දමිත් අසංක ඉදිරියේදී විදේශගත වෙයි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    කවුරු? ලක්ෂ ගණන් දීල සින්දු අහන්න සයිකොද බන්
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    1716245827187.png

    This is Camila Asanka, mun denna related the ?

    1716245922317.png

    ------ Post added on May 21, 2024 at 4:28 AM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බිස්නස් කරන ඒ නගරේ ලොකු ලොකු අය තමන් ගේ නම කියවා ගන්න, හයියකර කම් පෙන්නන්න sponser කරනවා බං ඕන තරම්.

    ලංකාවේ ගොඩක් උන් අධික හින මානෙන් නේ ඉන්නේ. ඔය වගේ ඒවගේ ස්පොන්සර් කරලා stage නැගලා, ෂිට් වල වාඩි වෙලා තමන්ගෙ සල්ලි පෙනන් න නියම place එකක් කරන් තියන්නේ. පළාතේම නම යනවා නේ. පෙරේරා මහත්තයා තමා අවුරුදු 10 ට ම හොඳටම කරේ, ආයේ නැහැ කසන්න සල්ලි නේ කියලා කියන්නේ. ඒ ගමන් ම business එකත් pramote වෙන ව

    පොඩියට client base එකකුත් improve වෙනවා.
    හීනමානේ නෙවෙයි බන් ප්රමෝෂන් උන් කරන්නෙ. ඕවා දැකලා උන්ට පුක දෙන්න යන්නෙ හීනමානය තියන උන්
     
    • Like
    Reactions: sahan50