දම් රැජින දැක්කම හිතාගන්න බැරිවුණා 😍 😍 😍

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බෙන්ස් බස් දුවපු, ට්‍රෑම් කාර් දුවපු, ගෞරවනීය රාජ්‍ය ප්‍රවාහන සේවයක් තිබ්බ රටකට වෙච්ච දේ. නූගත් අඩු කුලේ උන්ගෙන් ලස්සනට ගරනවා ලොරි බස් කාරයෝ ටිකයි, youtube කාරයෝ ටිකයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    ටකරන් බොඩි ලොරි චැසි වලට රැජිනියෝ කිය කිය හැමිනි හැමිනි වන්දනා මාන කර කර ස්ව‍යංවින්දනය කරන නූගත් අඩුකුලේ අඩු ආදායම්ලාබී පොන්නයොන්ට මේ වගේ 👇 බස් එකක යන්න ලැබුනොත් ස්වයං වින්දනය කරලම මැරෙයි :ROFLMAO: :ROFLMAO:

    1280px-SBS_Transit_Volvo_B9TL_Wright_Eclipse_Gemini_2_-_SG5300P_70M_%281%29.jpg
    patta highway bus thiyenne, eth un aasa oya modified layland walata.. parana defender katu walata aaasa set eka wage thama..
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    සල්ලි තියෙන නිසා ඕන එකක් කර ගන්න එක උංගෙ අයිතියක්
    ඒත් ඉතිං බැඳල අවු 10 කිට්ටු නාකියෙක් වශයෙන් මට ප්‍රකාශ කරන්න තියෙන්නෙ,
    "තේරුමක් නෑ "
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,918
    113
    ආශ්චර්යමත් රටක

    ට්‍රැක්ලන්තෙ ක්‍රොප් සර්කල් එකක්. 🫢😂

    කෝමද මේක...



    උබ අපිව අමාරුවෙ දානවනේ.
    මට මේක බලන්නත් ඕන. බැලුවට පස්සෙ මේ වගේ ගූ ගොඩවල් සජෙස්ට් වෙන නිසා බලන්නත් බෑ. 😞😞
    ------ Post added on Jun 14, 2023 at 3:13 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ට්‍රැක්ලන්තෙ ක්‍රොප් සර්කල් එකක්. 🫢😂



    උබ අපිව අමාරුවෙ දානවනේ.
    මට මේක බලන්නත් ඕන. බැලුවට පස්සෙ මේ වගේ ගූ ගොඩවල් සජෙස්ට් වෙන නිසා බලන්නත් බෑ. 😞😞
    ------ Post added on Jun 14, 2023 at 3:13 AM
    private window ekakin balanna
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    කිසිදා බටහිර ධනවාදයට හරියට plug වෙන්න බැරි අඩුකුලේ ගන්-කබරයන්ගේ සිගිති මනෝභාවය!
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ට්‍රැක්ටර් මඩට දාන නිසා වෙන්නැති නෙ අර මඩ වලක අරවා කරකවන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,675
    113
    Colombo
    අනාගතේ රට බාරගන්න,සිස්ටම් චේන්ජ් කරන්න ඉන්න උන්ගේ මානසික තත්ත්වය මේකෙන් බලාගනිල්ලා :(
     
    • Sad
    Reactions: NRTG and Mr Bones