දමිත් අසංක ඉදිරියේදී විදේශගත වෙයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    https://www.facebook.com/reel/1107205843915574

    -ආන්දෝලනාත්මක හඬපටය-
    දමිත් අසංක ඉදිරියේදී විදේශගත වෙයි ලංකාවේ සංගීත ප්‍රසංගයකට එන්න ලක්ශ 100යි ඒ එන්නෙත් සංගීත කණ්ඩායම එක්ක, ලක්ශ 100ත් ගෙවා සංගීත කණ්ඩායමට සවුන්ඩ්ස්, ලයිට්, ජෙනරේටර්, නවාතැන් පහසුකම් සියල්ල වෙන වෙනම සංවිධායක සැපයිය යුතුයි.
    රසිකයන්ට දමිත් අසංකව වේදිකාවෙ දැකීම දුලබ වෙයිද...??
    (සැ.යු.- මෙය අප_හාසයක් හො ම ඩ ගැසීමක් නොව රසිකයන්ට දැනුම්දීමකි)
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    ම්ම්...ලක්ෂ 100 යි...මේක නම් එලකිරි දායක සභාව සහ විද්වත් සභාව
    එකට රැස් කරලා තමයි අදහසක් දෙන්න පුලුවන්..
    එතකින් ඉන්න ප්ලීස්

    රිලෝඩ් එක 100 ක් දාගෙන එන්නම් ....
    මගේ පුද්ගලික අදහස කියන්න
     
    • Haha
    Reactions: ransing

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    දමිත් අසංක සින්දු 10 ක් කියන්න ගන්නේ ලක්ෂ 7 යි නේ බං. ඊයේත් ගත්තේ ලක්ෂ 3.5. සින්දු 5 ක් කියන්න.
     
    • Like
    Reactions: KrishanL89

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලංකාවෙ පිනට කන්න බලන් ඉන්න උන්ගෙන් සල්ලි ගත්තට පවු නෑ.
    ඔයිට වඩා ඉල්ලන්ඩ තියෙන්න්නෙ. මිනිහෙක් අමාරුවෙන් නමක් හදාගත්තම උට කැමති ගානක් ඉල්ලන්න පුලුවන්.
    ඌට ගෙවන්න බැරි හිගන්නො නිකං හිටියම හරි.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,411
    113
    kandy
    https://www.facebook.com/reel/1107205843915574

    -ආන්දෝලනාත්මක හඬපටය-
    දමිත් අසංක ඉදිරියේදී විදේශගත වෙයි ලංකාවේ සංගීත ප්‍රසංගයකට එන්න ලක්ශ 100යි ඒ එන්නෙත් සංගීත කණ්ඩායම එක්ක, ලක්ශ 100ත් ගෙවා සංගීත කණ්ඩායමට සවුන්ඩ්ස්, ලයිට්, ජෙනරේටර්, නවාතැන් පහසුකම් සියල්ල වෙන වෙනම සංවිධායක සැපයිය යුතුයි.
    රසිකයන්ට දමිත් අසංකව වේදිකාවෙ දැකීම දුලබ වෙයිද...??
    (සැ.යු.- මෙය අප_හාසයක් හො ම ඩ ගැසීමක් නොව රසිකයන්ට දැනුම්දීමකි)
    Mata heenayak wela sinduwa nm masterpiece damith gee. E wagema voice eka niyamai 😍
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4 තමා අඩුම. ළඟ connection එකක් සහ උගේ කොළඹ ගෙවල් වලට ලඟයි නම් 50 ක් වගේ එහෙමෙහෙ කර ගත්ත හැකි.
    ගායකයන්ට ඔය ගනන් ගෙවල බෑන්ඩ් එකටත් ගෙවල outdoor shows organize කරන අයට ලාබයක් තියෙනවද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    ගායකයන්ට ඔය ගනන් ගෙවල බෑන්ඩ් එකටත් ගෙවල outdoor shows organize කරන අයට ලාබයක් තියෙනවද?
    බිස්නස් කරන ඒ නගරේ ලොකු ලොකු අය තමන් ගේ නම කියවා ගන්න, හයියකර කම් පෙන්නන්න sponser කරනවා බං ඕන තරම්.

    ලංකාවේ ගොඩක් උන් අධික හින මානෙන් නේ ඉන්නේ. ඔය වගේ ඒවගේ ස්පොන්සර් කරලා stage නැගලා, ෂිට් වල වාඩි වෙලා තමන්ගෙ සල්ලි පෙනන් න නියම place එකක් කරන් තියන්නේ. පළාතේම නම යනවා නේ. පෙරේරා මහත්තයා තමා අවුරුදු 10 ට ම හොඳටම කරේ, ආයේ නැහැ කසන්න සල්ලි නේ කියලා කියන්නේ. ඒ ගමන් ම business එකත් pramote වෙන ව

    පොඩියට client base එකකුත් improve වෙනවා.
     
    • Like
    Reactions: kinkon