • Like
    Reactions: manjulabw

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    okak gananwa nam bars 110 wath ganna
    100 bars ganan epa
    anika innovax ganan epa
    very noicey

    try balck and decker or clucher or hitachi

    damro service is nto good now
     
    • Wow
    Reactions: manjulabw