දම්රෝ හෙල්ප්

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,891
    266
    83
    Gampaha
    මචන් මම inovex presher washer එකක් ගත්ත අද.මේකට එන soap bottle එකේ හරියට sopa form වෙලා එන්නේ නෑ.හොයල බලද්දී මෙහෙම එකක් තියනවා දැක්ක.මේක ගන්න පුළුවන් තැනක් දන්නවද?දම්රෝ වැඩකරන කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න පුලුවන්ද? අරගෙන ගෙදර ගෙනාවට පස්සේ තමා මේක දැක්කේ.


    You can buy it from DAMRO.
    its called innovex form producer. I
    tem No: PWFP016
    Price: 2490 LKR (on 11 May 2019)



    damro-innovex-form-producer-PWFP016-min-min.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    53,493
    40,002
    113
    nodakin mewa wenawma ganna oneda?karcher eka ganin okoma enawa eke
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,171
    3
    99,351
    113
    Gampaha
    ඔර්ජිනල් එන එක හරියන්නෙ නෑ...
    වෙනම ගන්න ගැජට් එකක් තියෙනව. දම්රෝ එකේම තියෙනව 2500ක් 3000ක් විතර වෙයි...

    Oil filter eka galawaganne kohomada ban?

    mama ahanne full service eka gedarama karanna.
    අතින් ගලවන්න අමාරුයි. ඔයිල් ෆිල්ටර් රිංච් එකක් ඕනෙ ගලවන්න. හයිකරද්දි අතින් හිරකරන්නෙ.....

    ඩැමේජ් කරගන්නෙ නැතුව, ඉස්කුරුප්පු නියනක් ෆිල්ටරේ එජ් එකට තියල තට්ටුවක් දාල ගලවන්නත් පුලුවන්. ඒක ටිකක් කරදරයි.
     
    Last edited:

    Ransika12

    Member
    Sep 14, 2021
    1
    0
    1
    ඔර්ජිනල් එන එක හරියන්නෙ නෑ...
    වෙනම ගන්න ගැජට් එකක් තියෙනව. දම්රෝ එකේම තියෙනව 2500ක් 3000ක් විතර වෙයි...


    අතින් ගලවන්න අමාරුයි. ඔයිල් ෆිල්ටර් රිංච් එකක් ඕනෙ ගලවන්න. හයිකරද්දි අතින් හිරකරන්නෙ.....

    ඩැමේජ් කරගන්නෙ නැතුව, ඉස්කුරුප්පු නියනක් ෆිල්ටරේ එජ් එකට තියල තට්ටුවක් දාල ගලවන්නත් පුලුවන්. ඒක ටිකක් කරදරයි.
    Online order කරල ගන්න බැරිද මචන් ඕක Damro එකෙන්

    මචන් මම inovex presher washer එකක් ගත්ත අද.මේකට එන soap bottle එකේ හරියට sopa form වෙලා එන්නේ නෑ.හොයල බලද්දී මෙහෙම එකක් තියනවා දැක්ක.මේක ගන්න පුළුවන් තැනක් දන්නවද?දම්රෝ වැඩකරන කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න පුලුවන්ද? අරගෙන ගෙදර ගෙනාවට පස්සේ තමා මේක දැක්කේ.


    You can buy it from DAMRO.
    its called innovex form producer. I
    tem No: PWFP016
    Price: 2490 LKR (on 11 May 2019)



    View attachment 142924
    මේකට දාන්නෝනි car wash shampoo එක මොකද්ද මචන් ?
    ------ Post added on Sep 14, 2021 at 10:25 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,171
    3
    99,351
    113
    Gampaha
    Online order කරල ගන්න බැරිද මචන් ඕක Damro එකෙන්


    මේකට දාන්නෝනි car wash shampoo එක මොකද්ද මචන් ?
    ------ Post added on Sep 14, 2021 at 10:25 PM
    දම්රෝ එකේ ඔන්ලයින් ගන්න පුලුවන්ද කියලනං දන්නෙ නෑ.
    ඩරාස් එකේනං තියෙනව... හරියටම අදාල කෑල්ලද කියල හොයාගන්න ක්‍රමයක් නෑ හැබැයි..
    Form eka gahana eka godak ewage free enawane bn.
    දම්රෝ, ඉනොවෙක්ස් ඒවයෙ ෆ්‍රී එන එකෙන් ෆෝම් ස්ප්‍රේ වෙන්නෙ නෑ. ප්‍රෙශර් වෙන්නෙත් නෑ. ඒක නිකං මල් කිනිත්තෙන් පැන් ඉහිනව වගේ නිකං වතුර ඉහෙනව විතරයි..
     
    • Like
    Reactions: Rankira and TCB Rox