මචන් මම inovex presher washer එකක් ගත්ත අද.මේකට එන soap bottle එකේ හරියට sopa form වෙලා එන්නේ නෑ.හොයල බලද්දී මෙහෙම එකක් තියනවා දැක්ක.මේක ගන්න පුළුවන් තැනක් දන්නවද?දම්රෝ වැඩකරන කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්න පුලුවන්ද? අරගෙන ගෙදර ගෙනාවට පස්සේ තමා මේක දැක්කේ.
You can buy it from DAMRO.
its called innovex form producer. I
tem No: PWFP016
Price: 2490 LKR (on 11 May 2019)
You can buy it from DAMRO.
its called innovex form producer. I
tem No: PWFP016
Price: 2490 LKR (on 11 May 2019)